1. kasunjohn

    Assassin's Creed Valhalla ගැන හැමදේම, සරලව, කෙටියෙන්

    මුලින්ම Ashraf තමයි අයින් වෙනව කියල මාධ්‍යයට කිව්වෙ. පස්සෙ තමයි Ubisoft එකෙන් කිව්වෙ. අයින් කරා තමයි. ඒත් අර සිද්ධි 2 උන පිළිවෙන නිසා අයින් වුණා කියන එක අසාධාරණ නෑ
  2. kasunjohn

    Assassin's Creed Valhalla ගැන හැමදේම, සරලව, කෙටියෙන්

    ඔන්න දවස් දෙකක් සම්පූර්ණයෙන්ම මහන්සි වෙලා Assassin's Creed Valhalla ගැන මම කරපු videos 17 තිබ්බ වැදගත්ම දේවල් ටික විනාඩි 17කට සාරාන්ශගත කරා. ඉතින් මේක overview එකක් විතරයි. මේ තියෙන හැම කරුණක් ගැනම අපි ප්‍රධාන videos 17 ඇතුලෙ ගැඹුරින් කතා කරනවා. ඒ හින්ද මේ video එක බලල නවතින්න එපා, ඒ videos...
  3. kasunjohn

    Assassin's Creed Valhalla Post Launch එකේ කතාව

    Assassin's Creed Valhalla තව දවස් දෙකකින් release වෙනවා. ඒ අතරම Ubisoft එක විසින් Valhalla වල post launch contents හදුන්වලා දුන්නා. Viking වරයෙක් විදියට අයර්ලන්තය සහ ප්‍රන්ශය ආක්‍රමණය කරන්න මේ expansions වලදි ඔයාට හැකියාව ලැබෙනවා. ඉතිහාසයේ ඒ ගැන ලියැවුණු ඇත්ත කතාවත් හරිම පුදුමයි. Eivor විසින් ඒ...
  4. kasunjohn

    Ubisoft එකේ මීළග තුරුම්පුව

    Ubisoft එක කියන්නෙ හරිගියා හෝ නොගියා, අවුරුද්දකට වැඩිම games ප්‍රමාණයක් develope කරල publish කරන video game company එකක්. ඒ හින්ද හැමදෙනාම බලාගෙන ඉන්නෙ ඉස්සරහට Ubisoft එක මොනවද කරන්නෙ කියලා. Ubisoft, ලබන අවුරුද්ද තමන්ගේ fansලට මොනවද අරගෙන එන්න සූදානම් වෙන්නෙ?
  5. kasunjohn

    Crysis Next - ඊළග Crysis Game එකද?

    Crysis වල මීළග game එක Crysis Next බවත්, ඒක Battle Royale game එකක් බවත් පසුගියදා හෙලිදරව් කරේ Twitter Page එකකින්. අසාර්ථක Crysis Remastered එකෙන් පස්සෙ Crysis 4 එනකන් බලාගෙන ඉන්න Crysis Fansලට Battle Royale එකක් අරගෙන එන්න Crytek ගත්ත තීරණය හරිද? ඒ වගේම මේ තොරතුර කොච්චර දුරකට ඇත්ත වෙන්න...
  6. kasunjohn

    Cyberpunk 2077 ආයෙත් කල් ගිය හේතුව

    Cyberpunk 2077 ආයෙත් කල් ගිය බව ඔයාල දන්නව. ඒත් ඒකට හේතුව මොකක්ද? ඒ වගේම මේ කල්ගිය නිසා game එකට ඇත්තටම බලපෑමක් තියෙනවද? නැත්නම් කල් ගිය එක හොදද? මේ වගේ මෑතකදි කල් ගියේ Cyberpunk විතරද? මීට කලින් මේ වගේම පරක්කු වෙවී ඉදල release කරල ජනප්‍රිය වුණ games තියනවද? ඒ හැමදේටම උත්තර මේ වීඩියෝ එක ඇතුලෙ...
  7. kasunjohn

    Watch Dogs: Legion මිලදී ගැනීමට පෙර

    ඔන්න ගොඩක් දෙනා මගබලාගෙන හිටිය Watch Dogs : Legion අද release වෙනවා. මේ Watch Dogs : Legion ගැන සම්පූර්ණ සාරාන්ශයක්. අපේ වීඩියෝ වල කතා කරපු හැමදේම වගේ, System Requirements සහ මේ Watch Dogs: Legion මිලදී ගන්නෙ කොහොමද කියන guide එකකුත් මේකට ඇතුළත්, ඒ නිසා අනිවාර්යයෙන් බලන්නම ඕන වීඩියෝ එකක්...
  8. kasunjohn

