1. PHBhagya

    වාහනේ ට්‍රාන්සර් එකට දාන්න ඉන්න අයට වැදගත් වෙයි.

    යොදවන්න කාලයක් නැති කම හින්දයි, රටේ තිබුණ තත්වෙයි එක්ක මගේ වාහනේ ට්‍රාන්සර් එක අවුරුද්දක් විතර ඇදි ඇදි තිබිල මේ මාසෙ කොහොම හරි ට්‍රාන්සර් එකට දාගත්ත. ලියකියවිලි අඩුපාඩු නැතුව හරියට අරගෙන ගියොත් පැයක් ඇතුලත වැඩේ කරගන්න පුලුවන්. මුලින්ම, 0112677877 මෙන්න මේ අංකෙට කතා කරල, වාහන වර්ගය, අයි. ඩී...
  2. PHBhagya

    කොම්පෝස්ට් පොහොර

    අද නිවාඩු දවසෙ උදෙන්ම ගෙදර තිබුණ කොම්පෝස්ට් වළ අදින වැඩේට අතගැහුව. කට්ටියටම වැදගත් වෙයි කියල හිතල ඒ ගැන පොඩි විස්තරයක් දාන්නයි හදන්නෙ. අපේ ගෙදර කුණු එකතු කරන්න අවු කීපයක් තිස්සෙ තිබුණෙ පහල තියෙනව ජාතියෙ ප්ලාස්ටික් ටැංකියක්. හැබැයි මටනං මේ වැඩේ හරි ගියේම නෑ. ගෙදර ඉතුරුවෙන කෑම එහෙමත් දාන නිසා...
  3. PHBhagya

    රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට්

    මම දවස් දෙක තුනකට කලින් රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් එකක් කරා. ඒකට හේතුව කෙටියෙන් කිවුවොත්, පළමුපෙලේ ආශ්‍රිතයෙක් එක්ක එකට බ්‍රෙක්ෆස්ට් ගැනීම. හොඳට කාල බීල ඉවරඋනාට පස්සෙ මේ මනුස්සයගෙ සමීපම කෙනෙකුට පොසිටිවු කියල මැසේජ්එක ආව. මේ මනුස්සයගෙ නොසැලකිල්ල ගැන මුලින්ම කේන්තියක් ආවත්. මේ දවස්වල එක එකා එක්ක...
  4. PHBhagya

    චයිනීස් Mp5 ප්ලේයර් රිවීවු

    මම රියසෙවනෙ(ලින්ක්එක) ඇඩ් එකක් දැකල ගාණ අඩු චයිනීස් mp5 ප්ලේයරයක් වාහනේට දාන්න අදහසක් ආව. ඒක ගැන එළකිරි වාසීන්ගෙ අදහස ගැන දැනගන්න නූලකුත් දැම්ම (ලින්ක් එක). නූලෙ තිබුණ අදහස් ගැනත් සලකල බලල අන්තිමට වෙන දෙයක් වෙච්චාවෙ කියල අලුත් අවුරුද්දක් ලබන දවසෙම තකහනියක් ගිහින් චයින ප්ලේයර් කටුව උස්සං ආව...
  5. PHBhagya

    කාර් එකට mp5 ප්ලේයර් එකක් දාන්න පොඩි අදහසක් දෙන්න.

    කාර් එකට mp5 ප්ලේයරයක් දාන්න හිතුව. රිවස් කැම් එකකුත් අටවන්න පුලුවන්නෙ. ලින්ක් එකේ තියෙන එක ගැන මොකෝ හිතන්නෙ ගාණ අඩු dvd නැති නිසාලු. හොඳ ප්ලේයර් එකක් 30ක් විතර වෙන හින්ද, මේගාණට මේක දාල පස්සෙ විසිකරන්න උනත් දුකක් නෑ කියල හිතෙනව. 8000ට දෙන්නං කිවුව. පාවිච්චි කරන අය ඉන්නවද? පොඩි අදහසක් දෙන්නකො...
  6. PHBhagya

    ලොක්ඩවුන් එකෙන් උන වාසි, අවාසි.

