පොලිසිය කියා දුන්න පාඩම

rox2030

Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    පොලිසිය කියා දුන්න පාඩම

    මෙ දවස් වල පොලිසිය ගැන අහන්න ලැබෙන එවා වල හැටියට, මෙක ටිකක් වෙනස් එකක්...

    ඉගෙන ගන්න කාලෙ ඉගෙන ගන්න...

    නැත්නම්

    පස්සෙ දුක් වෙන වෙයි..

    ළමයිනෙ..

    rishan11

    Member
    Jul 25, 2015
    314
    51
    0
    ඌ පොඩි එවුන් ටිකක් අල්ලගෙන පණ්ඩිතයා වෙන්න හදනවා. උන්ගෙ පොලිසිය හරියට කෙලින් වැඩ කරනවානම් කාටවත් මේ රටේ බයක් නැතුව ජීවත් වෙන්න පුලුවන්. ඌ උපදෙස් දෙන්න ඕන පොඩි උන්ට නෙමෙයි උගේම පොලිසිවල එවුන්ට. මේ රටේ පොලිසිය අපරාධ හොයනවා, අල්ලනවා නෙමෙයි කරන්නේ, කාව හරි අල්ලගෙන ඌට හොදටම වධ දීලා ඌට වැරැද්ද පටවන එක කරන්නේ. පොලිසිය තරම් අපරාධ කරන උන් නෑ මේ රටේ. එල්ලුම්ගහ ගෙනැල්ලා මුලින්ම එල්ලන්න ඕන අර කොටදෙනියාව පොලිසියේ මහ එකාව ඌ කරපු අහස පොලව නුහුලන අපරාධවලට. ඇත්තටම පොලිස් යුනිෆෝම් එකක් දකිනකොටත් මහා අප්‍රසන්න, අජූත, අප්පිරියා හැගීමක් එන්නේ.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මේ ක්ලාස් කට් කරලා ලව් කරන්න කැලේ පැනපු උන් මාට්ටු වෙලාද..:shocked: ඔයින් ගියා ඇති..:dull:
     
    Oct 15, 2015
    372
    62
    0
    මේ සීන් එක වෙලා හුගක් කල් නේද?ඕක නිව්ස්වලත් පෙන්නුවා
     
    Last edited:
    ඌ පොඩි එවුන් ටිකක් අල්ලගෙන පණ්ඩිතයා වෙන්න හදනවා. උන්ගෙ පොලිසිය හරියට කෙලින් වැඩ කරනවානම් කාටවත් මේ රටේ බයක් නැතුව ජීවත් වෙන්න පුලුවන්. ඌ උපදෙස් දෙන්න ඕන පොඩි උන්ට නෙමෙයි උගේම පොලිසිවල එවුන්ට. මේ රටේ පොලිසිය අපරාධ හොයනවා, අල්ලනවා නෙමෙයි කරන්නේ, කාව හරි අල්ලගෙන ඌට හොදටම වධ දීලා ඌට වැරැද්ද පටවන එක කරන්නේ. පොලිසිය තරම් අපරාධ කරන උන් නෑ මේ රටේ. එල්ලුම්ගහ ගෙනැල්ලා මුලින්ම එල්ලන්න ඕන අර කොටදෙනියාව පොලිසියේ මහ එකාව ඌ කරපු අහස පොලව නුහුලන අපරාධවලට. ඇත්තටම පොලිස් යුනිෆෝම් එකක් දකිනකොටත් මහා අප්‍රසන්න, අජූත, අප්පිරියා හැගීමක් එන්නේ.
    Well said machan...........!:cool:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ඌ පොඩි එවුන් ටිකක් අල්ලගෙන පණ්ඩිතයා වෙන්න හදනවා. උන්ගෙ පොලිසිය හරියට කෙලින් වැඩ කරනවානම් කාටවත් මේ රටේ බයක් නැතුව ජීවත් වෙන්න පුලුවන්. ඌ උපදෙස් දෙන්න ඕන පොඩි උන්ට නෙමෙයි උගේම පොලිසිවල එවුන්ට. මේ රටේ පොලිසිය අපරාධ හොයනවා, අල්ලනවා නෙමෙයි කරන්නේ, කාව හරි අල්ලගෙන ඌට හොදටම වධ දීලා ඌට වැරැද්ද පටවන එක කරන්නේ. පොලිසිය තරම් අපරාධ කරන උන් නෑ මේ රටේ. එල්ලුම්ගහ ගෙනැල්ලා මුලින්ම එල්ලන්න ඕන අර කොටදෙනියාව පොලිසියේ මහ එකාව ඌ කරපු අහස පොලව නුහුලන අපරාධවලට. ඇත්තටම පොලිස් යුනිෆෝම් එකක් දකිනකොටත් මහා අප්‍රසන්න, අජූත, අප්පිරියා හැගීමක් එන්නේ.

