1. kasunjohn

    Watch Dogs සම්පූර්ණ කතාව.

    තමාගේ වැරදිවලට වන්දි ගෙවීමට සිදුවූ තමන්ගේ සහෝදරියගේ දුවණියගේ ඝාතකයා සොයා යන hackerවරයෙක්, තමන්ගේ මිත්‍රයා පාවාදී ජාලගත පද්ධතියක රහස් සොයන මිත්‍රද්‍රෝහියෙක්, ව්‍යාපාරිකයෙක් ලෙස පෙනී සිටින මැර කල්ලි නායකයෙක්, ඔවුන් සියළුදෙනාම එකිනෙක සම්බන්ධ කරන අපරාධ දම්වැලක්... මේ Watch Dogs සම්පූර්ණ කතාවේ පළමුවන...
  2. kasunjohn

    Need for Speed: Most Wanted කතාව

    This is PayBack
  3. kasunjohn

    Need for Speed: The Run සම්පූර්ණ කතාව

    තමන්ගේ ණය තුරුස් ගෙවා දැමීමට නොහැකි නිසා පීඩාවට පත්වුණ අතිදක්ෂ වීදි ධාවකයා ජැක්, ඒ ණය ලබාදීම නිසා ජැක්ගෙන් පළිගැනීම සදහා ඔහුව මරා දැමීමට උත්සාහ කරන මැර කල්ලි නායක මාකස්, ජැක්ට උදව් කිරීමේ අරමුණින් කිලෝමීටර් පන්දහසකට ආසන්න ඇමරිකාවෙ බටහිර වෙරළේ සිට නැගෙනහිර වෙරළ දක්වා දිවෙන මෝටර් රථ තරගයකට ජැක්ව...
  4. kasunjohn

    Need for Speed: Undercover සම්පූර්ණ කතාව

    ට්‍රයි සිටි බේ පොලිසියට හිසරදයක් වුණ වාහන මන්කොල්ලකරුවන් සොයායෑමේ මෙහෙයුම සාර්ථක වෙයිද? ඒ වෙනුවෙන් අතිශය රහස් මෙහෙයුමකට ඔහුගේ රහස් එළිවෙයිද? සරාගී චේස් ලින් පිටුපස ඇත්තටම ඉන්නේ කවුද? පොලිස් මෙහෙයුම නිසා ජීවිතයේ ඉරණම්කාරිණිය මුණ ගැහුණු වීරයාගේ කතාවයි මේ...
  5. kasunjohn

    Need for Speed: Carbon සම්පූර්ණ කතාව

    රොක්පොට් වීරයාගේ නැවත පැමිණීම, ඔහු පසුපස හඹා එන පැරණි සතුරෙක්, අභිරහසක් වුණ සල්ලි මල්ල.... මේ NFS Carbon වල කතාවයි..
  6. kasunjohn

    Need for Speed: Most Wanted කතාව

    රොක්පෝර්ට් නගරයේ නීතිවිරෝධී මාර්ග ධාවන තරගයන්ට වැට බදින්න උත්සාහ කරන පොලිස් නිලධාරියෙක්, නගරයට අළුතෙන්ම පැමිණෙන සුපිරි තරගකරුවෙක්, ඔහුට උදව් කරන සුන්දර තරුණියක් සහ ඒ තරගකරුවාගෙන් මෝටර් රථය සහ තරුණියව ඩැහැ ගැනීමට සටන් කරන ප්‍රතිවාදීන් පිරිසක්...... මේ ඇමරිකාවේ පොලිසියට අත්‍යාවශ්‍ය මාර්ග ධාවන...
  7. kasunjohn

    Gaming with Rey Episode 07 with Planet 361

    Planet 361 චැනල් එකත් එක්ක Lankadeepa Online තිබ්බ සම්මුඛ සාකච්ඡාව... Video Games කියන්නෙ ඔයාල ගොඩක් නොහිතන වාසි තියන ක්ෂේත්‍රයක්. ඒ නිසා බුද්ධිමත්ව games play කරන්න. එතකොට සැබෑවටම Video games රස විදින්න අපට පුළුවන් වේවි.
  8. kasunjohn

    Far Cry 6 ආයුධ

    oya video eka beluwe ne neda?
  9. kasunjohn

    Far Cry 6 ආයුධ

    Far Cry 6 release date එක දවසින් දවස ළගට එද්දි Ubisoft එක හොද ප්‍රචාරයක් දෙනවා game එකට. ළගදි Video Game content creatorsලට Far Cry 6 early accessදුන්නා. ඒ නිසා අළුත් gameplay videos release වුණා. ඒ වගේම අළුත් trailers කීපයකුත් දාල තිබුණා. විශේෂයෙන් ඒ gameplays හරහා Far Cry 6 වල අවි ආයුධ ගැන හොද...
  10. kasunjohn