    කියමු බලන්න කට්ටියගෙ ලොක්ඩවුන් අත්දැකීම් සහ වාසි, අවාසි එහෙම කොහොමද කියල... මටනං මෙහෙමයි, වාසි.., * ගෙදර මල් පාත්ති හදනව, මිදුල් හදනව වගේ වැඩ කරනව. * වාහන වල සර්විස් ගෙදරදිම කරනව. * පාන්දර ඇහැරෙනව, කලින් නිදාගන්නව. * බණක්, භාවනාවක් කරන්න කාලය තියෙනව. * කොන්ඩ කපන්න පුරුදු උනා. * යන්න අකමැත්තෙන්...
  7. PHBhagya

    ස්කූටරය

    ස්කූටරය හරි අපූරු හුරැබුහුටි වාහනයක්. මම මුලින්ම ස්කූටරේ හදුනගත්තෙ පිටිපස්සෙ රෝදයක් හයිකරල තියෙන ත්‍රීවීල් එකක පෙනුම තියෙන බයික් එකක් විදිහට. මම පොඩිකාලෙ ගොඩක්ම ඔය වාහනේ පදිනව දැකල තියෙන්නෙ සරම අඳින අංකල්ල. හැබැයි දැන්නං වෙස්ප සහ බජාජ් වර්ගයෙ පරණ ස්කූටර් කොන්ඩෙ රැවුල වවාගත්ත හිපි ස්ටයිල් එකේ...
  8. PHBhagya

    දන්න ගීයක නොදන්න කතාවක් 2

    මේ ගීතයෙන් කියැවෙන්නෙ හරිම ලස්සන ආදර කතාවක් ගැන. මම අහපු පලවෙනි වතාවෙම මට හිතගිය නිසා සිංදුවෙ අදහස ගැන දැනුන දේ එළකිරියට ලියන්න හිතුව. මායම් තරු රෑනේ බැල්මෙන් මිදී පායන් ආ සඳටයි බැඳුනේ වෙලී රෑනෙන් මිදුනා මා නැ අත් බැඳී මා නම් අද ඉන්නේ ප්රේමේ ගිලී සීතාවියක් හින්දා රෑ නෑ නිදී ඔබ හින්දයි තවමත් මා...
  9. PHBhagya

    වාහනේ ට්‍රාන්සර් එක කරගන්න උදවුවක් ඕනෙ

    වාහන ට්‍රාන්සර් කරපු අය ඉන්නවනං පොඩි උදවුවක් ඕනෙ, මම සයිට් එකත් බැලුව. එක්දින සේවය නෙමේ සාමාන්‍ය සේවය තමයි ලබාගන්න ඉන්නෙ. වාහනයක් ට්‍රාන්සර් කරනකොට පහු උන දින වලට දඩ එකතු වෙන්නෙ කොහොමද? වර්ථමාන අයිතිකරුගෙ ලිඛිත ප්‍රකාෂය, ID කොපි අනිවාර්යද?, ග්‍රාමසේවක ඒව සහතික කරල තියෙන එක අනිවාර්යද? සාමාන්‍ය...
  10. PHBhagya

    දන්න ගීයක නොදන්න කතාවක්

    තාර පාර දිග පාට පාට කඩ සල් පිල් හෙවනැල්ලේ..... ගිනි සුළඟින් දූවිලි ඇවිලෙනව ඒ ගින්නෙන් නුඹ දැවෙයි මලේ... මත්ද්‍රව්‍ය භාවිතයට පුරුදු උන තරුණ පරපුරට කරන අනතුරු හැඟවීමක් තමයි මේ තියෙන්නෙ. මෙතනදි ගිනි හුලඟ කියන්නෙ සිගරට්ටුවෙ අග කෙලවර ගිනි අවුලල ඉහලට අදින හුස්මට. දූවිලි කියන්නෙ දුම්කොළ හෝ ඒ සමාන...
  11. PHBhagya

    කොලු කාලෙ කරපු අමන වැඩ

    කට්ටිය කරල තියෙන අමන වැඩ අපිටත් දැනගන්න එක්කම දාමු බලන්න. පලවෙනි එක මගෙන්, 2006 O/L ඉවර වෙලා, මායි තව යාලුවො දෙන්නෙකුයි එක්ක ගියා පොඩි ට්‍රිප් එකක්. ට්‍රිප් එකක් කිවුවට අපි ගියේ, අපි තුන්දෙනාගෙන් එකෙකුගෙ ගම් පලාත වෙච්ච, දකුනු පලාතේ තිබුන යාලුවගෙ මහ ගෙදරට. දවස් තුනක් විතර ගමේ කොල්ලො එක්ක ගම...
  12. PHBhagya

    හයිබ්‍රිඩ් (ප්‍රියස්) කතාවක්

    ප්‍රියස් එක ජපානේ නිශ්පාදනය කරල බටහිර රට වලට පවා ආනයනය කරන හොඳ වාහනයක්. ඉන්ධන කාර්‍යක්ෂමතාව හොඳ හින්ද ඒ රටවල ටැක්සි රථ විදිහට පවා මේ වාහනය පාවිච්චා වෙනව. ඒත් මොකක් හරි අහේතුවකට අපේ රටටනම් ඕක කියන තරම්ම සාර්ථක උණේ නෑ. සමහර විට අපේ රටේ වාහන වල වගේම අමතරකොටස් වලත් මිලගණන් ඉතාම අඩුවට මිනිස්සුන්ට...
  13. PHBhagya

