ඕනා කර තිබේ

mudantha

Well-known member
  • Feb 15, 2010
    1,773
    324
    83
    36
    Homagama, Magammana
    පන්නිපිටිය අවටින් අපේ Accounts Firm එකට Account Assistant කෙනෙක් අවශ්‍යයි.... Male/Female
    Charted Accountancy කරනව නම් හොඳා........ :yes::yes:
     
    Mr Krrish

    Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈
    555sbc.jpg
     
    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,685
    742
    113
    Kandy
    EX level කරna කෙනෙක්ට පඩි කීයක් විතර ගෙවයිද?

    Bumpppppp Jaya wewa
     
    mudantha

    Well-known member
  • Feb 15, 2010
    1,773
    324
    83
    36
    Homagama, Magammana
    EX level කරna කෙනෙක්ට පඩි කීයක් විතර ගෙවයිද?

    Bumpppppp Jaya wewa

    ඒක නම් හොඳටම ඇති .... අපෙ ලොක්ක එක එක ප්‍රස්න අහනව, ඒවට උත්තර දෙන්න පුලුවන් නම් ගොඩ, දැනුමෙ හැටියට තමා පඩි බන්, ඒක ඇවිල්ලම බලන්න වෙනව
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,057
    1
    11,093
    113
    ඒක නම් හොඳටම ඇති .... අපෙ ලොක්ක එක එක ප්‍රස්න අහනව, ඒවට උත්තර දෙන්න පුලුවන් නම් ගොඩ, දැනුමෙ හැටියට තමා පඩි බන්, ඒක ඇවිල්ලම බලන්න වෙනව

    dan qualified ekekta padiya kiyada ban?
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    CAB2 ඉවර කෙනෙක් ට කීයක් දෙනවද? 35ක් වත් අඩුම දෙනවනම් කෙනෙක් සෙට් කරන්න පුළුවන්...ගොඩක් අකවුන්ටින් වලට ගන්න කම්පැනි කාරයෝ හොරුනේ...ළමයි මරව මරව වැඩ ගන්නවා තුට්ටු දෙකට...ඕකුන්ට හරියනවනේ අම්මප...පව් ඒ ළමයි...
     
    mudantha

    Well-known member
  • Feb 15, 2010
    1,773
    324
    83
    36
    Homagama, Magammana
    CAB2 ඉවර කෙනෙක් ට කීයක් දෙනවද? 35ක් වත් අඩුම දෙනවනම් කෙනෙක් සෙට් කරන්න පුළුවන්...ගොඩක් අකවුන්ටින් වලට ගන්න කම්පැනි කාරයෝ හොරුනේ...ළමයි මරව මරව වැඩ ගන්නවා තුට්ටු දෙකට...ඕකුන්ට හරියනවනේ අම්මප...පව් ඒ ළමයි...
    ම්ම් ඔව් බන්, අපේ ලොක්කත් එහෙම ලොකු පඩි දෙන්නේ නෑ, CAB 2 ඉවර නම් 35ක් ගෙවනවා
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    ම්ම් ඔව් බන්, අපේ ලොක්කත් එහෙම ලොකු පඩි දෙන්නේ නෑ, CAB 2 ඉවර නම් 35ක් ගෙවනවා

    පන්නිපිටියේ කොයි හරියේද මචන්? මම කියල බලන්නම්...35ක් නම් වරදක් නැහැ බන්...සමහර උන් 15ට මරවනවා.. බලු වැඩ :sorry:
     
    mudantha

    Well-known member
  • Feb 15, 2010
    1,773
    324
    83
    36
    Homagama, Magammana
    පන්නිපිටියේ කොයි හරියේද මචන්? මම කියල බලන්නම්...35ක් නම් වරදක් නැහැ බන්...සමහර උන් 15ට මරවනවා.. බලු වැඩ :sorry:
    ම්ම් හා, අපි ඉන්නේ දෙපානම ලුවර් ඉන්ටනැෂනල ඉස්කෝලෙට ටිකක් පල්ලෙහා, මදාරා බේකරිය ඉදිරිපිට... ;)