acer aspire linux remove

mudantha

Well-known member
  • Feb 15, 2010
    1,773
    324
    83
    36
    Homagama, Magammana
    මචන් ලා මට පොඩි උදව්වක් ඕන,

    මට හම්බුනා පිටරටින් එවපු ලැපක්, Aser Aspire ES15 ඕක තමා මොඩල් එක, දැන් මේකයි කේස් එක, මේකේ තියෙන්නේ Linpus Linux එක, මේකට වින්ඩෝස් දාන්න ඕන, එත් මේකේ බුට් මොඩ් එක UEFI තියෙන්නේ, Legacy එකට වෙනස් කරන්න දෙන්නේ නෑ, මට මේකට වින්ඩෝස් දාන්න විදියක් කියල දියල්ල කෝ බන්,
    අනිත් ප්‍රස්නේ මේකේ බුට් මෙනු එකේ පෙන්නන්නේ හාඩ් එක විතරයි..... HELP MEEEEE :oo::oo::oo:

     
    • Like
    Reactions: Profile_01

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,828
    9,535
    113
    Arkham City
    Mageth oya wage awulak thibba dual boot daaddi, passe linux dana idea eka atharala damma. ubuntu install unata boot loadder eke pennanne Windows witharai :(
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    Legacy BIOS කියල ඔප්ෂන් එකක් නෑ බන්, එකනේ ප්‍රස්නේ :no::no::no::no:

    UEFI boot එකේ ස්ක්‍රීන් ශොට් එකක් ගහලා දාපන් බලන්න
     

    shellon

    Junior member
  • May 17, 2012
    39
    21
    8
    මචෝ

    මචෝ rufus tool කියල එකක් තියනවා. එක download කරලා එකෙන් උබගේ os image එක UEFI image akak widiyata convert කරලා instrall karapan. wade goda.
     

    mudantha

    Well-known member
  • Feb 15, 2010
    1,773
    324
    83
    36
    Homagama, Magammana
    මචෝ rufus tool කියල එකක් තියනවා. එක download කරලා එකෙන් උබගේ os image එක UEFI image akak widiyata convert කරලා instrall karapan. wade goda.
    ඔය සින් එක මම දැක්ක බන් , පැහැදිලි නෑ නේ බන්
     

    Yujitha

    Well-known member
  • Sep 6, 2012
    1,965
    1,142
    113
    Auckland
    Uba oya lap ekenma official windows site ekata gihin windows download karapan. passe Rufus use karala usb ekata daganin. passe boot karapan UEFI change karanna oni na
     
    • Like
    Reactions: mudantha

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,391
    3,049
    113
    mage lap eketh linux thibila metropolitan eke eka thamayi windows damme. samahara wita laptop shop wala un dannawa athi. andurana kenek innawa nam.
     
    • Like
    Reactions: mudantha

    mudantha

    Well-known member
  • Feb 15, 2010
    1,773
    324
    83
    36
    Homagama, Magammana
    එළ එළ කොල්ලනේ Rufus එකෙන් UEFI වලට කන්වර්ට් කරලා දැම්ම, ලැප ගින්දර වගේ වැඩ හැමෝටම 10+++++++++++++++;);)