මෙහෙම උනොත් ?

මම මේ දේ කියන්නේ පක්ෂ දේශපාලනයක් ගැන හිතල කාටවත් කඩේ යන්න නෙමෙයි.
දැන් වෙන දේවල් එක්ක මේ දේත් වෙන්න පුළුවන්.

දැන් මයිත්‍රීපාල විපක්ෂෙට ගියේ ප්‍රදාන එක හේතුවක් නේ විධායකය අහෝසි කරන්න. තාමත් මහින්ද ජනාදිපති නිසා ඉදිරි දවස් දෙක තුනේ ධුරයෙන් අයින් වෙන්න කලින් ඔය විධායකය අහෝසි කලොත් මොනවා වෙයි ද?

මට හිතුන දෙයක්, උබලගේත් අදහස් දක්වන්න.

ලංකාවේ දේශපාලනය කියන්නේ ප්‍රධාන ඔලුව මාරු වීමක් විතරයි. මොන ආණ්ඩුව ආවත් එන්නේ එකම ඇමතිලා සෙට් එක, මොකෝ උන් එහෙටයි මෙහෙටයි පැන පැන නේ ඉන්නේ. :rofl::rofl::rofl::rofl:
 
Last edited:

medamulana

Member
Nov 22, 2014
115
14
0
බත් ටිකක් කාලා නිදා ගනින් මචන්..ගමේ බයියන්ගේ මීටරේ ඉස්සරහට බලන් ඉදපන්..කව්රැත් මෙතන මොනවා කීවත් ඉස්සරහට වෙන්නේ මොකක්ද කියලා කාගේ හිතෙත් තියනවා..
 
හා :P

ඔයටික උබේ ඇත්ත ප්‍රොෆයිල් කියපන් මචං. :rofl:
 
Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    උබ මහින්දගේ බයියෙක් කියලා මම ඊයෙම දැනගත්තා..ත්‍රෙඩ් දම දම වටෙන් එන්න ඕන නැහැ කෙලින්ම කියපන්කො මහින්දට චන්දෙ දෙන්න කියලා..:P
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    වෛරී දේශපාලනයක් නැති,බය නැති මහින්ද රතන හාමුදුරුවන්ට කරපු දේ....:lol:

    මහින්ද කියන්නේ කිසිම කෙලෙහිගුණයක් දන්නේ නැති නායකයෙක්..දැක්කනේ ජෙනරල් සරත් ෆොන්සේකාගෙන් යුද්දේ ඉවරකරගන්න උදව් අරන් ඒ මනුස්සයව බලු කූඩුවට දාපු හැටි.ඒ මනුස්සයට මානසිකව වද දුන්න හැටි.ඒ මනුස්සයාගේ ළමයින්ට දුන්න වද.දැන් ඔය මිනීමරුවෝ කිය කිය මහින්දගේ උන් කියන JVP උන්ගේ කර උඩින් තමා ඔතනට මහින්ද ආවේ..ඒ කාලේ JVP එකේ උන් හරි හොදයි,උන්ගෙන් උදව් අරන් ගොඩ ගියාට පස්සේ දැන් තමා මිනීමරුවෝ වෙලා තියෙන්නේ.:lol::lol:..චන්ද්‍රිකාගෙනුත් ඒ කාලේ සෑහෙන්න උදව් අරන් තියෙනවා..ඊට පස්සේ චන්ද්‍රිකාට එලෝ එලෝ ගැහුවා.මීඩියා වලින් ඒ ගෑනිව නැත්තටම නැති කරා.හරියට ඒ ගෑණි ප්‍රබාකරන් එක්ක බුදියගත්තා වගේ.මේ කිව්වේ ටිකක් විතරයි..එක පැත්තේ අයටත් එහෙම කරනවානම් අනික් මිනිස්සු ගැන මොන කතාද.:dull:
     
    තෝ බිලද බන්.මම කඩේ යනව කියන්න මරාට. කියපිය මම ඊයේ දාපු එක මොකක්ද කියල.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    වෛරී දේශපාලනයක් නැති,බය නැති මහින්ද රතන හාමුදුරුවන්ට කරපු දේ....:lol:

    යකෝ මං මේ කොමෙන්ට් එක ත්‍රේඩ් විස්සක විතර දැක්කා..:dull: තෝ හැම එකේම මේක පෝස්ට් කරකර යනව..:lol:
     
    [/CENTER]

    යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ බන්. මම මට හිතන දෙයක් කිව්වේ, වෙන්න පුළුවන් දෙයක්.
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    යකෝ මං මේ කොමෙන්ට් එක ත්‍රේඩ් විස්සක විතර දැක්කා..:dull: යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ බන්
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    වෛරී දේශපාලනයක් නැති,බය නැති මහින්ද රතන හාමුදුරුවන්ට කරපු දේ....:lol:

