ගෙවුනු වසරෙ වැරදි වෙතොත් මේ වසරෙදි හදාගන්න හිත රිදුනද ඔබ වැටුනද ඒ හැම අමතක කරන්න මුඩුබිම් හමුනොවී සැමට ක්ෂේම භූමි මුණගැහෙන්න පතනෙමි නව වසරෙ ඔබේ හැමදෙයක්ම සඵල වෙන්න