    Far Cry New Dawn සම්පූර්ණ කතාව

    Thanks brother. ඔව්, මමයි කරන්නෙ. ලන්කාවෙ gaming industry එක ඉස්සරහට අරගෙන යන්න මගෙන් දෙයක් කරන්න පුළුවන්නම් ඒ දේ කරන එකයි මේ චැනල් එකේ අරමුණ. ඒකට ඉතින් කතන්දරම කියලා හරියන්නෙ නෑ. අපේ gaming community එක හිතන විදියයි වෙනස් කරන්න ඕන. ඒකට උත්සාහ කරන වීඩියෝ තමයි හැමවෙලාවෙම දාන්න උත්සාහ කරන්නෙ
  11. kasunjohn

    Far Cry New Dawn සම්පූර්ණ කතාව

    ඇමරිකාව විනාශකළ න්‍යෂ්ටික ප්‍රහාරයෙන් දාහත් වසකට පසු, නැවත ජීවය ලබන හෝප් කවුන්ටිහි භීෂණය පතුරුවන හයිවේමෙන් කණ්ඩායමට එරෙහිව සටන් කරන ස්කැවෙන්ජර්ස්ලාට සහය වීම පිණිස එහි යන තෝමස් රෂ් ඇතුළු කණ්ඩායමට නොසිතූ ඉරණමකට මුහුණ පාන්න සිද්ධවෙනවා. දේශයට සාමය කැදවනු වස් හෝප් කවුන්ටිහි අනෙත් ප්‍රධාන බලවේගය වන...
  12. kasunjohn

    Far Cry 5 සම්පූර්ණ කතාව

    හිමාලේ setting එක ආවේ Far Cry 4 වල. ඒක මීට කලින්නෙ. මගේ videos බලන කෙනෙක් නෙමේ වගේ
  13. kasunjohn

    ලන්කාවෙ හැදෙන අළුත්ම ගේම් ඒකේ පුදුම හිතෙන විස්තරේ

    ඒක අර "කොටියා ආවෝ" වගේ සීන් එකක්. හැමෝම එහෙම දාන නිසා ඇත්තටම පුදුම හිතෙන එකක් දැම්මත් කවුරුත් බලන්නෙ නෑ. ඒකත් හරියට ලන්කාවෙ ගේමින් චැනල් වගේ. හැමෝම groups වල share කරන නිසා වැදගත් දෙයක් share කරත් අයින් කරනවා 😂😂
  14. kasunjohn

    ලන්කාවෙ හැදෙන අළුත්ම ගේම් ඒකේ පුදුම හිතෙන විස්තරේ

    Resurge 11, ලන්කාවෙ හැදෙන මීළග video game එකේ teaser එක දැනට දින කීපයකට කලින් නිකුත් වුණා. ලන්කාවෙ එදා මෙදා තුර ඉතිහාසයේ වඩාත්ම විස්තරාත්මක සහ නිර්මාණාත්මකම game announcement එක මේක කිව්වොත් හරි. " මහාචාර්ය නීල් යටවර කියන්නෙ මළවුන්ගෙන් නැගිට ආ මිනිසෙක්ද?' කියන ප්‍රශ්නය අහන්න පෙළඹෙන තරමට මේ...
  15. kasunjohn

    Far Cry 5 සම්පූර්ණ කතාව

    Meke story and graphics maru. Gameplay eka thamai tikak boring
  16. kasunjohn

    Far Cry 5 සම්පූර්ණ කතාව

    සමාජ මාධ්‍යයන් කළඹවමින්, ලෝක විනාශය පිළිබද අන්තවාදී මතධාරී කල්ලිය Project at Eden's Gate ගැන ලෝකයට හෙළිවන කරුණු නිසා, කල්ලි නායක ජෝෂප් සීඩ්ව අත්අඩන්ගුවට ගැනීම සදහා ඔවුන් ජීවත්වෙන ඇමරිකාවෙ, මොන්ටානා ප්‍රාන්තයේ හෝප් කවුන්ටි වෙත යන රුකීනම් ආධුනික පොලිස් භටයා ඇතුළු පස්දෙනෙක්ගෙන් සමන්විත පොලිස්...
  17. kasunjohn

    Far Cry Primal සම්පූර්ණ කතාව

    තනි පුද්ගලයෙක් හෝ පුද්ගල කණ්ඩායමක්, තවත් පුද්ගලයෙක්ගෙන් හෝ පුද්ගල කණ්ඩායමකට වඩා 'උසස්' යැයි සම්මත කර ගැනීමට උත්සාහ කිරීම නිසා 'ගැටුම්' නිර්මාණය වුණා. අදින් වසර දොළොස්දාහකට එහා අතීතයේදිත් ඒක වෙනසක් වුණේ නෑ. ක්‍රි.පූ දසදහසෙදි ඕරෝස් හි ජීවත්වූ වෙ(ඉ)න්ජාවරු, උදම්වරු සහ ඉසි(z)ලාවරු අතර තුන්කොන්...

    No contents