    මහින්ද කියන්නේ කිසිම කෙලෙහිගුණයක් දන්නේ නැති නායකයෙක්..දැක්කනේ ජෙනරල් සරත් ෆොන්සේකාගෙන් යුද්දේ ඉවරකරගන්න උදව් අරන් ඒ මනුස්සයව බලු කූඩුවට දාපු හැටි.ඒ මනුස්සයට මානසිකව වද දුන්න හැටි.ඒ මනුස්සයාගේ ළමයින්ට දුන්න වද.දැන් ඔය මිනීමරුවෝ කිය කිය මහින්දගේ උන් කියන JVP උන්ගේ කර උඩින් තමා ඔතනට මහින්ද ආවේ..ඒ කාලේ JVP එකේ උන් හරි හොදයි,උන්ගෙන් උදව් අරන් ගොඩ ගියාට පස්සේ දැන් තමා මිනීමරුවෝ වෙලා තියෙන්නේ.:lol::lol:..චන්ද්‍රිකාගෙනුත් ඒ කාලේ සෑහෙන්න උදව් අරන් තියෙනවා..ඊට පස්සේ චන්ද්‍රිකාට එලෝ එලෝ ගැහුවා.මීඩියා වලින් ඒ ගෑනිව නැත්තටම නැති කරා.හරියට ඒ ගෑණි ප්‍රබාකරන් එක්ක බුදියගත්තා වගේ.මේ කිව්වේ ටිකක් විතරයි..එක පැත්තේ අයටත් එහෙම කරනවානම් අනික් මිනිස්සු ගැන මොන කතාද.:dull:

    එදා සෝම හාමුදුරුවන්ගේ අපවත් වීමේ කෙදවාචකය පදනම් කරගෙන හෙළ උරුමය නමින් පක්ෂයක් පිහිටවාගෙන හාමුදුරුවෝ දේශපාලනය කරන්න අපු දවසේමයි මම හිතුවේ අපේ රටේ බුදු දහමට අබ සරණයි කියල.
    බුදු හාමුදුරුවොත් කියල තියෙනවා භික්ෂුවක් උනාම කල යුතු දේ සහ නොකළ යුතු දේ.. භික්ෂුන් වහන්සේලා දේශපාලනය කරන්න අකැපයි.. රට පාලනය කරන කෙනාට අනුශාසන දෙන එක වෙනම කරුණක් එත් මේ මන්ත්‍රී දුර අරගෙන යාන වාහන තියාගෙ මේ කරන්නේ බුදු දහමට පටහැනි දේ..
    භික්ෂුන් වහන්සේලා මේ රටේ බුදු දහම විනාස කරලා ඉවරයි දැන්.. බොදු බල සේනා, අර සේනා, මේ සේනා, හෙළ උරුම වගේ දේ වල ඉන්න හාමුදුරුවරු හැසිරෙන විලාශය දැක්කම ටීවී එක දිහා බලන් ඉන්න පොඩි එවුන් අහන්නේ තාත්තේ මේ ඉන්නේ සාදු ද කියල?
    කතෝලික පුජක වරු බලපන්. දේශපාලනය කරනවද නැහැ නේ? එත් ඒ මිනිස්සු ඒ ආගමේ දියුණුවට වැඩ කරන,..
    එත් මේ හාමුදුරුවරු දේශපාලනය කරන්න ඇවිත් මේ රටට කරන හෙනයක් තරම් දෙයක් තියේද?
    :frown::dull::dull:
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    මොන දේටත් පරක්කු වැඩි දැන්.
    අපිට තියෙන්නේ වෙන දෙයක් බලාගෙන ඉන්න එක තමා තියෙන්නේ.
    මේ සැරෙ හොඳ හොඳ සෙල්ලම් ටිකක් බලාගන්න පුළුවන් වේවි.
    මොකද දෙන්නගෙන් කවුරු පැරදුනත් වෙන අනිසංස දෙන්නම් දන්නවනේ.
    හැබැයි කවුරු පැරදුනත් රනිල් ලොක්කනම් දිනලා ඉවරයි.
    සජිත් කරු දෙන්නගෙන සිහින කුඩු...
    මෛත්‍රි හොඳ එවුන් ටිකක් ළං කරගත්තොත් හොඳයි
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    ත්‍රෙඩ් දම දම වටෙන් එන්න ඕන නැහැ කෙලින්ම කියපන්කො මහින්දට චන්දෙ දෙන්න කියලා..:P
    oya waten waten nikan hora gal ahulanne mahindage sattan raala la thamayi :lol:
    kelinma kiya ganna bari lajjawa nisa waten waten kiyanawa :D
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    යකෝ මං මේ කොමෙන්ට් එක ත්‍රේඩ් විස්සක විතර දැක්කා..:dull: තෝ හැම එකේම මේක පෝස්ට් කරකර යනව..:lol:
    [/CENTER]

