මචාන්ලා මේ දෙකෙන් මොකද්ද බං හොද,
පොඩ්ඩක් කියන්න මචාන්ලා, වැඩි කල් පාවිච් කරන්න පුලුවන් අවුලක් නැතිව හොද එක WD 4TB My Passport
WD 4TB My Book
Last edited:
පොඩ්ඩක් කියන්න මචාන්ලා, වැඩි කල් පාවිච් කරන්න පුලුවන් අවුලක් නැතිව හොද එක
WD 4TB My Book fast My Passport එකට වඩා..