1. lapaman

    🛑හැම තැනම තෙල් පෝලිම් නේ

    කුරුණෑගල පැත්තේ තෙල් පෝලීම් නැත්තේ කොහෙද?
  2. lapaman

    🛑 කිම් ජොන් උන් සිය හඩ අවදිකරයි

    ඉරානය අපෙන් උදව් ඉල්ලුවොත් අපි මිසයිල දෙන්න සූදානම්.ඊශ්‍රායලය අතුගා දමන්න එක මිසයිලය ඇති වේවී.
  3. lapaman

    😂 හිටපූ ශා රජුගේ මූසල කොල්ලාට රජකම ලැබෙයි ද?

    අර ශා රජුගේ කොල්ලා ඇමරිකාවේ හන්දීගානෙ කෑගහන්නෙ ඌට රජකම ලැබෙයි ද?
  4. lapaman

    👎 පකේ පාන්ඩුව බියර් ගනන් වැඩි කරලා නේ

    560ට ගත්ත කෑන් එක 710යි
  5. lapaman

    🛑තෙල් නැති වෙන්න ද යන්නෙ?

    මේ වගේ වෙලාවක QR CODE එක Active කරන්න බැරි ඇයි?
  6. lapaman

    MAS තුල්හිරිය වහනවා කියන විපක්ශේ බොරු වලට නොරැවටෙන්න ITN NEWS

    MAS එකෙ වැඩ කරන අය බොරු ද කියලා තියෙන්නෙ https://vt.tiktok.com/ZSmgSd9bA/

    No contents