    ඕක මානසික රෝගයක් .. සාමාන්‍යයෙන් ඕක ඇති වෙන්නේ මිනිස්සුන්ගේ පොඩි කාලේ උන සිදුවීමක් එක්ක වගේ තමා .. ඒ කිව්වේ හොඳට බලන්න පොඩි කාලේ මිනිහෙක් අතින් අපයෝජනය වෙච්චි කොල්ලෙක් මැදි වියට ආවත් පිරිමින්ට බය වෙනවා .. ඒ වගේ දෙයක් තමයි ඔය වෙලා තියෙන්නේ .. මං කිව්වේ ඒ හා සමාන දෙයක්. හිතේ කහටක් නෑ .. දැක්ක නිසා කිව්වේ .. පීස් !:dull:
     
    ඒක තමයි උබ පිරිමින්ට බය.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,238
    31,969
    113
    මම දන්නෙ නැහැ මේ නිලධාරියගෙ ඇතුල් පැත්ත ඒත් මට පේන්නෙ නීති ගරුක පොලිස්සියේ මහතුරු විදියට අපරාදයක් වෙන්න කලින් උපදේශනයෙන් තමයි රටක් හදන්න ඕන. දැන් මේක දැකල හෙට ඉඳල පොලිස්සියේ සමහරු අයෙත් සත්තු වගේ හැසිරෙයිද දන්නෙ නැහැ? මොනාව උනත් හොඳ උපදෙස් ටිකක් මේ ළමයින්ට. :yes:
     
    John Player

    Member
    Nov 7, 2014
    61
    3
    0
    amoooo matai mage kelllataith okama una bn.kellai mamai witharai.wasa chater eka une eda nan.dan nan ithin kella 18++.....dan police awoth un ahaganne magen
     
    blue_in_rio

    Well-known member
  • ඌ පොඩි එවුන් ටිකක් අල්ලගෙන පණ්ඩිතයා වෙන්න හදනවා. උන්ගෙ පොලිසිය හරියට කෙලින් වැඩ කරනවානම් කාටවත් මේ රටේ බයක් නැතුව ජීවත් වෙන්න පුලුවන්. ඌ උපදෙස් දෙන්න ඕන පොඩි උන්ට නෙමෙයි උගේම පොලිසිවල එවුන්ට. මේ රටේ පොලිසිය අපරාධ හොයනවා, අල්ලනවා නෙමෙයි කරන්නේ, කාව හරි අල්ලගෙන ඌට හොදටම වධ දීලා ඌට වැරැද්ද පටවන එක කරන්නේ. පොලිසිය තරම් අපරාධ කරන උන් නෑ මේ රටේ. එල්ලුම්ගහ ගෙනැල්ලා මුලින්ම එල්ලන්න ඕන අර කොටදෙනියාව පොලිසියේ මහ එකාව ඌ කරපු අහස පොලව නුහුලන අපරාධවලට. ඇත්තටම පොලිස් යුනිෆෝම් එකක් දකිනකොටත් මහා අප්‍රසන්න, අජූත, අප්පිරියා හැගීමක් එන්නේ.

    ඕක මානසික රෝගයක් .. සාමාන්‍යයෙන් ඕක ඇති වෙන්නේ මිනිස්සුන්ගේ පොඩි කාලේ උන සිදුවීමක් එක්ක වගේ තමා .. ඒ කිව්වේ හොඳට බලන්න පොඩි කාලේ මිනිහෙක් අතින් අපයෝජනය වෙච්චි කොල්ලෙක් මැදි වියට ආවත් පිරිමින්ට බය වෙනවා .. ඒ වගේ දෙයක් තමයි ඔය වෙලා තියෙන්නේ .. මං කිව්වේ ඒ හා සමාන දෙයක්. හිතේ කහටක් නෑ .. දැක්ක නිසා කිව්වේ .. පීස් !:dull:

    ඒක තමයි උබ පිරිමින්ට බය.

    බම්ප් නොකර බෑ මචන් :cool::cool:
     
    rishan11

    Member
    Jul 25, 2015
    314
    51
    0
    පොලොසියෙන් රේප් වෙච්ච එකෙක් :dull:

    උබට තියෙන අත් දැකීම් , හැම කෙනාටම ආරෝපණය කරන්න යන්න එපා මචන් :(:(

    බම්ප් නොකර බෑ මචන් :cool::cool:

    ඔය අහගෙන තියෙන්නේ අපූරුවට. හොද වැඩේ පොන්නයට. :lol::lol::lol::lol::lol: