1. kasunjohn

    Mafia සම්පූර්ණ කතාව

    ඇමරිකාවෙ 1920 අවුරුද්ද පටන් ගන්නෙ අමුතුම සිදුවීමක් එක්ක. ඒ තමයි ඇමරිකාව තුළ මත්පැන් පරිහරණය, නිශ්පාදනය, ප්‍රවාහනය සහ විකිණීම තහනම් කිරීම . මේකෙන් බලවත් වෙන්නෙ කළුකඩ මුදලට මත්පැන් විකුණන Mafia කල්ලි. මෙන්න මේ සිද්ධියත් එක්ක තමයි Mafia game එකේ කතාව පටන් ගන්නෙ.
  2. kasunjohn

    Far Cry 6 අළුත්ම release date එක

    මමනම් නෙමේ එයයි පව්. මොකද එයා හිතාගෙන ඉන්න දවසට ගේම් එක එන්නෙ නෑ සහෝදරයා. ඔයා මගෙ වීඩියෝ ටික බැලුවනම් මම කරන දේ ගැන අදහසක් එයි. ඔයා කැමති විදියකට හිතාගන්න. මේක වෙනසක් බව ගොඩක් දෙනා දැනටමත් පිළිඅරගෙන ඉවරයි. හැමදාම එකම චැනල් ටික බල බල, ඔහේ ගේම් එකක් ගැන කිසිම අදහසක් නැතුව "ඒක පට්ට, අම්මෝ" කියලා...
  3. kasunjohn

    Far Cry 6 අළුත්ම release date එක

    ලන්කාවෙ Gaming Analysis කියන subject එක කාටවත් හුරු නෑ. මොකද හැමෝම දන්නෙ කුණුහරුප කිය කිය games ගහන youtubersලනෙ. ඒ නිසා මේ comments ගැන පුදුමයක් නෑ brother... ඔය release date එක දාලා තියෙන්නෙ 2021 අවුරුද්ද ඇතුලත වෙනවා කියන්න. ඒකටයි අවුරුද්දෙ අන්තිම දවස දාන්නෙ. ඔයා හිතාගෙන හිටියට පෙබරවාරි...
  4. kasunjohn

    Cyberpunk 2077, gaming industry එක ඇතුලෙ හැදුන හොදම game එක වෙයිද?

    වර්තමාන video gaming indusrty එක ඇතුලෙ trendinම මාතෘකාව Cyberpunk 2077 කිව්වොත් මම හරි. CD Projekt Red විසින් game එකට හදපු වේදිකාවත්, game එකට දායකත්වය දෙන ජනප්‍රිය චරිතත්, release date එක දවසින් දවස කල් යාමත් තමයි ඒකට ප්‍රධාන හේතූන් විදියට හදුන්වන්න පුළුවන්. කොහොම වෙතත් release වෙන්නත් කලින්...
  5. kasunjohn

    අඩෝ.. IGI අලුත් එකක් එනවා... I.G.I. Origins!

    ඕකෙ teaser එක දාලා අවුරුද්දක්. 2021දි එනව කිව්වට සද්දයක්වත් නෑ. මම හිතන්නෙ නෑ මේක ඉක්මනට එයි කියලා හෝ කවදාවත් එයි කියලා. Toadman Interactive කියන්නෙ ජනප්‍රිය සමාගමකුත් නෙමේ. ලොකු දෙයක් බලාපොරොත්තු වෙන්න බැරිවෙයි
  6. kasunjohn

    Agent 47 කියන්නෙ කවුද?

    ජීවිතේ එක පාරක් හරි අපේ මෙහෙයවීමෙන් ඝාතනයක් සිදුකරපු චරිතයක් තමයි Agent 47 . ඒ HITMAN video game series එක හරහා. මේ Agent 47 කියන චරිතය video game industry එකට බිහිවුණේ කොහොමද? ඒ පිටුපස තියෙන ඔබ නොදන්නා කතාව මොකක්ද?
  7. kasunjohn

    ලෝකෙම කලබමින් ලබන මාසෙ නිකුත් වෙන Cyberpunk 2077

    බලන්න කැමතිනම් ඇවිත් බලන්න. ගොඩක් තොරතුරු දැනගන්න පුළුවන් වේවි. මේ එක වීඩියෝ එකක් විතරයි. තව තියනවා. ඇවිත් බලන්න. වෙනස්ම අත්දැකීමක් වේවි
  8. kasunjohn

