එළකිරි එකේ කව්රු හරි ඉන්නවද ක්‍රිකට් බෝඩ් එකේ වැඩ කරන..,නැත්තම් ඒකට සම්බන්ධ අය දන්න..:rolleyes::rolleyes:
මට අපේ ශ්‍රීලංකා ඕස්ට්‍රේලියා මැච් එකට ටිකට් ගන්න ඕනේ..A,B,C,D යන block වලින් කෝකක හරි upper block එකක ටිකට් ටිකක් සෙට් කරලා දෙන්න..ටිකට් 10 ක් වගේ..:yes::yes:
වැඩි විස්තර දන්න කෙනෙක් , උදව්...