සෙවනගල කහ පැකට් එක
මේක වෙනම ආතල් එකක්, සිගරට්, අරක්කු, ගංජා, වේප් අනන් මනං ගහලා තිබ්බට ගුලියක් මෑතකදී ට්‍රයි කරේ නෑ , සෙවනගල කහ පැකට් එක හොදයි කියල තියෙන හින්දා daraz එකෙන් ගෙන්නාගෙන ගැහුවා,
පලවෙනි දවසේ ගුලි බාගයක් නිකන් ගැහුවා , පොඩ්ඩක් වැදුනා
දෙවෙනි දවසේ තනිකර ගුලියක් ෆ්‍රෙෂ් මිලක් එක්ක...