1. kasunjohn

    Watch Dogs Legion අළුත්ම දේවල්

    Watch Dogs series එකේ තුන්වෙනි game එක Watch Dogs: Legion මේ මාසෙ 29 වෙනිදා release වෙනවා. Game එකේ story trailer එකක් සහ post launch contents trailer එකක් දැනට දින කිහිපයකට කලින් මාධ්‍යයට නිකුත් වුණා. මේ post launch pack එක release වෙන්නෙ දෙසැම්බර් 3 වෙනිදා. Multiplayer co-op වගේ free දෙන දේවල්...
  2. kasunjohn

    GTA V සම්පූර්ණ කතාව

    Godak welawata 2022 Q1 wei. Me awurudde anthima or next year mula announce karai kiyala hithanawa
  3. kasunjohn

    GTA V සම්පූර්ණ කතාව

    Eka eththa. Meka gena request godak thibba karanna kiyala
  4. kasunjohn

    GTA V සම්පූර්ණ කතාව

    Thanks brother. YouTube eken thamai machan Adds danne. Apata limit karanna puluwan. Eth eka awul kiyala thamai kiyanne. Sorry for that brother
  5. kasunjohn

    Assassin's Creed Valhalla වල කතාව වෙනස් වෙයි!

    ඔන්න මාස දෙකක නිහැඩියාවකට පස්සෙ අළුත්ම trailer එකක් කරන්න Assassin's Creed Valhalla publish කරන Ubisoft සමාගම කටයුතු කරල තියනවා. Valhalla වල story trailer එකක් විදියට ඉදිරිපත් කරපු මේ video එකෙන්, ගේම් එකේ කතාව අළුත්ම දිසාවකට අරගෙන යනවා. ක්‍රි.ව නවවන ශතවර්ෂයේ එන්ගලන්තය පාලනය කළ රජවරුන් විතරක්...
  6. kasunjohn

    GTA V සම්පූර්ණ කතාව

    eka wenama scene ekak
  7. kasunjohn

    GTA V සම්පූර්ණ කතාව

    අපි හැමදෙනාම ආසාවෙන් ගහපු ගේම් එකක්. ගොඩක් දෙනෙක්ගෙ ඉල්ලීම් තිබුණ මේක කරන්න කියල. බලල, හොද නරක කියන්න. ජයවේවා!
  8. kasunjohn

    Call of Duty Modern Warfare Series එකේ සම්පූර්ණ කතාව

    ehema wunoth video eka thawath diga wenawa. balanne ne ethakota kawuruth
  9. kasunjohn

    Call of Duty Modern Warfare Series එකේ සම්පූර්ණ කතාව

    අනිවාර්යෙන්. වෙනස දැනුනොත් කියන්න
  10. kasunjohn

    Who Is Miles Morales in Spider Man | කවුද මේ Miles Morales

    Spider Man ලොකු කුඩා හැමදෙනාගෙම ආදරයට පාත්‍ර වුණ Superhero කෙනෙක්. Marvel Comics විසින් නිර්මාණය කරපු Spider Man චරිතයේ වයස දැන් අවුරුදු 60කටත් ආසන්නයි. මීළගට release වෙන්න තියෙන එක Spider Man game 1 තමයි Miles Morales. එතකොට මුලින් හිටපු Peter Parker සහ Miles Morales කියන්නෙ දෙන්නෙක්ද? ඒ දෙන්නා...
  11. kasunjohn

    Call of Duty Modern Warfare Series එකේ සම්පූර්ණ කතාව

    Call of Duty කිව්වම නොදන්න කෙනෙක් නැති තරම්. ඒත් ගේම්ස් ටිකේ කතාව හරියටම දන්න කෙනෙකුත් නැති තරම් (එහෙමම නෑ. දන්න අය ටිකක් ඉන්නවා). ඉතින් ඒ නිසා නොදන්න අයට දැනගන්න Call of Duty Modern Warfare Series එකේ Full Story එක PLANET 361 වලින් අරගෙන එන්න හිතුවා. බලලා අඩුපාඩු තිබ්බොත් කියන්න. ජයවේවා!
  12. kasunjohn

    Need for Speed Hot Pursuit Remastered Preview සින්හලෙන්

    Need for Speed අපි හැමදෙනාම එකම එක පාරක් හරි උත්සාහ කරල තියන game franchise එකක්. දැනට ටික දවසකට කලින් තමන්ගෙ 26 වෙනි උපන්දිනේ සමරපු NFS , ඊට පස්සෙ එයාලගෙ අළුත්ම game එක විදියට Need for Speed Hot Pursuit Remastered Announce කරා. ඉතින් ඒ නිසා අපි හිතුවා අද Need for Speed වල ඉතිහාසය, සාර්ථක වීම්...
  13. kasunjohn

    හැමෝම හොයන Assassin's Creed ගේම් එකේ සම්පූර්ණ කතාව

    දෙකට නෙමෙයි මචන්, 5කට කඩල තියෙන්නෙ. හෙමින්, නිදහස් වෙලාවක බලන්න. episodes 5ක් තියනවා. ඔය වේගෙන්වත් ගියේ නැත්නම් තව epi 3ක් වත් එනවා මචන්
  14. kasunjohn

    Video Games ගැන කතා කරන්න Planet 361 වලට වඩා හොද තැනක් තියනවද?

    ලන්කාවෙ Video Gaming සම්බන්ධ Youtube චැනල් ගැන ඔයාට ඇත්තෙ "අපෝ. එපා වෙනවා" කියන අදහස. ඒත් ඒ ඇයි? මොකද කිසිම ගේමින් චැනල් එකක ගේම්ස් ගැන විද්වත් කතාබහක් ඇති වෙන්නෙ නැති නිසා. හැමෝම gameplays දාලා තමන්ගේ views වැඩි කරගන්න උත්සාහ කරනවා හැර, ලන්කාවෙ gaming community එකට මේ industry එක ගැන දැනුමක්...
  15. kasunjohn

    හැමෝම හොයන Assassin's Creed ගේම් එකේ සම්පූර්ණ කතාව

    ඔව්..Assassin's Creed Valhalla. ඒ ගැනත් අළුතෙන්ම videos සෙට් එකක් කරල තියෙනවා. අපේ චැනල් එක ටිකක් වෙනස් තැනක්
  16. kasunjohn

    හැමෝම හොයන Assassin's Creed ගේම් එකේ සම්පූර්ණ කතාව

    අපි හැමදෙනාම කොච්චර ආසාවෙන් ගැහුවත් කතාව හරියටම දැනගන්න අමාරුම ගේම් එකක් මේක. මේ වෙනකන් ආව සියළුම Assassin's Creed ගේම්ස් එකෙන් එක සම්බන්ධ වෙන හැටි සුපිරියටම කියල දෙනවා.

    No contents