ඒ මචන් ලා 9D සිනමා හෝල් එකක් දානවා ලු අර ඇමිටි ලයිට් එකේ, ආසියාවේ ප්රථම වරට කියල තිබ්බෙ, ඇත්ත ද ඒ කථාව 









Last edited:





අර මහරගම පෝස්ටර් එකක් ගහල තියෙන්නේ, බොරු නම් ගුගල් මාප සර්ච් කරහන්, එකෙත් පෙන්නනවා
