1. mudantha

    Maruti 800 Wanted

    800,000-/ th 900,000/- th athara Marutiyak awashyai...........
  2. mudantha

    acer aspire linux remove

    මචන් ලා මට පොඩි උදව්වක් ඕන, මට හම්බුනා පිටරටින් එවපු ලැපක්, Aser Aspire ES15 ඕක තමා මොඩල් එක, දැන් මේකයි කේස් එක, මේකේ තියෙන්නේ Linpus Linux එක, මේකට වින්ඩෝස් දාන්න ඕන, එත් මේකේ බුට් මොඩ් එක UEFI තියෙන්නේ, Legacy එකට වෙනස් කරන්න දෙන්නේ නෑ, මට මේකට වින්ඩෝස් දාන්න විදියක් කියල දියල්ල කෝ බන්...
  3. mudantha

    නොකඩවා හෙණ ගසන ලංකාවේ අලි සිය ගණනක් මැරූ ස&#35

    නොකඩවා හෙණ ගසන ලංකාවේ අලි සිය ගණනක් මැරූ ස&#35 බ්‍රිතාන්‍ය මෙරට යටත් කරගෙන සිටි සමයේ යාල වනාන්තරයේ අලි ඇතුන් සිය ගණණක් වෙඩි තබා ඝාතනය කළ ඉංග්‍රීසි ජාතිකයා පිළිබද ඇතැම්විට ඔබ අසා ඇති. ඔහු මිය ගිය පසු ඉදි කළ සොහොනට අද දක්වාම අකුණු සැර පතිත වන පුවත ඔබ අසා තිබුණාද ? මේ එම කතාවයි. මොන දේ කලත්...
  4. mudantha

    Bomburu Ella Falls – බෝඹුරු ඇල්ල - Welimada

    Bomburu Ella Falls – බෝඹුරු ඇල්ල - Welimada The beautiful Bomburu Ella Falls is a collection of about 10 little-known jungle waterfalls, situated at Sita Eliya Kandapola Forest Reserve. බෝඹුරු ඇල්ල, (පේරවැල්ල ඇල්ල), යනු ශ්‍රී ලංකාවේ ඌව-පරණගම ප්‍රදේශීය ලේකම් වසමේ පිහිටා තිබෙන දිය ඇල්ලකි...
  5. mudantha

    ගැටබරු රජ්ජුරු බණ්ඩාර මහා දේවාලය

    ගැටබරු රජ්ජුරු බණ්ඩාර මහා දේවාලය https://m.facebook.com/profile.php?id=347001385414565&ref=stream&refid=13
  6. mudantha

    JOB Ad රැකියාවක් සොයන්න..

    JOB Ad රැකියාවක් සොයන්න.. කිරියේ වැසියනි.... මට කියනවා ද ජොබ් ඇඩ්වටිස්මන්ට් එකක් දාන්න සයිට්ස් ටිකක්..... ikman නම් එපා එකේ ඇඩ් දැම්මට වැඩක් නෑ.............. රේප් ලබාදෙමි....:yes::yes:
  7. mudantha

    Renault Kwid Alloweel

    යාලුවනේ මට KWID එකට ALLOWEEL දාගන්න ඕන. කොම්පැනියෙන් නැතුව පිටින් අලෝවිල් දාගන්න පුළුවන් ප්ලේස් එකක් දන්නවා ද?....:yes::yes::yes::yes:
  8. mudantha

    අන්තර්ජාල ගනුදෙනුවලට ලංකාවෙන්ම විසඳුමක&#

    අන්තර්ජාල ගනුදෙනුවලට ලංකාවෙන්ම විසඳුමක&# ශ්‍රී ලංකාවේ අන්තර්ජාලය ඔස්සේ බොහෝ ව්‍යාපාර කටයුතු සිදුවන බැවින් එම ව්‍යාපාරිකයන් සහ ව්‍යාපාර ආයතන මුහුණදෙන විශාල ගැටලුවකට දේශීය විසඳුමක් ලබාදීමට PayHere ආයතනය සැලසුම් කර ඇතැයි වාර්තා වේ. ඒ සම්බන්ධයෙන් ඒෂියන් මිරර් වෙත අදහස් දක්වමින් එහි...
  9. mudantha

    ඔබත් කළාදැයි මෙහෙම.....

