ඇයට පිහිටවීමට ඔබට හැකිනම්...

thiwanka000

Active member
  • Apr 15, 2014
    434
    185
    43
    ඇයට පිහිටවීමට ඔබට හැකිනම්...

    මාපිලුන්ෙග් දෂ්ඨ කිරීමට ෙගාදුරු වූ දීපිකා

    ඇයට පිහිටවීමට ඔබට හැකිනම්...

    ෙදබරවැව - ඒ. ඒ. ෙප්මසිරි

    තිස් එක්වතාවක් ෙබ්රාෙගන ඇත්ෙත් තිස්සමහරාම ලූකස්ෙගාඩ පදිංචිව සිටින ෙද්ශීය සර්ප විෂ ෛවද්යවරයකු වූ පුණ්යවංශ ෙවද මහතායි.

    පුංචි පුතුද තුරුලු කරෙගන තද නින්ෙද් පසුවූ දීපිකාට තම අත මත සීතල යමක් තැවෙරනවා වෙග් දැනී ඇහැරිණි. එවිට ඇය දුටුෙව් තම පුතුෙග් මුහුණ උඩින් ඇදී යන විසකුරු සර්පෙයකි. වහාම ක්රියාත්මක වූ ඇය සර්පයා අතින් අල්ලා ජෙන්ලෙයන් එළියට විසිකර දමා සර්පෙයක්, සර්පෙයක් යෑයි කෑගැසුවාය.

    ඇයෙග් එම කෑගැසීම යන්තමට ෙමන් ඇසී නින්ෙදන් නැගිට ගත් පවුෙල් අයට දැකගත හැකිවූෙය් සිහිසුන්ව නිදි පැදුෙර් ඇද වැටී සිටින දීපිකායි. ඒ එක්කම මිදුෙල් ඇදී යන නාග මාපිෙලක්ද ඔවුන්ට දැකගත හැකිවිය.

    සිදුව ඇති ෙද් ෙත්රුම් ගන්නට වැඩි ෙව්ලාවක් ගත ෙනාවූ ඔවුහු හැකි ඉක්මනින් දීපිකා තිස්සමහරාම මූලික ෙරා්හලට රැෙගන ගියහ. එහිදී අවශ්ය ප්රතිකාර ලබා දුන් ෛවද්යවරු දීපිකාෙග් තත්ත්වය බරපතළ බැවින් හම්බන්ෙතාට මහ ෙරා්හලට යෑව්වාය.

    එහිදී ජීවිතයත් මරණයත් අතර සිටි දීපිකාෙග් ජීවිතය දින කිsහිපයකට පසු ෙබ්රා ෙදන්නට ෛවද්යවරුන්ට හැකි විය.

    එහිදී ඇය ෙරා්හෙලන් පිටව යද්දී කීෙව් ෙමවැනි කථාවකි.

    "ෙගදර ඇරල තිබුණු ජෙන්ලෙයන් තමයි ඔය සර්පයා ෙගට ඇවිල්ල තිෙයන්ෙන්. මෙග් පුතාෙග් ඇඟ උඩින් ඌ ඇවිල්ල මට දෂ්ඨ කරලා ආපසු පුතාෙග් මූණ උඩින් ඇදිල යනවිට මට සීතලක් දැනිල ඇහැරුෙණ්. ඒ ෙවලාෙව් මම ඉඳල තිෙයන්ෙන් අඩසිහිෙයන්. පුතාෙග් මුහුණ උඩ ඉඳල සර්පයා විසි කරනවා මට යන්තමට වෙග් මතකයි. ඊට පස්ෙස් සිහිය එනවිට මම හිටිෙය් ෙරා්හෙල්. ෙවන කිසිවක් මට මතක නැහැ."

    ෙමෙස් දීපිකාට සර්පයකු දෂ්ට කළ පළමුවතාව ෙමය ෙනාෙවයි. ඇයට ෙම් වනවිට නාගමාපිල්ලු තිස් හය ෙදනකු තිස්හය වතාවකදී දෂ්ඨ කර තිෙබනවා. මීට අමතරව එක් වතාවක් ෙපාළඟකු දෂ්ඨ කර තිෙබනවා. ඒ ඉකුත් ජුනි මස 24 වන දිනයි. තිස්සමහාරාම ෙබරලිෙහල කුඩා ගම්මාන -03 අංක 566 යන ස්ථානෙයහි පදිංචි දීපිකා එම ෙපාළඟාට ෙගාදුරු වූෙය් තිස්සමහාරාම ඇල්ලගල ප්රෙද්ශෙයහි එළවළු ෙකාටුවක කුලී වැඩට ගිය අවස්ථාෙවහිදීය.

    තිස් අට හැවිරිදි විෙය් පසුවන එක්දරු මවක් වන දීපිකාට වයස අවුරුදු දාහතෙර්දී 1996 වර්ෂෙය්දී පළමු වතාවට නාගමාපිලකු දෂ්ඨ කර ඇති අතර එදා සිට ඇය සර්පයන්ෙග් දෂ්ඨ කිරීම්වලට ෙගාදුරු ෙව්. ෙගාවිතැනක්, කුලී වැඩක් කර තම ජීවිතය ගැට ගසා ගන්නා දීපිකාට ෙම් වනවිට කුලී වැඩකට වත් යා ෙනාහැකි තත්ත්වයක් උදාවී තිෙබ්. ඇය ෙකායිබ ෙකාතැනක ගියත් විසිකුරු සර්පයන් ඇය ෙසායා ෙගන ඇවිත් ඇයට දෂ්ඨ කරයි.

    විශාල පිරිසක් මැද ඇය සිටියත් ඇය ෙසායා එන සර්පයන් නිසා ඇය සමඟ එකට වැඩ කරන්නට කිසිවකු කැමැති නැත. හිතමිතුෙරකු වුවත් මගෙතාෙට්දී වගා බිෙම්දී වුවද හමුවුවෙහාත් ඇය සමඟ කථා බහ කරන්ෙන් සර්පයන් ඇය ෙසායා ෙකායි ෙමාෙහාෙත් ඒවිදැයි බිෙයන් වටපිට බලමිනි.

    නිවෙසන් පිටව දුර බැහැර පිට පළාතකට ගියත් ඇයට සිදුව ඇත්ෙත් විෂකුරු සර්පයන්ෙගන් ෙබ්රී සිටීමටය. වරක් ඇය මිතුරියකෙග් නිවෙසහි පැවැත්ෙවන උත්සවයකට සහභාගිවීමට මහියංගන ප්රෙද්ශයට ගිය අවස්ථාෙවහි හිත මිතුරියන් පිරිසක් සමඟ මහවැලි ගෙඟන් නා ෙගාඩට එන අවස්ථාෙව්දී නාගමාපිලකු ඇයට දෂ්ට කෙළ්ය. ෙම් නිසා මහියංගන ෙරා්හෙලහි දින ගණනාවක් ෙන්වාසිකව ප්රතිකාර ලැබීමට සිදුවූවාය.

    කාලයක් ෙකාළඹ ප්රෙද්ශෙයහි ඇඟලුම් ෙස්විකාවක් වශෙයන් ෙස්වය කළ දීපිකාට ෙකාළඹ ග්රාමීය ප්රෙද්ශයකදී ද නාග මාපිලකු දෂ්ඨ කර ඇත. තවත් වෙරක අම්පාර 7කණුව ප්රෙද්ශෙය්දී නාග මාපිලකුෙග් දෂ්ඨ කිරීමකට ඇය ෙගාදුරු වූෙය් මිතුරියකෙග් නිවෙස්දීය.

    මීට අමතරව දීපිකාෙග් ජීවිතය තිස්සමහරාම හම්බන්ෙතාට. මහියංගනය හා අම්පාර ෙරා්හල්වල ෛවද්යවරුන් විසින් ෙබ්රාෙගන තිෙබ්.

    එෙහත්... දීපිකාට ෙම් වනවිට අතුරු ආබාධ රැසකට මුහුණ පෑමට සිදුව ඇත්ෙත් ශරීරගතව තිෙබන සර්ප විෂ සහමුලින්ම ඉවත් ෙනාවීම නිසාමය.

