ඇයි බං මේ පැය 7ක් විතර නිදාගෙනත් නිදිමතක් දැනෙන්නේ?

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,970
    16,994
    113
    Colombo
    නිදාගනිද්දි 3hr pattern එකට නිදාගන්න. එක්කො 3 hr. නැත්තන් 6hr. නැත්තන් 9hr.
    sleep cycle එකක් run වෙන්නෙ 3hr වලට. ඒ අතරින් නැගිට්ටොත් දවසම නිදිමතයි. cycle එක ඉවර උනාම තමයි refresh වෙලා නැගිටින්න පුලුවන් වෙන්නෙ.
     
    • Like
    • Wow
    Reactions: Amith0424 and corp

    Chickenkottu

    Well-known member
  • Sep 5, 2024
    1,054
    1,169
    113
    මටත් තියනවා බන්. හරිම කාලකන්නි හැගීමක් එන්නේ. ජොබ් එකක් කරන්නත් කම්මැලී බන්. 🥹🥹 එකකට ගියා උදේ 5 ට නැගිටලා යන්න ගියාම එපා උනා බන්. සතියෙන් ඒකත් නැවත්තුවා.
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    ඩයිබිටික් වලට වෙන්නත් පුළුවන්
    විටමින් D අඩු වුණාම වෙන්නත් පුළුවන්
    අයන් අඩු වුණාම වෙන්නත් පුළුවන්
    හොදම දේ ඩොක්ටර් කෙනෙක්ට කියලා චෙක්කර ගන්න එක
     

    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    ඩයිබිටික් වලට වෙන්නත් පුළුවන්
    විටමින් D අඩු වුණාම වෙන්නත් පුළුවන්
    අයන් අඩු වුණාම වෙන්නත් පුළුවන්
    හොදම දේ ඩොක්ටර් කෙනෙක්ට කියලා චෙක්කර ගන්න එක
    meka lankawe ne inne bn
    D adu wenne na neh?
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,431
    113
    නිදාගනිද්දි 3hr pattern එකට නිදාගන්න. එක්කො 3 hr. නැත්තන් 6hr. නැත්තන් 9hr.
    sleep cycle එකක් run වෙන්නෙ 3hr වලට. ඒ අතරින් නැගිට්ටොත් දවසම නිදිමතයි. cycle එක ඉවර උනාම තමයි refresh වෙලා නැගිටින්න පුලුවන් වෙන්නෙ.
    isn't it 1 1/2 h cycle?

    3, 4.5, 6, 7.5, 9, so on...
     

    P Starlin

    Well-known member
  • Sep 25, 2024
    1,374
    1,021
    113
    Panadura
    නිදාගනිද්දි 3hr pattern එකට නිදාගන්න. එක්කො 3 hr. නැත්තන් 6hr. නැත්තන් 9hr.
    sleep cycle එකක් run වෙන්නෙ 3hr වලට. ඒ අතරින් නැගිට්ටොත් දවසම නිදිමතයි. cycle එක ඉවර උනාම තමයි refresh වෙලා නැගිටින්න පුලුවන් වෙන්නෙ.
    1.5 h
     
    • Like
    Reactions: rukshrulz

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    mata nam indi katuwak bima watunath yati giriyen ke gahala anden paninne budu ammo mokakda yako ea kiyala

    ea tharam kaalakanni pajaatha nindak mata thienne :(

    piliwelakata nida ganna biological clock ekak naha. koi welawe hariyata nida ganna haduwath madden kadenawa,
    ehema kadila kadila pana nathi melo energy ekak enne nathi fucked up nindak thiyenne.

    pera kala karumada koheda. nida ganna ewunta wathura gagaha wada deelada koheda man giya aathme :(
     

    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,813
    1,002
    113
    Sri Lanka
    Uba aharila thiyenne deep sleep ( REM ) cycle ekakdi

    Google : Sleeping Cycles

    e wage welawaka alarm wadila ahuranama huka yanawa

    hamadama ude aharenata unta alaram nathuwa udeta aharenne unge sleep cycle eka adapt wenawa udeta end wenna.
    alarm nathuwa auto aharunama mahansi nathhe ekai

    forced awake unama ( aralm walin ) patta amarui

    nidaganiddi nikan hithapan ude 6ta aharenna one kyla kohoma hari
    gdak welawata cycle end wela ibe aharenwa malak wage,

    Apple watch ekta hadapu app ehema thiyenawa Alaram set karama , ube pulse eken sleep cycle end wenakota welawa poddak up down karala aharawana..
    paid app ekak man hitanne.
     
    • Love
    Reactions: Chickenkottu