    මම ලියපු කොමන්ට් එක නේහ්..මට ඕන තැනක දන්නා පුළුවන් නේහ්??:dull:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    එදා සෝම හාමුදුරුවන්ගේ අපවත් වීමේ කෙදවාචකය පදනම් කරගෙන හෙළ උරුමය නමින් පක්ෂයක් පිහිටවාගෙන හාමුදුරුවෝ දේශපාලනය කරන්න අපු දවසේමයි මම හිතුවේ අපේ රටේ බුදු දහමට අබ සරණයි කියල.
    බුදු හාමුදුරුවොත් කියල තියෙනවා භික්ෂුවක් උනාම කල යුතු දේ සහ නොකළ යුතු දේ.. භික්ෂුන් වහන්සේලා දේශපාලනය කරන්න අකැපයි.. රට පාලනය කරන කෙනාට අනුශාසන දෙන එක වෙනම කරුණක් එත් මේ මන්ත්‍රී දුර අරගෙන යාන වාහන තියාගෙ මේ කරන්නේ බුදු දහමට පටහැනි දේ..
    භික්ෂුන් වහන්සේලා මේ රටේ බුදු දහම විනාස කරලා ඉවරයි දැන්.. බොදු බල සේනා, අර සේනා, මේ සේනා, හෙළ උරුම වගේ දේ වල ඉන්න හාමුදුරුවරු හැසිරෙන විලාශය දැක්කම ටීවී එක දිහා බලන් ඉන්න පොඩි එවුන් අහන්නේ තාත්තේ මේ ඉන්නේ සාදු ද කියල?
    කතෝලික පුජක වරු බලපන්. දේශපාලනය කරනවද නැහැ නේ? එත් ඒ මිනිස්සු ඒ ආගමේ දියුණුවට වැඩ කරන,..
    එත් මේ හාමුදුරුවරු දේශපාලනය කරන්න ඇවිත් මේ රටට කරන හෙනයක් තරම් දෙයක් තියේද?
    :frown::dull::dull:

    100% ඇත්ත කථාව මචන්.:yes:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    කෑප්ටන් Jack Sparrow;17409354 said:
    යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ බන්. මම මට හිතන දෙයක් කිව්වේ, වෙන්න පුළුවන් දෙයක්.

    මල්ලේ පොල් වෙන්නේ කොහොමද උබ වට පිට බල බල මහින්දට කඩේ යන කොට..:lol::lol:ඇයි මහින්ද ගැන ඇත්ත කියනකොට රිදෙනවද?:P
     
    මොන දේටත් පරක්කු වැඩි දැන්.
    අපිට තියෙන්නේ වෙන දෙයක් බලාගෙන ඉන්න එක තමා තියෙන්නේ.
    මේ සැරෙ හොඳ හොඳ සෙල්ලම් ටිකක් බලාගන්න පුළුවන් වේවි.
    මොකද දෙන්නගෙන් කවුරු පැරදුනත් වෙන අනිසංස දෙන්නම් දන්නවනේ.
    හැබැයි කවුරු පැරදුනත් රනිල් ලොක්කනම් දිනලා ඉවරයි.
    සජිත් කරු දෙන්නගෙන සිහින කුඩු...
    මෛත්‍රි හොඳ එවුන් ටිකක් ළං කරගත්තොත් හොඳයි

    :yes::yes::yes::yes:
    ඔව් බන්, උබ කිව්වා දෙත් ඇත්ත.
     
    chootyputha1

    Well-known member
  • කෑප්ටන් Jack Sparrow;17409262 said:
    මම මේ දේ කියන්නේ පක්ෂ දේශපාලනයක් ගැන හිතල කාටවත් කඩේ යන්න නෙමෙයි.
    දැන් වෙන දේවල් එක්ක මේ දේත් වෙන්න පුළුවන්.

    දැන් මයිත්‍රීපාල විපක්ෂෙට ගියේ ප්‍රදාන එක හේතුවක් නේ විධායකය අහෝසි කරන්න. තාමත් මහින්ද ජනාදිපති නිසා ඉදිරි දවස් දෙක තුනේ ධුරයෙන් අයින් වෙන්න කලින් ඔය විධායකය අහෝසි කලොත් මොනවා වෙයි ද?

    මට හිතුන දෙයක්, උබලගේත් අදහස් දක්වන්න.

    ලංකාවේ දේශපාලනය කියන්නේ ප්‍රධාන ඔලුව මාරු වීමක් විතරයි. මොන ආණ්ඩුව ආවත් එන්නේ එකම ඇමතිලා සෙට් එක, මොකෝ උන් එහෙටයි මෙහෙටයි පැන පැන නේ ඉන්නේ. :rofl::rofl::rofl::rofl:

    මම දන්න දේශපාලනයේ හැටියට ජනාධිපතිවරණය කැදෙව්වට පස්සෙ ඉන්න එකාට විධායක බලතල පාවිච්චි කිරීමට බලයක් සහ රටේ නීතිය වෙනස් කිරීමට බලයක් නැහැ ඒකට බලය පැවරෙන්නෙ ස්වාධීන කොමිෂන් සභාවට, මැතිවරණ කොමසාරිස්ට හෝ අධිකරණයට විතරයි. මරා දැන් මෛත්‍රි වගේ සාමාන්‍ය අපේක්ෂකයෙක් විතරයි. ඒකනෙ මෛත්‍රි ජනාධිපතිවරණය කැදෙව්වට පස්සෙ පැන්නෙ.:)