1. isuruimantha

    වාහන හින්ද කාපු කටු ...2

    ආතල් නම් තමා. :D වැඩේ කියන්නේ ආතල් එක දෙපිටින් යනවා පොලයියගේ වගේ සීන් එකක් උනා නම් එහෙම. කොහොමද වාහනේ ගාවට දුවන් ඇවිත් 10ක් විතර හූ තිය තිය කෑගහන්න ගත්තා නං තියෙන ආතල් එක :rofl::rofl::rolleyes: මං පාරේ හිමින් ගමන් අඩු නිසා ගොඩක් වෙලාවට හෙඩ් ලයිට් දාගෙන යන්නේ. කෝකටත් හොදයි නෙහ්. ඉතින් ගොඩක්...
  2. isuruimantha

    වාහන හින්ද කාපු කටු ...2

    අඩේ ඔයාටත් එහෙම වෙලා එහෙනම්. :rofl::rofl: මන් නම් දවල් වෙන්න කිට්ටුව ගියේ. 11ට වගේ. :yes: මන් හිතන්නේ සීන් එක උනේ හෙඩ් ලයිටුත් දාගෙන ගිය නිසා වෙන්න ඕන. පයින් යනවා ගානට නෙමේ ගියේ හැබැයි. :baffled: අනේ මන්ද සාමාන්‍ය දැනීම මිනිස්සුන්ගෙ. :frown: ඒකත් නිකම් හිරු නම් සල්ලි වගේ තමා. :D වැගන් නම් ඔක්කොම...
  3. isuruimantha

    වාහන හින්ද කාපු කටු ...2

    එල්ලෙන සියල්ල රබුටන් නොවේ පුතා. :rolleyes: ඒ වගේම ටින්ටඩ් කරලා තියෙන හැම වැගන් එකම හර්ස් එකක් නෙමේ. :frown:
  4. isuruimantha

    වාහන හින්ද කාපු කටු ...2

    Chamara Sticker 0113 111 444 / 0112 514 815 / 0772 111 444 Polhengoda Junction, Colombo 5 :)
  5. isuruimantha

    වාහන හින්ද කාපු කටු ...2

    මං කොහෙද යකෝ බොට මාම වෙන්නේ. අවුරුදු 3යි ලොකු. :angry::angry: මහා දෙයක් නෙමේ බන්. :) වාහනේට වෙච්චි දේකුත් නෙමේ. :no: මේකයි සීන් එක. ගිය 30 වෙනිදා යාලුවෙක්ගෙ ආච්චි නැති වෙලා ගියා මල ගෙදරට රයිගම පැත්තේ. :( තනියම යන්නත් කම්මැලි නිසා වෙන යාලුවෙක් එක්ක ගියා ඉතින් බස් එකේ යන්න කම්මැලි නිසා වාහනේ...
  6. isuruimantha

    වාහන හින්ද කාපු කටු ...2

    හැප්පිච්චි වෙලාවට ඇතුලේ යන උන් මැරෙන්නේ බොඩිය හදල තියෙන විදුරු/ප්ලාස්ටික් කෑලි ඇනිලා :eek::eek:
  7. isuruimantha

    වාහන හින්ද කාපු කටු ...2

    හලෝ කටු මාමිලා, කටු අයියල. කොහොමෙයි කොහොමෙයි ඉතින්.. :D:D ඊයේ රෙදි ගැලවිලා ගිහින් වලක් හාරන් වැළලෙන්න හිතෙන සීන් එකක් උනා සිහලු. මතක් වෙද්දීත් පොලව පලන් යන්න හිතෙනවා. :sorry::sorry:
  8. isuruimantha

    සීවීටී ගියර්බොක්ස් තාක්ෂණය

    0 ඉදන්ම තේරුණා මේ CVT ගැන. බොහොම ස්තුතියි ටොමයියේ නොදන්න දෙයක් ඉගෙන ගත්තා :yes::yes:
  9. isuruimantha

    වාහන හින්ද කාපු කටු ...2

    අලුත් එක්කෙනෙක් වගේ නේද බන්.. :P සිරාවටම පොලයිය ඇයි මේ පැත්තෙ එවෙන්නෙ නැත්තෙ. වල්පල් ටිකක් හරි දාල යන්න. :yes:
  10. isuruimantha

    6th Generation Laptops.

