දන්න කවුරුහරි

chanaka chana

Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    බලන්න මේක දිහා...

    aG4c3.jpg


    මෙක මෙතන දාන්න උනාට සමාවෙන්න ඔනි.. මගේ මචාන් score එක 4.5 වගෙ තිබ්බා දැන් ටික දවසක ඉදන් මේක 3.2 වලට බැහැලනෙ මචාන්ලා.. එ මදිවට ඉස්සර හොදට බලපු Movies දැන් විඩියො එකට යලින් Audio එක ඉක්මණට යනවා.. මොකද්ද අවුල.. මේකට විසදුමක් තිබේද ? ඉස්සර ගහපු ගෙමිස් එහෙමත් අවුල්. core I3

    රතු කල එකෙන් රවුමි කරලා තියෙන Option වලින් යමක් කරගන්න පුලුවන්ද මචාන්ලා.. Index service වලින් එහෙම.