1. kasunjohn

    ලන්කාවෙ පළවෙනි වතාවට දකින Lamborghini Countach එක

    Dinza Body Kits කියන්නෙ කටානෙ ඉන්න දක්ෂ vehicle external modifications කරන කෙනෙක් වෙන දිනේශ් අයියගේ රාජධානිය. මගෙ වාහනේ external modifications කීපයක්ම කරේ දිනේශ් අයියා. ඉතින් මේ පාර මම එතනට ගියේ මගේ කාර් එකේ front bumper එකයි, left side fender එකයි හදාගන්න. මේ ගමනේදි මම මගෙ ජීවිතේට බලාපොරොත්තු...
  2. kasunjohn

    IGI Origins - සෙවණෑලි අතර සැගවුණ අදෘශ්‍යමාන ප්‍රහාරකයා

    IGI Origins කියන්නෙ අපි ගොඩක් දෙනෙක් ආසාවෙන් මග බලාගෙන ඉන්න තවත් game එකක්. release date එක දවසින් දවස කල් ගියත්, ඒ ගැන updates නම් හරි වෙලාවටම දෙන්න game එක develop කරන Antimatter games අමතක කරන්නෙ නෑ. මේ පාර එයාලා අරගෙන ඇවිත් තිබ්බ IGI Origins වල Pre-Alpha gameplay එකක්. මේ ඒ ගැන විශ්ලේෂණයක්
  3. kasunjohn

    Lancer ck1 එකක් අරන් evo කරනවා

    ඔයාට conversion එකක් ගැන අදහසක් ගන්න ඕනනම් මේක බලන්න. මගේ Subaru Impreza WRX STI 8 conversion project එක ගැන කරපු video එකක්
  4. kasunjohn

    Lancer ck1 එකක් අරන් evo කරනවා

    conversion එකක් කරනවනම් සල්ලි, ඉවසීම, සම්බන්ධතා සහ රිස්ක් එකක් ගැනීමේ හැකියාව තියෙන්න ඕන. නැත්නම් වැඩේ අමාරුයි. කරනවනම් කියන්න. connections ටික හදල දෙන්නම්
  5. kasunjohn

    Lancer ck1 එකක් අරන් evo කරනවා

    දැන් මේක කරාද? තාමත් ඔය හිනෙ තියනවනම් reply එකක් දාන්න. මම Subaru Impreza GD2 එකක් Subaru Impreza WRX STI 8 විදියට convert කරලා තියෙන්නෙ. procedure එක කියන්නම් ඕනනම්
  6. kasunjohn

    කොහොමද මේක? | Lamborghini Huracan Evo

    අද දවස මට විශේෂ දවසක්. ඒ ඇයි කියලා අමුතුවෙන් කියන්න ඕන නෑනෙ. මේ මගේ Dream Supercars වලින් එකක්. බලමු දවසක ඇත්තටම එකක් මගේ කරගන්න. වීඩියෝ එක බලන්නකො. පිස්සුවක් තමයි ඈ...
  7. kasunjohn

    Far Cry 6 සම්පූර් ණ කතාව | Far Cry 6 Story-line: Explained with Timeline

    අපි ජීවත්වන ලෝකය ඉතා සුන්දරය. එය අසුන්දර කරන්නේ මිනිසුන් විසින්මයි. විශේෂයෙන්ම දේශපාලනිකව අපරිණත මහජනතාවකුත්, උද්ධච්ඡ නූගත් පාලකයිනුත් සිටින දේශයක සුන්දරත්වය බිදෙන් බිද, මොහොතෙන් මොහොත මිය යයි. මිය යනවාටත් වඩා එයට සුදුසු වන්නේ 'ඝාතනය කිරීම' යන වචනයයි. මේ තවත් එසේ ඝාතනය කෙරුණු දිවයිනක ඛේදවාචකයයි...
  8. kasunjohn

    IGI 2: Covert Strikeහි සම්පූර්ණ කතාව

    ලෝකයේ ත්‍රස්ත ක්‍රියා මැඩලමින්, නැවත ලෝක යුද්ධයකට ඇති ඉඩ නවතාදැමීමට ආරම්භ කළ Institute for Geotactical Intelligence වලට එහි අභ්‍යන්තරයෙන්ම පාවාදීමක් සිදුවෙන්නෙ කවුරුත්ම හිතපු නැති වෙලාවක. ඒ හරහා අති භයානක අවියක තොරතුරු සතුරු කල්ලියක් අතට පත්වෙනවා. මේ පිටුපස ඉන්න මහජන චීන සමූහාණ්ඩු නියෝජිතයා එම...
  9. kasunjohn

