මචන් ලා මට පොඩි උදව්වක් ඕන,
මට හම්බුනා පිටරටින් එවපු ලැපක්, Aser Aspire ES15 ඕක තමා මොඩල් එක, දැන් මේකයි කේස් එක, මේකේ තියෙන්නේ Linpus Linux එක, මේකට වින්ඩෝස් දාන්න ඕන, එත් මේකේ බුට් මොඩ් එක UEFI තියෙන්නේ, Legacy එකට වෙනස් කරන්න දෙන්නේ නෑ, මට මේකට වින්ඩෝස් දාන්න විදියක් කියල දියල්ල කෝ බන්...