    GTA VI වලට තර්ජනයක් වන EVERYWHERE

    No.. This will be released for PC and XBOX as well. The Amazon Lumberyard engine is Cross-Platform engine
  9. kasunjohn

    GTA VI වලට තර්ජනයක් වන EVERYWHERE

    Gameplay ekenma hemadema decide karanna be brother
  10. kasunjohn

    GTA VI වලට තර්ජනයක් වන EVERYWHERE

    Grand Theft Auto (GTA) කියන්නේ video gaming industry එක ඇතුලෙ legendary ගේම් එකක් කිව්වොත් නිවැරදි. ඒත් GTA V වෙලා අවුරුදු 7ක් ගතවුණත් GTA VI announce කරලවත් නැති නිසා GTA community එක ටිකක් දෙගිඩියාවෙන් ඉන්න බවට සැකයක් නෑ. GTA ගැන අවධානයෙන් ඉන්න කෙනෙක්නම් දන්නවා ඇති GTA III ඉදන් GTA V දක්වා...
  11. kasunjohn

    Horizon Forbidden West ගැන හැමදේම

    මෑතකදී PC සදහා release වුණ, මීට කලින් PlayStation Exclusive එකක් වුණ Horizon Zero Dawn වල දෙවෙනි game එක, Horizon Forbidden West announce කරල දැන් ටික දවසක්. Horizon Zero Dawn වලදි නොවිසදුනු ප්‍රශ්න විසදන්න හදපු Forbiiden West, 2021දි තමයි release වෙන්නෙ. සුන්දර Aloy විදියට 31 වැනි ශතවර්ෂයේ...
  12. kasunjohn

    Cyberpunk 2077 වල ප්‍රසිද්ධ චරිත අතරට Elon Musk?

    Cyberpunk 2077 මේ තරම්ම ජනප්‍රිය වෙන්න එකේ graphics, story සහ setting එකට අමතරව තවත් දෙයක් හේතුවුණා. ඒ තමයි ලෝකයේ අතිශයින්ම ජනප්‍රිය චරිත මේ game එකත් එක්ක එකතු වෙලා සිටීම. Keanu Reeves, Grimes, Bryan Dechart වගේ අය විතරක් නෙමේ ලෝකයේ ප්‍රධානම ව්‍යවසායකයෙක් වන Elon Musk පවා Cyberpunk එක්ක සම්බන්ධයි.
  13. kasunjohn

    Watch Dogs Legion අළුත්ම දේවල්

    aduma welawakin wedima details kiyannai try eka ma
  14. kasunjohn

    Harry Potter Hogwarts Legacy ගැන දන්නවද?

    Thanks machan. Eka purudhu wela machan den
  15. kasunjohn

    Harry Potter Hogwarts Legacy ගැන දන්නවද?

    Harry Potter කිව්වම නොදන්න කෙනෙක් නැති තරම්. බ්‍රිතාන්‍ය ජාතික J.K Rowlingගේ සාහිත්‍ය නිර්මාණ හරහා ලෝකය ආක්‍රමණය කළ Harry Potter එතැනින් නොනැවතී චිත්‍රපට විතරක් නෙමේ වීඩියෝ ක්‍රීඩා ක්ෂේත්‍රය තුළද මුල් බැස ගත්තා. Harry Potter ආශ්‍රයෙන් නිර්මාණය වුණ අළුත්ම game එක විදියට Hogwarts Legacy පසුගියදා...
  16. kasunjohn

    Watch Dogs Legion අළුත්ම දේවල්

    sahathika eththa
  17. kasunjohn

    GTA V සම්පූර්ණ කතාව

    Thanks brother
  18. kasunjohn

    Ghost of Tsushima ඉතිහාසයේ සත්‍ය කතාව

    ඉතිහාසයේ වැදගත් සිද්ධීන් පදනම් කරගෙන වීඩියෝ ක්‍රීඩා බිහිවුණේ අද ඊයෙක ඉදන් නෙමේ. නමුත්, ඒ විදියේ ගේම් එකක් නිර්මාණය කරද්දි developersලට විශේෂ වගකීමක් තියනවා, ඒ ඉතිහාසගත සත්‍ය සිද්ධියට උපරිම සාධාරණයක් ඉටු කරන්න. ඒ විදියට ගොඩනැගුණු, මෑතකදි PlayStation සදහා release වුණ ගේම් එකක් තමයි Ghost of...

    No contents