    කරන්ට් ගියා

    ගම්පහට 7ට කරන්ට් ගියා
  14. PHBhagya

    මරුටි අත්දැකීම

    මම ඉන්දියන් වාහන වලින් ඇල්ටො පැදල තිබුනට මරුටියක් පදින්න අවස්වතාවක් හම්බ උනේ ඊයෙ. අපේ නෑදෑ කෙනෙකුගෙ වාහනේ drive shaft, cv සවුත්තු වෙලා තිබිල අපේ ගෙදර ගෙනල්ල මමත් සප් එකක් දීල වාහනේ හැදුව. "H" නම්බර් වාහනයක්. ලක්ශ 8.5කට අරන් ඇක්සල් වලටත් එක්ක සේරම රෙපෙයාර් වලට 85000 ක් විතර වියදම් කරල තිබුණ...
  15. PHBhagya

    ගෙදරට ග්‍රිල්, ගේට්ටු හදන්න කලින් මේක බලන්න.

    ගොඩක් අය තමන්ගෙ නිවසේ ආරක්ෂාවට වගේම නිවසේ භාහිර පෙනුම වැඩිකරගන්නත්, ගේට්ටු, බැල්කනි වලට අත්වැටවල්, ජනේල ග්‍රිල් වගේ යකඩින් කරන නිෂ්පාදන යොදාගන්නව. ඉතින් ලක්ෂ ගානක් වියදම් කරල කරන මේ වගේ වැඩක් කරන්න කලින්, ඒ කරන දේ ගැන වගේම, වැඩේට යොදාගන්න ඕන අමුද්‍රව්‍ය ගැනත් පොඩි හරි දැනුමක් තිබුණොත් අදාල...
  16. PHBhagya

    අලුතින් දාමුද? හදල දාමුද?

    මේක මම දන්න කෙනෙකුගෙ වෑන් එකකට වුන සිද්දියක්. හැබැයි මේ කතාව වාහන ගැන උනන්දුවක් දක්වන අයට වැදගත් වෙයි කියල හිතුන නිසා මෙතන දානවා. වාහනේ lower control arm එකේ රෝදෙ පැත්තට එන ball joint එකක් ගෙවිල තිබුණා. මේකට ප්‍රතිකර්මෙ ball joint අලුතින් දාන එක උනත්, පරණ ball joint එකම ලේත් වැඩපලක් මාර්ගයෙන්...
  17. PHBhagya

    ටූල් බොක්ස් ගැන ප්‍රශ්නයක්.

    https://ikman.lk/en/ad/53pcs-socket-wrench-set-tools-for-sale-gampaha https://ikman.lk/en/ad/63pcs-socket-and-combination-set-2-in-1-for-sale-gampaha මේ ටූල්ස් ගැන මොකද හිතන්නේ. ගොඩක් ලාබෙට තියෙනවා. අරන් ටික දවසක් යන කොට බොක්ස් සොකට් රවුං වෙයිද දන්නෑ. පාවිච්චි කරන අය ඉන්නවද?
  18. PHBhagya

    විකුණන්න තියෙන වාහන ගැන දැනගමුද?

    කාර් සේල් වගේම, තනි පුද්ගලයොත් internet එක උදවුකරගෙන පාවිච්චි කරපු වාහන විකුණන එක බිස්නස් එකක් විදිහට කරගෙන යනවා. මේ වැඩේ අවංකව කරන මිනිස්සු අතරේ හරිම කුප්පදු වැඩ කරන උන් ටිකකුත් ඉන්නවා. මම වාහන හොයන කොට හම්බ උන ඒ වගේ නාම්බො ගැන අත්දැකීම් ටිකක් ලියන්න හිතුව. ඔයාලටත් ඒ වගේ අත්දැකීම් තියෙනවනම්...
  19. PHBhagya

    පරණ වාහන ගනිද්දි වරදින තැන්.

    අමාරුවෙන් සල්ලි ටිකක් හොයාගෙන වාහනයක් ගන්න හිතන් ඉන්න අයට වැදගත් වෙයි කියල හිතෙන තොරතුරු ටිකක් මගේම අත්දැකීම් වලින් ලියන්න හිතුන. මගේ පලවෙනි වාහනේ toyota corona AT150. මේක ගන්න කලින් lancer box එකක් තමයි හෙව්වෙ. ඔහොම හොයාගෙන යනකොට අහම්බෙන් corona එක හම්බ උනා. වාහනේ ලක්ශ5යි, ඒ වෙද්දි වාහනේට හොඳටම...

    No contents