මේක නවතන්නම බෑනේ
මචාලා computer එක start වෙනකොට dongle එක ගහලා තිබ්බම mobile partner නිකන්ම open වෙනවනේ....:sorry::sorry::sorry:මේක නවත්තන්න method එකක් නැද්ද? මොකද මම connect කරන්නේ වින්ඩොව්ස් network connection එකෙන් අනික data monitor කරන්නෙට් DU meter එකෙන් ....Help එකක් දියන්කෝ.......:):):):)