    Bump. :)
  11. isuruimantha

    RIDER89 යත් එහෙනම් එක්ස්පෝස්

    උබට සුබම සුබ හැපිම හැපි මෙව්වා එකක් වේවා.. සියලු කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලත් ප්‍රාර්ථනා කොරනවා ඕන්. :)
  12. isuruimantha

    වාහන හින්ද කාපු කටු ...2

    තාම නෑ. :P:P ඕන නං මොකක් හරි කරන්න බැරියැයි :rolleyes:
  13. isuruimantha

    Van modifications

    machan is this looks familiar isn't it.. :D:D I think those pics taken in late 1991. Don't remember.
  14. isuruimantha

    වාහන හින්ද කාපු කටු ...2

    දැක්කේ නෑ වගේ ඉන්න ඕන නෑ. ඕන ජාතිය කියපන්කො. :rofl::rofl::P
  15. isuruimantha

    වාහන හින්ද කාපු කටු ...2

    උබ කුඩු නොගහ හිටිය නම් ඔය වැඩේ ඉක්මනට කරලා ඉවරයක් කරනවා. :rofl::rofl: කෝ කිව්වට අහන එකක්ය. මොලේ සවුත්තු වෙනවා යකෝ කුඩු ගැහුවම. නවත්තපන් දැන් වත්.. :angry::angry: මට අර සෙට් එක දියන් වැඩක් නැති එකේ උබට. කුඩු නැතුව kg ටිකක් වත් හොයල දෙන්නන් ගණන් හරියන්න :rolleyes::rolleyes::P
  16. isuruimantha

    වාහන හින්ද කාපු කටු ...2

    නෑ නෑ. මේ කිරි දෙන්නෙ මිල්ක් බාර් එකේ අක්කිගෙන් දොවලා.. :rofl: හැබැයි නැන්දි කොස්ස අරන් ඇවිත් නෙලනකොට නම් කිරි එරෙනවා ලු. ඉස්සර මිනිස්සු අඩනකොට නේ කිරි එරෙන්නෙ කිව්වෙ නිකම් ය. කොසු හරඹ වල සැරට මාමිට ඇඩෙනවා. After that.. :rolleyes::rolleyes::rolleyes:
  17. isuruimantha

    වාහන හින්ද කාපු කටු ...2

    එවෙලෙ දොවල දෙනව කියල තමා ආරන්චිය.. :rofl::rofl: යන උන් ඉක්මනින් පලයව්. ෆ්‍රෙශ් මිල්ක් දෙන්නෙ First come, first serve basis ලු. තොග අවසන් වනතුරු පමනයි කියල පොඩි තරුවක් දාල ලියල තියෙන්නෙ කියලත් රටේ තොටේ මිනිස්සු කිය කිය යනවා. කඩේ ගාව මිනිස්සු මරා ගනීවි ද දන්නෙ නෑ කිරි වලට:baffled:
  18. isuruimantha

    වාහන හින්ද කාපු කටු ...2

    අද මාමිගෙ කඩේ පැත්තෙ යන හැමෝටම කේක් කෑල්ලයි, ෆ්‍රෙශ් කිරි වීදුරුවකුයි දෙනව කියල කිව්වා. :rolleyes::rolleyes:
  19. isuruimantha

    වාහන හින්ද කාපු කටු ...2

    මෙන්න රත්තරං අයිය දැම්ම මෙව්වා එකක්. Cedric, Gloriah දෙකම එකයි. Cedric කියන්නේ JDM එක. :):) http://www.elakiri.com/forum/showpost.php?p=18810034&postcount=19
  20. isuruimantha

    වාහන හින්ද කාපු කටු ...2

    බලපන් ෆියුස් එකක් ගිහින්ද කියල. ඔය හෝන් එකේ වයර් එකට බල්බ් එකක් අමුණලා බලපන් හෝන් එක ගැහුවම පත්තු වෙනවද කියල. එහෙම නම් ඉතින් හෝන් එකක් හයි කර ගනින්. නැත්නම් පුළුවන් නම් ස්ටියරින් වීල් එකේ ඉස්සරහ මුණ ගලෝල බලපන් ඔය එකේ තහඩු වගේ කෑලි කැඩිලද කියලත්. :(:( මන් නම් දන්නේ ඔච්චර තමා බලන්න විදියක්.

    No contents