    Far Cry 6 අළුත්ම release date එක

    ලන්කාවෙ Gaming Analysis කියන subject එක කාටවත් හුරු නෑ. මොකද හැමෝම දන්නෙ කුණුහරුප කිය කිය games ගහන youtubersලනෙ. ඒ නිසා මේ comments ගැන පුදුමයක් නෑ brother
  9. kasunjohn

    Far Cry ඉතිහාස කතාව

    Far Cry Film eka. 2008 awe
  10. kasunjohn

    Far Cry 6 අළුත්ම release date එක

    දැනට පවතින COVID-19 වසන්ගත තත්ත්වය නිසා Far Cry 6 game එක කල් දාන්න සිදුවුණ බව Ubisoft විසින් ප්‍රකාශ කරා. ඒක එහෙම වුණත් ඔන්න game එකේ අළුත් release date එක leak වෙලා තියෙනවා Microsoft Store එකේ. මේක අපි හිතුවට වඩා සෑහෙන්න ළග දවසක්......
  11. kasunjohn

    GTA: San Andreas සම්පූර්ණ කතාව

    පුන්චි කාලෙ පැල් බැදගෙන ගහපු game එකක කතාව තමයි මේ කියන්න යන්නෙ. ගොඩක් දෙනා ආස කරපු, කරන game එකක්. Grand Theft Auto : San Andreas. බලන්නකො කතාව දන්නවද කියලා....
  12. kasunjohn

    Far Cry ඉතිහාස කතාව

    me film ekak neme, game ekak
  13. kasunjohn

    Far Cry ඉතිහාස කතාව

    ඔන්න අපි හැමදෙනාම කැමති, එක පාරක් හරි ගහල තියෙන Franchise එකක සම්පූර්ණ ඉතිහාස කතාව අරගෙන ආව. අවුරුදු 16ක් පරණ මේ Far Cry Franchise එකේ ඔක්කොම games 13ක්, නවකතා 3ක් සහ චිත්‍රපට 1ක් release වෙලා තියෙනවා. මේ Far Cry පිටිපස්සෙ තියෙන්න අපි නොදන්න, ලස්සන ඉතිහාසයක්.
  14. kasunjohn

    Medal of Honor වල ඉතිහාසය සහ අළුත්ම Medal of Honor Above and Beyond

    Medal of Honor, කාලයකට කලින් ගොඩක් ආසාවෙන් ගහපු game එකක්. ඒත් 2012න් පස්සෙ කිසිම ආරන්චියක් තිබ්බෙ නෑ, ගිය අවුරුද්ද වෙනකන්ම. ගිය අවුරුද්දෙ තමයි මෙයාලගෙ අළුත්ම එක Medal of Honor : Above and Beyond කියන Vertual Reality game එක announce කරේ. ඒ වගේම මේ Medal of Honor වල ආරම්භය පිටිපස්සෙ චිත්‍රපට...
  15. kasunjohn

    Battlefield 6 මුල්ම හෙළිදරව්ව

    Battlefield, අපි හැමදෙනාම කැමති game එකක්. ඉතින් ඔන්න ඊළග Battlefield game එක, Battlefield 6 පිළිබදව පළවෙනි නිල මාධ්‍ය නිවේදනය නිකුත් වෙලා තියනවා. මේ ඒ ගැන සම්පූර්ණ විස්තරය.
  16. kasunjohn

    Call of Duty Black Ops Cold War ගැන දැනගන්න

    mamanam hithanne ne crack wei kiyala
  17. kasunjohn

    හැමෝම හොයන Assassin's Creed ගේම් එකේ සම්පූර්ණ කතාව

    Thanks machan. වෙනසක් කරන්න තමයි try එක brother.
  18. kasunjohn

    Assassin's Creed Valhalla ගැන හැමදේම, සරලව, කෙටියෙන්

    අනිවාර්යයෙන්. Ashraf අයින් වුණ/කරපු එක Ubisoft එකට ලොකුම ලොකු පාඩුවක්
  19. kasunjohn

    Call of Duty Black Ops Cold War ගැන දැනගන්න

    අද, නොවැම්බර් 13 වෙනිදා, Call of Duty Black Ops Cold War release වෙනවා. ඉතින් මේක තමයි ඒ ගැන දැනගන්න තියන හොදම, කෙටිම සහ එකම විදිය. (ඒ වගේම Subscribers 8000ටත් ස්තූතියි) ජයවේවා!

    No contents