    Project IGI සම්පූර්ණ කතාව

    1991දි සෝවියට් සමූහාණ්ඩුවෙ බිද වැටීමත් එක්ක ඇමරිකාව සමග තිබ්බ සීතල යුද්ධය අවසන් වුණත්, යුද්ධයේ අතුරු ප්‍රතිපල තව කාලයක් යනතුරු විදින්න හැම රටකටම සිද්ධවුණා. සීතල යුද සමය තුළ දෙරට විසින් එක් රැස් කළ අවි ආයුධ ජාත්‍යන්තර කළුකඩයේ විකිණීමත් , ඒ හරහා විවිධ ත්‍රස්ත කණ්ඩායම් හිස එසවීමත් දකින්න ලැබුණා...
  10. kasunjohn

    Sleeping Dogs සම්පූර්ණ කතාව

    Video game analysis thamai channel concept eka. Meka story analysis eka Sleeping Dogs wala
  11. kasunjohn

    Sleeping Dogs සම්පූර්ණ කතාව

    පාතාල කල්ලීන් කිහිපයක් අතර නිරන්තර ගැටුම් හටගන්නා නගරයක, ඒ ගැටුම් අවසන් කිරීම සදහා රහස් මෙහෙයුමක් ආරම්භ කරන Wei Shen නම් පොලිස් නිලධාරියාගේ ඉරණම කුමක් වේද? මෙම මෙහෙයුමේ අණදෙන්නා Thomas Pendrewගෙ සැබෑ අරමුණ කුමක්ද? මේ රහස දන්නේ ඔවුන් පමණක්ද? මේ Sleeping Dogs සම්පූර්ණ කතාවයි.
  12. kasunjohn

    සැබෑ අර්බුදයේ නිර්මාතෘ සොයා යන Watch Dogs Legionවල සම්පූර්ණ කතාව

    ලෝකය පුරා පැතිරුණු ctOSහි ග්‍රහණයට නතුවුණ ලන්ඩන් නගරයේ සිදුවන කඩාකප්පල්කරී ක්‍රියාවන් පිටුපස සිටින්නේ කවුද? ලන්ඩනයේ brocabridge තාක්ෂණය සොරා ගැනීමට එහි පැමිණෙන හැකර්වරයාගේ සැලසුම කුමක්ද? සැබෑ අර්බුදයේ නිර්මාණකරුවාට නිසි දඩුවම් ලැබේද? මේ Watch Dogs Legionහි සම්පූර්ණ කතාවයි.
  13. kasunjohn

    IGI Origins වල කතාව මොන වගේද?

    තාම System Requirements announce කරල නෑ. සාමාන්‍යයෙන් game එකක් system requirements දාන්න නම් ඒ game එකේ in-game gameplay එකක් දාල ඉන්න ඕන. එහෙම නැතිතාක්කල් system requirements කොහොමද කියල කියන්න බෑ. අනික gaming වලට processor එකේ ලොකු බලපෑමක් නෑ. GPU එක සහ RAM එක මත තමයි ගොඩක් වෙලාවට game එකක්...
  14. kasunjohn

    Watch Dogs 2 සම්පූර්ණ කතාව

    2012 වර්ෂයේ චිකාගෝ නුවර සිදුවීම් වලින් පස්සෙ Blume එකේ ctOS බිදවැටුණනෙ. හැබැයි 2016 වෙද්දි එයාල ctOS වල වැඩිදියුණු කරපු version එක ctOS 2.0 විදියට release කරා. ඒක මුලින්ම අත්හදා බලපු නගරයක් තමයි සැන්ෆ්‍රැන්සිස්කෝව. සැන් ෆ්‍රැන්සිස්කෝව Blume හි ග්‍රහණයෙන් මුදවාගන්න කටයුතු කරන Marcus ඇතුළු...
  15. kasunjohn

    IGI Origins වල කතාව මොන වගේද?

    IGI franchise එකේ තුන්වෙනි game එක වන 'IGI Origins' 2022 අවුරුද්දෙදි release කරන්න තමයි game එක develop කරල publish කරන AntimaterGames වල සැලැස්ම. මේ IGI Origins game එක ගැන වෙනස්ම කතා කීපයක් developing team එක කිව්ව. මේ ඒ ගැන සාරාන්ශයක්....
  16. kasunjohn

    Watch Dogs සම්පූර්ණ කතාව.

    Thanks, brother. සමහර අයට එහෙම වෙන්න පුළුවන්. ඒකට එක දිගට play කරන්න එපා. දවසකට පැයක් වගේ කරානම් හරි.
  17. kasunjohn

    Watch Dogs සම්පූර්ණ කතාව.

    balanna. oyata therum ganna puluwan wei
  18. kasunjohn

    Watch Dogs සම්පූර්ණ කතාව.

    meka beluwata theruneth nedda?

    No contents