සීල් මත්සයා

ACHIK

Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    ඊයේ අපේ ගෙදර ආවා දවල්ට කාලා ගියා අද ආපහු යනවා කිව්වා..:):):)
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    මැරිලාද දන්නේ නැහැ මේ රස්සෙන් නම් වූ ඉන්නේ නැහැ
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,773
    12,934
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඊයේ අපේ ගෙදර ආවා දවල්ට කාලා ගියා අද ආපහු යනවා කිව්වා..:):):)

    අප්පට සිරි මට හන්දියේදී හම්බෙලා කිව්වා දවල්ට කන්න එළකිරි එකේ පොරක් ගේ ගෙදරකට ගියා.. පට්ට චාටර්....
    කෑම දුන්න මලුවෙකුට තියා, බල්ලෙකුට වත් කන්න බෑ, ගෙදර එකා නම් රස කර කර කෑවා කියල
    ගෙදර එකාගේ නම් අහපුවම චික් චික් ගෑවා... මම හිතුවේ උ විහිලු කරනවා කියල.

    ඒ උබලගේ ගෙදරද බන් ? :shocked::shocked::shocked::shocked::shocked::shocked:
     
    Last edited:

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    අප්පට සිරි මට හන්දියේදී හම්බෙලා කිව්වා දවල්ට කන්න එළකිරි එකේ පොරක් ගේ ගෙදරකට ගියා.. පට්ට චාටර්....
    කෑම දුන්න මලුවෙකුට තියා, බල්ලෙකුට වත් කන්න බෑ, ගෙදර එකා නම් රස කර කර කෑවා කියල
    ගෙදර එකාගේ නම් අහපුවම චික් චික් ගෑවා... මම හිතුවේ උ විහිලු කරනවා කියල.

    ඒ උබලගේ ගෙදරද බන් ? :shocked::shocked::shocked::shocked::shocked::shocked:

    :lol::lol::lol:
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,807
    2,955

    :rofl::rofl: