ඩුබායිකරේ ඉස්සර සේෆ්, එන්න ආයෝජනේ කරන් කියපු හම්බ රටවලට දැන් යුධ වියදම් වැඩි කරන්න වෙනවා, උන් රටේ ප්‍රතිරුපය ගැන උපරිමෙන්ම හිතන අය. ආයුධ ඩීල් එකෙන් ඇමරිකාව සල්ලි.
තෙල් වැඩි උනාම කොහොමත් ඇමරිකාව සල්ලි එනවා.
හෝමුස් වහනවා ඉරානේ නැවත ගහනවා කියලා නොදැන ඔය යුද්ධ කවදාවත් කරන්නෙ නැ...