Etisalat TV streaming help: මාර්තු මාසේ freeeeලු

Muttley

Active member
  • Jun 29, 2010
    890
    189
    43
    Etisalat TV streaming help: මාර්තු මාසේ freeeeලු

    මචන්ලා etisalat tv streaming පටන් ගත්තනේ. mobile phone එකේ පට්ටට වැඩ. :love::love::love: ten sports, ten action, ten cricket තුනම තියනවා.:love::love::love: මේක free දෙනවා කිව්වට සල්ලි කැපෙනවා වගේනේ බන්.:(:(:( මේකේ rtsp link හොයාගන්න විදියක් දන්නවද කව්රු හරි. මම try කළා ඒත් හරි ගියේ නැ. එහෙම උනොත් vlc player එකෙන් බලන්නත් පුළුවන්. etisalat වැඩ කරන අයත් එළකිරි එකේ ඇතිනේ. :yes::yes::yes:

    http://tv.etisalat.lk