නවාතැන් පහසුකම්
සුන්දර පරිසරයකට හිමිකම් කියන නුවර එළිය නගරය මධ්‍යයේ,
ප්‍රධාන මාර්ගයට මුහුනලා,
ඉන්ධන පිරවුම් හලට නුදුරින්,
LED ඩිස්කො ලයිට්, සරවුන්ඩිං සිස්ටම් සහිත ශබ්ද වාහීනී යන්ත්‍ර, රෑප වාහීනී යන්ත්‍ර ඇතුලුව තවත් නවීන අංගෝපාංග රැසකින් සමන්විත ලේලන්ඩ් වර්ගයේ බස් රථය, පහසුවෙන් නිදාගැනීමට...