අහුවෙන්න එපා මේකට yifi
මචන්ලා මෙච්චර රෑ වෙලත් මේ ත්රෙඩ් එක දාන්නේ මට දේ උබලට නොවෙන්න, ඉදල ඉදල හොද ෆිල්ම් එකක් හොයන්න ගුගල් කලාම yifi ලගේ The Interview එකේ හොද කොපියක් සෙට් උනා, සිඩර්ස් ලා, ඔක්කොම සුපිරි, බෑවම තමයි තේරුනේ 800mb වලට කෙල වෙලා කියලා. (මාසේ අන්තිම වෙනකන් හිටිය බොලවූ) :(
yifi...