සිග්නල් ගැටලුවක්
මගේ කාමරෙ තැන් දෙකක් තියෙනවා ෆෝන් එක තිබ්බහම 10mbps speed එකක් එන.ජනේලෙ ගාවත් නෙවෙයි.අඟලක් වෙනස් කරත් සිග්නල් අඩු වෙනවා.තව තැන් දෙක තුනක් තියෙනවා 4mbps වේගයක් එන.ඒකත් අඟලක් හෙල්ලුවත් වෙනස් වෙනවා.අනිත් තැන් වලට එන්නෙ 1mbps වගේ.එකම කාමරේ මෙහෙම වෙන්න පුලුවන්ද බන්.නැත්තම් මට විතරද මෙහෙම වෙන්නෙ..
සිරාවට අහන්නෙ