    ඔබත් කළාදැයි මෙහෙම..... තාමත් උබලා මැරි කරලා නැති ...... පාටයි හැමටම කෙලවෙන්නේ චාටර් උන .....දාටයි උබ නම් දගලන්නේ අහවල් එකෙ ... රහටයි මල්ලියෙ බලා ගෙන ඒ පැණි හරි ... කහටයි මල්ලි වැටහෙනවා උබගේ ........ආතතිය ආතල් එකට මම වෙන්නම් ..... සහතිකය සැම විට කලොත් මේ උපදෙස් ... භාවිතය අනිවා දෙනවා ඇය උබ හට...
  10. mudantha

    රෝද දෙකේ විරිඳු

    රෝද දෙකේ විරිඳු
  11. mudantha

    කොත්මලේ ජලාශය

    කොත්මලේ ජලාශයට යටවූ මේ දිනවල ජලය අඩු නිසා ජලයෙන් මතු වූ කඩදොර විහාරයේ බුදු පිළිමය හා බුදු මැදුර..
  12. mudantha

    සුපිරි වීරයන් ජනතාව වටා රොක් වෙයි

    සුපිරි වීරයන් ජනතාව වටා රොක් වෙයි
  13. mudantha

    9 D Cinema Maharagama

    ඒ මචන් ලා 9D සිනමා හෝල් එකක් දානවා ලු අර ඇමිටි ලයිට් එකේ, ආසියාවේ ප්‍රථම වරට කියල තිබ්බෙ, ඇත්ත ද ඒ කථාව :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
  14. mudantha

    ලෝකාන්තේ පහල ඉඳන් උඩට නගිමුද 2

    ලෝකාන්තේ පහල ඉඳන් උඩට නගිමුද 2 නන්පේරියල් හරහා ලෝකාන්තයට හෝටන්තැන්නේ පිහිටා ඇති ලෝකාන්තය අපි හැමෝම දන්න තැනක් . හැබයි අපි වැඩි හරියක් බලන්න යන්න පුරුදු වෙලා ඉන්නේ නුවරඑළිය හරහා හොටන් තැන්නට යන්නයි. ලෝකාන්තයට ගිහින් පහල බලපු ගමන් අපට පේන්නේ නන්පේරියල් වතුයායත් වතු ඡනතාව ඡිවත් වෙන ලයින්...
  15. mudantha

    ඉන්දු ලංකා දුම්රිය සේවාව 1914

    ඉන්දු ලංකා දුම්රිය සේවාව 1914 ඉන්දු ලංකා දුම්රිය සේවාව වතු ආර්ථිකය මෙරට ස්ථාපනය වීමත් සමගම ඊට අවශ්‍ය ශ්‍රමය රට තුලින් සපයාගැනීමේ බලවත් අර්බුදයකට වතු ක්ෂේත්‍රයේ නියැළි ඉංග්‍රීසි ජාතික වැවිළකරුවන් මෙන්ම යටත් විජිත පාලකයන්ද මුහුන දුන්හ. 1832 දී වැඩවසම් රාජකාරි ක්‍රමය අහෝසි කරනු ලැබුවද උඩරට...
  16. mudantha

    ........නුබ එනතුරු බලා සිටිමි.....

    ........නුබ එනතුරු බලා සිටිමි..... මේක මන් ලියපු එකක් නෙමේ අහම්බෙන් හම්බුන එකක් පට්ට එකක් කියොල බලාපං... ........නුබ එනතුරු බලා සිටිමි..... පෝන් එක වයිබ්‍රේර්ට් වෙනු ඇසුනි..මම බත් එක දමා කාමරේට දීවෙමි..මට දැනුනා නිවරදී ඒ නුබයි.. අනේ .....මහත්තයෝ ...පුලුවන් නම් මාව එක්ක යන්න කොහාට...
  17. mudantha

    Canon මැෂින් එකට

    මචන් ලා, CANON IR2016 ෆොටෝකොපි මැෂින් එකක් තියෙනවා.. ඒක කොම්පුතරේ ට ගැහුවට පෙන්නන්නේ නෑ :(:( Devices & Printers වල Unspecified විධියට වත් පෙන්නන්නේ නෑ... මට මේක හදාගන්න උදව් කරනවා ද... ඉඟිය : තව මම වැඩ කරන ඔෆිස් එකේ තියෙනවා Canon IR1600 කියන මැෂින් එක, එකේත් ඔය ලෙඩේ ආපුවම TRAP RESET කළා ම වැඩේ...
  18. mudantha

    කොටි හඩ ගුවන් විදුලිය නැවතත් වැඩ අරඹයි

    කොටි හඩ ගුවන් විදුලිය නැවතත් වැඩ අරඹයි LTTE සංවිදානය විසින් සවත්වාගෙන ගිය කොටිහඩ ගුවන්විදුලිය නැවතත් ආරම්භකර ඇත.එය ශ්‍රීලංකාවට හදුන්වාදෙමින් ඔවුන් මෙසේ නිවේදනයක් නිකුත්කර ඇත. නැවතත් සුභ ආරංචි සමඟින් කොටි හඬ ගුවන් විදුලිය ඔබලා හමුවේ. මේ වනවිටත් යුරෝපා රටවල, ඒ ඒ දුරකථන අංක ඔස්සේ අපගේ...
  19. mudantha

    ඕනා කර තිබේ

    පන්නිපිටිය අවටින් අපේ Accounts Firm එකට Account Assistant කෙනෙක් අවශ්‍යයි.... Male/Female Charted Accountancy කරනව නම් හොඳා........ :yes::yes:

    No contents