Development officer job වලට කෙල වෙයිද?

  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    මට එක DO කැරියෙක් එක්ක පොඩි අවුලක් තියෙනව. ඕකට කෙළවෙනව දකිනව තරම් සතුටක් නෑ මට.
    ආරංචියක් නැද්ද DO ලගෙ ජොබ් ගහල යන කතාවක් ගැන?

    තව teachers ලගෙ ජොබ් වලට කෙල වෙන ආරංචියක් නැද්ද?

    මම ඉස්කෝලෙ යන කාලෙ ඕකුන් බලු විදියට සලකල තියනෙව මට. පොඩ්ඩක් දඟයි කියල. ජීවිතේටම එක සර කෙනෙක් විතරයි මට හොඳට උගන්නල තියෙන්නෙ. ඒ සර්රුත් ටියුෂන් කරන කෙනෙක්.
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    මූසල කතා කියන්න එපා බන්
    තව එකෙක්ගේ ජොබකට කෙලවෙලා ඌට කන්න අදින්න නැතුව ඉන්න එක උබට සතුටක්ද?

    මටත් ගුරුවරු නොසෑහෙන්න දේවල් කරලා තියෙනවා primary එකේදි
    උන්ගේ job නෑ කියන්නේ ආයේ මෙතනින් එහාට ලංකාව කියන්නේ හීනයක්ම තමයි, ගොබ්බයෝ ටිකක් බිහිවෙයි
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,120
    67,430
    113
    මූසල කතා කියන්න එපා බන්
    තව එකෙක්ගේ ජොබකට කෙලවෙලා ඌට කන්න අදින්න නැතුව ඉන්න එක උබට සතුටක්ද?

    මටත් ගුරුවරු නොසෑහෙන්න දේවල් කරලා තියෙනවා primary එකේදි
    උන්ගේ job නෑ කියන්නේ ආයේ මෙතනින් එහාට ලංකාව කියන්නේ හීනයක්ම තමයි, ගොබ්බයෝ ටිකක් බිහිවෙයි
    Dan inna un mole tiyena unda etakota :oo:
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    මූසල කතා කියන්න එපා බන්
    තව එකෙක්ගේ ජොබකට කෙලවෙලා ඌට කන්න අදින්න නැතුව ඉන්න එක උබට සතුටක්ද?

    මටත් ගුරුවරු නොසෑහෙන්න දේවල් කරලා තියෙනවා primary එකේදි
    උන්ගේ job නෑ කියන්නේ ආයේ මෙතනින් එහාට ලංකාව කියන්නේ හීනයක්ම තමයි, ගොබ්බයෝ ටිකක් බිහිවෙයි
    ඒ උබට. මට ඕකුන් එක්ක පට්ට තරහයි. මට සමහර ෆීල්ඩ් වල උන් එක්ක අවුලක් නෑ.
    ඒත් do ල අමු අයිස් කප්පො. උදේ ෙ9ට ගිහින් උදේ 11 වෙද්දි ගෙදර. සිකුරාද වැඩට යන්නෑ නිවාඩු. ඕකුන්ට අයිස් ගහන්න පඩි දෙන්නෙ මොකදට අහින්ස අනිත් මිනිස්සු? උනුත් ස්කිල් එකක් හදන් අපි වගේ මහන්සිවෙලා වැඩ කරල උපයගන්න ඕන. උන්ට නිකන් ඉන්නයි අනිත් උන් මැරෙන්නයි අනේ බං..

    ගුරුවරු ගත්තම මගේ එක්ස්පීරියන්ස් එක ටිකක් අවුල්. මට පොඩි කාලෙ හයිපරැක්ටිවිටි කියන ලෙඩේ තිබ්බ. මේ නිසා මට සෑහෙන්න ගහල තියෙනව පොඩිම කාලෙත්, කණ මිරිකල තියෙනව රතු වෙන්න. අම්මල ගෙන්නල හැමෝම ඉස්සරහ අපහස කරල තියෙනව. මට වඩා වයසවැඩි ෆේල් උන උන් එක්ක දාල තියෙනව. මගේ දිහා බැලුවෙ රවල, වෙන උන්ට පුතා කියද්දි මට කිව්ව ඔය ළමය කියල.