    ෙම් වනවිට ඇයෙග් දත් එකින් එක වැෙටමින් පවතින අතර ඇස් ෙපනීෙම් දුර්වලතාවකට මුහුණපා තිෙබ්. තද හිස කැක්කුම ක්ලාන්ත ගතිය, ඇය කසා පලුගැසීම, කකුල් ඉදිමීම වැනි ෙරා්ග රැසකින් ෙපෙළන ඇය ඉල්ලා සිටින්ෙන් ෙමම ෙරා්ග තත්ත්වෙයන් සහමුලින්ම සුවය ලැබීමට හැකි ෛවද්යවරයකු ඉදිරිපත්වී ප්රතිකාර ලබාෙදන ෙලසය.

    තමන් පසු පස පැමිණ දෂ්ට කරන විසිකුරු සර්පයන්ෙගන් ෙබ්රීමට යම් මගක් ෙහා් ප්රතිකාර ක්රමයක් තිෙබ්නම් දන්වන ෙලස ඇය ඉල්ලා සිටියාය.

    හරි හැටි කුලී වැඩක්වත් කර ගැනීමට ෙනාහැකිව මුගුණුවැන්න මිටියක්, ෙගාටුෙකාළ මිටියක්, ෙපාළට රැෙගන ෙගාස් විකුණා ජීවිතය ගැට ගසා ගන්නට ෙවර දරන තමන්ට ෛවද්ය ප්රතිකාර සඳහා ෙගවීමට මිල මුදලක් ෙනාමැති බව දීපිකා පැවැසුවාය.

    http://www.divaina.com/2014/08/30/provin01.html





    කාටහරි පුලුවන් නම් උදව් කරන්න ලොකු පිනක්.
    ලන්කාවෙ දක්ශ වෙද මහත්වරු ඉන්නවා. සර්ප වෙද මහත්වරු ඉන්නවා. මෙ ශර්පයන් ඇදි ඇවිත් දශ්ට කරන එකට පිලියමක් කරන්න පුලුවන් නම් ලොකු දෙයක් .
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හප්පා...:sorry:

    අනේ මචන්ලා කවුරුහරි දන්න කෙනෙක් ඉන්නවනම් පොඩිහරි උදව්වක් කරපල්ලා...
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මචන් මේ වගෙ තව කෙනෙක් ගැන ඒ කියන්නේ නිතරම පොලොගු දශ්ඨ කරන කෙනෙක් ගැන කාලෙකට කලින් tv පත්තර වල ගියා. හැබැයි එයට නම් පොලොන්ගු දශ්ඨ කලට මොනවත් වෙන්නේ නෑ ප්‍රතිදේහ හැදිල හින්දා. ඒ නිස එයගෙ ලේ වලින් සර්ප විශට බෙහෙත් හදන්න පරික්ශන කරන කතාවකුත් තිබ්බ. ඉස්සර අටපට්ටමෙ එහෙම එයාව පෙන්නුව. සමහරවිට එයාව හොයගත්තොත් මොකක් හරි විසදුමක් හොයගන්න පුලුවන් වෙයි
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    මම හිතන්නේ ඔය පෙර කල කරුමයක් විපාක දීමක්.
    අටපට්ටමේද කොහෙද පෙන්නුවා මිනිහෙක්ව පොලොන්ගු හොයන ඇවිත් දෂ්ට කරන සීන් එකක්.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Sabba Papassa akaranan , Kusalassa upasampaddha, Sachttha pario dapanan, Athan Buddha sasanan. ----Mea Gathava kata padam karaganna. Kolayaka liya laga thaba ganna. surayaka liya malayak se thaba gannath puluwan. copper thaduvaka or kolayaka liya gethara wall eke penena than vala ellanna. Land eke MURUTHA sakaya vavanna. Sudu Lunu kabali kara midulata damanna. Nai sarrpain nopamine.
     
    Last edited:

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Karapincha--------pitavakka------------idiboda----------diul--------kiri aguna------ valin eka varrgayaka KADHA sadha gena bonna.