මචන් DirectFN (Mubasher) එකේ JAVA developer කෙනෙක් විදියට part time වැඩ කරන්න පුලුවන්ද ?? එහෙම පුළුවන් නම් apply කරන්නේ කොහොමද කියලත් දන්න කෙනෙක් කියනවද (මම IT degree එකක් කරන්නේ) දන්නේ නැත්නම් බම්ප් එකකින්වත් උදවුවක් දෙන්න හොදේ...:yes: