ෆුඩ්සිටි වර්ජනය කරමු

meex

Well-known member
  • Jun 20, 2021
    1,017
    952
    113
    Ow matath note una, Seeni packet wala price eka thibbe na.. counter ekata giyama system eken watuna.

    "උදේ තියෙන ප්‍රයිස් එක දවල් වෙද්දි නෑලු" kiyanna baneh.. stock ekak shop ekata apu price ekata denna oni neda e stock eka ewarawenakan.
     
    • Like
    Reactions: george boolean

    Anil1984

    Well-known member
  • May 7, 2022
    261
    312
    63
    මේ බඩු ගනන් යන විදියට බිස්නස් කරන් යන්න ලොකු අමාරුවක් තියෙනව. බිස්නස් කරන ඕන කෙනෙක්ගෙන් අහල බලන්න.

    මට හිතෙන විදියට ඉස්සරහට ඔය ෆුඩ් සිටි,කීල්ස්,සුපිරි ඇදුම් කඩ,චූන් පාන් ඔක්කොම වැහිල යයි.

    කාර් එකේ ගිහින් ආතල් එකේ ඒසී එකේ ශොපින් කරල ආපු කාලෙ ඉවර වෙයි. ඉස්සර වගේ සතොසෙ,සමුපකාරෙ පෝලිමේ ඉදල බඩු ගන්න වෙයි. බේකරි පෝලිමෙන් පාන් ගන්න වෙයි.
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    මේ බඩු ගනන් යන විදියට බිස්නස් කරන් යන්න ලොකු අමාරුවක් තියෙනව. බිස්නස් කරන ඕන කෙනෙක්ගෙන් අහල බලන්න.

    මට හිතෙන විදියට ඉස්සරහට ඔය ෆුඩ් සිටි,කීල්ස්,සුපිරි ඇදුම් කඩ,චූන් පාන් ඔක්කොම වැහිල යයි.

    කාර් එකේ ගිහින් ආතල් එකේ ඒසී එකේ ශොපින් කරල ආපු කාලෙ ඉවර වෙයි. ඉස්සර වගේ සතොසෙ,සමුපකාරෙ පෝලිමේ ඉදල බඩු ගන්න වෙයි. බේකරි පෝලිමෙන් පාන් ගන්න වෙයි.
    Think before you vote(next time). Cardboard Characters who does not understand state craft are promoted by social media and people vote for them. Even now!fault of education system that had not given any analytical skills.
     
    darkhair

    Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    සාමාන්‍යයෙන් මට දැනිල තියෙන විදිහට,
    ෆුඩ්සිටි වල පරණ තොග ඉවර වෙනකල්ම පරණ ප්‍රයිස් එකට බඩු දෙනවනෙ මචං...

    මම ගොඩක් බඩු එහෙම අරං තියෙනව. සීනි, පරිප්පු එහෙම අනික් තැන් වල වැඩි ගාණට දෙනකොට ෆුඩ් සිටි වලින් අඩු ගාණට අරං තියෙනව. හැබැයි ලිමිට් කරල දෙන්නෙ....
    ow ban...sirawatama...
    ciggrt ehema ona tharam ehema aran thiyenawa ganan wadi wenna kalin....
     
    • Wow
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    ow ban...sirawatama...
    ciggrt ehema ona tharam ehema aran thiyenawa ganan wadi wenna kalin....
    මෙහෙ 450 පැනල පරිප්පු යනකොට, ෆුඩ් සිටියෙන් 390ට ගත්ත.
    සීනිත් එහෙමයි....

    හැබැයි ලිමිට් කරල දෙන්නෙ...
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,527
    86,809
    113
    ආශ්චර්යමත් රටක
    මේ බඩු ගනන් යන විදියට බිස්නස් කරන් යන්න ලොකු අමාරුවක් තියෙනව. බිස්නස් කරන ඕන කෙනෙක්ගෙන් අහල බලන්න.

    මට හිතෙන විදියට ඉස්සරහට ඔය ෆුඩ් සිටි,කීල්ස්,සුපිරි ඇදුම් කඩ,චූන් පාන් ඔක්කොම වැහිල යයි.

    කාර් එකේ ගිහින් ආතල් එකේ ඒසී එකේ ශොපින් කරල ආපු කාලෙ ඉවර වෙයි. ඉස්සර වගේ සතොසෙ,සමුපකාරෙ පෝලිමේ ඉදල බඩු ගන්න වෙයි. බේකරි පෝලිමෙන් පාන් ගන්න වෙයි.

    මෙහෙමයි මචන්. සවුබාගෙට යනකොට ඕවා පොඩි පොඩි දේවල්. ගෝතාබය මාත්තයා ඔග්මෙන්ටඩ් රියලිටි වලින් වැඩ දාලා ආර්ටිපිසල් ඉන්ටෙලිජන්ට් ඇප් එකක් ගැහුවම කාර් එකේ ගිහින් බඩු ගත්ත කාලෙ කොහොමත් ඉවරයි. ඒ ගැන හිතලා කල්පනා කරල වැඩ කරපන්. මොළයක් තියෙනවනේ උබලට.. ❤
     
    • Like
    Reactions: Anil1984