    මට උන්ම මරං කන්න තරම් තරහයි අදටත් නාකි ඕකුන්ව දැක්කම...

    පෞද්ගලික කේස් පැත්තකින් තිබ්බොත්.

    ගුරුවරු ගොඩක් තනිකර අයි පාර ගහන්නේ. ඉන්න ගොඩක් ඉංග්‍රීසි ගුරුවරුන්ට ඉංග්‍රීසි බෑ. ඉන්න අයි ටී ගරුවරුන්ට සරල වෙබ්සයිට් එකක් ගහගන්න බෑ.
    ගොඩක් උසස් පෙළ ගුරුවරු කරන්නේ උසස්පෙළ කඩේ ගන්න තියෙන පොත් අරං ඒවල නොට්ම දෙන එක.
    ඔක්කොම නෙමේ බාගෙට බාගයක් ගෙදර යවල, Online platform එකක් හදන්න ඕන learning materials දාල.
     
    • Like
    Reactions: johnferna678

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    වැඩේ සරලයි!
    රජයේ රස්සාවලට ගන්න කිසිම එකෙක් ස්ථිර කරන්න හොඳ නැහැ.
    හැමෝම කොන්ත්‍රාත් පදනමට විතරයි බඳවාගන්න ඕනි.
    වැඩේ හරියට කළොත් ගොඩ.
    වැඩේ අනාගත්තොත් පු*ට දෙකක් දීල ගෙදර.
    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    එහෙම නැතුව ලංකාව හදන්න බැහැ.

    ආකල්ප වෙනස් කිරීම කියන්නේ තනි බොරුවක්!!!
     

    Anil1984

    Well-known member
  • May 7, 2022
    261
    312
    63
    අයවැයෙන් රාජ්ය සේවකයන්ගෙ වැටුප් වැඩි කරන කතාවක් නන් තියෙනව. ටැක්ස් එකත් වැඩි කරයි බොහෝවිට.
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    අයවැයෙන් රාජ්ය සේවකයන්ගෙ වැටුප් වැඩි කරන කතාවක් නන් තියෙනව. ටැක්ස් එකත් වැඩි කරයි බොහෝවිට.
    මෙච්චර කෙළ වෙලා තියෙද්දිත් රජයේ හැම සේවකයෙක්ටම රු 20,000/- වැඩි කරන්න යන්නෙ.
     
    • Haha
    Reactions: johnferna678

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    .ජීවිතේටම එක සර කෙනෙක් විතරයි මට හොඳට උගන්නල තියෙන්නෙ. ඒ සර්රුත් ටියුෂන් කරන කෙනෙක්.
    Pukatada salakuwe pons?

    Thoya teachers la ballekta wage salakuwa reason eka me thread ekenma penawa.
     

    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    ආදරණීය මිතුරනි...
    කවදාවත් පුංචි දරුවෙක්ට වචනෙකින්වත් වෙනස්කමක් කරන්න එපා. අද ඔබ නොසලකා හරින දරුවෙක්ගෙන් අනාගතයේදි බිහි වෙන්නෙ සමාජයට වෛර කරන, ආත්මාර්ථකාමී මනුස්සයෙක්!
     

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,649
    5,202
    113
    ආදරණීය මිතුරනි...
    කවදාවත් පුංචි දරුවෙක්ට වචනෙකින්වත් වෙනස්කමක් කරන්න එපා. අද ඔබ නොසලකා හරින දරුවෙක්ගෙන් අනාගතයේදි බිහි වෙන්නෙ සමාජයට වෛර කරන, ආත්මාර්ථකාමී මනුස්සයෙක්!
    :baffled::baffled::baffled::baffled::baffled: