කාන්තවගේ ලෝබකම සහ පිරිමින්ගේ ත්‍යාගශීලී

lkqwd123

Well-known member
  • Jul 7, 2015
    927
    382
    63
    iw3mp.exe
    කාන්තවගේ ලෝබකම සහ පිරිමින්ගේ ත්‍යාගශීලී

    කාන්තවගේ ලෝබකම සහ පිරිමින්ගේ ත්‍යාගශීලී බව ජීව විද්‍යාත්මකව සෛලීය මට්ටමෙන් පැහැදිලි කිරීම....👇👇😂🙏
    .
    ගැණු ළමයෙක් ඉපදෙනකොට ඩිම්බ නිපදවෙන්න හේතුවෙන ස්‍යුණිකා සෛල මිලියන 2ක් එක්ක තමා එයා ඉපදෙන්නේ.. ඒත් එයා මුලු ජීවිත කාලෙ පුරාවටම ඔතනින් පිටතට දෙන්නේ ඩිම්බ 400යි. ඒ කියන්නේ ඩිම්බ දහනමලක්ෂ අනූනමදාහක් විතර එයා තමන් ළඟ් තියන් ඉන්නවා.. එයාට වැඩකුත් නෑ අපිට වැඩකුත් නෑ රටට වැඩකුත් නෑ😂🙏
    .
    ඒත් පිරිමි ලමයෙක් ඉපදෙනකොට ඌ ලඟ එක ශුක්‍රාණු සෛලයක්වත් නෑ.. ඒත් එයා යෞවනෝදයෙන් පස්සෙ නිපදවන ශුක්‍රාණු හැම එකක්ම මුදා හරිනවා.. කාන්තාව වගේ වරකට එක බැඟින් මාසෙකට සැරයක් නෙමේ. වරකට මිලියන 70 බැගින් දිනකට වරක්. ( මෙය පුද්ගලයා අනුව වාර 1-5 දක්වා වෙනස් විය හැක) මෙහෙම ලෝබ නැතුව දුන්නට ශුක්‍රාණු හදන්න යන මහන්සිය දන්නේ ශුක්‍රධර නාලිකාව විතරයි😭😭 එක ශුක්‍රාණුවක් හදන්න දවස් 72ක් යනවා😭 ඒත් දෙන්න කිසිම ලෝබකමක් නෑ❤
    .
    මිලියන 2ක් අතේ තියන් මාසෙකට එකක් දුන්නත් කාන්තාව ඒක දෙන්නේ ආණ්ඩුවෙන් නොමිලේ දෙන පෝෂණ මල්ලක් වගේ බොහොම අකමැත්තෙන්😒 ඒ අකමැත්ත එයා පෙන්නන්නෙ කාන්තාවට යටි බඩේ වේදනාව, හිසරදය වගේ රෝග ලක්ෂණ දීල..
    .
    ඒත් පිරිමි ඒම නෑ. 😎බොහොම කැමැත්තෙන් බොහොම සාමකාමීව මිලියන 70ක් එකපාර දෙනවා..
    .
    ඊළඟ කතාව කාන්තාවගෙන් එකක් ගන්න මාසයක් තිස්සෙ බලන් ඉන්න ඕන😑 ඒ වෙලත් සමහර මාසවල දෙන එක දෙන්නෙත් නෑ😭
    .
    පිරිමි ඒම නෑ😎දැන් ඕනද? දැන් දෙන්නම් මිලීයන 70ක්. කොහොමද ත්‍යාගශීලී බව🙏🙏
    .
    කාන්තාව මාසෙකට එකක් දුන්නත් ඒක වලංගු පැය 24යි. ඒකෙනුත් එයා සජීවීව ඉන්නේ පැය 12යි.
    .
    පිරිමි ඒම නෑ❤ වරකට මිලියන 70ක් දෙනවා වගේම ඒවා පැය 72ක් සජීවීව තියනවා..
    .
    ☝☝ ඉතින් මචං තේරුම් ගනින්😑ගැණුන්ගේ ලෝබකම සෛල වල ඉදන් එන දෙයක්🤷🏻‍♂ ඒවා ඉතින් අපිට වෙනස් කරන්න බෑ😒

    -උපුටාගැනීමකි-
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    9.-so-many-sperms.gif
     

    fidget

    Member
    Jan 3, 2018
    608
    65
    0
    ගෑනු ලෝභයි තමයි, නමුත් උන් එහෙම ලෝභ වෙන එක හොදයි බන්, නැත්නම් අපි ගන්න පඩිය එක එකාට වියදම් වෙනවා දන්නේම නැතුව.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    පවුල අමාරුවෙන් අරන් යන ගෑනු/ අම්මල නම් ලෝබ ඇති...
    ඒ උනාට කසාද බැදල නැති රස්සා කරන කෙල්ලො නම් ලෝබ නෑ.. ඇදුම් කඩේකා ගියාම පඩියම විසි කරල දානව ගින්නක් නැතුව..ලොල්ස්ස්