1. lapaman

    🫡Thanks AKD

    මාලු බොට්ටුවක අද පොඩි වටයක් ගියා මුහුදේ මාලු ඉන්න තැන් ගැන කියලා SMS ආවා
  2. lapaman

    30,000ට අඩු ෆෝන් එකක් කියපල්ලා.

    කියාන් යමු
  3. lapaman

    👎පේරාදෙනිය ගන්නොරුවේ අනවසර වෙලදසැල් කඩා ඉවත්කරයි

    පේරාදෙණිය ගන්නොරුව ප්‍රදේශයේ අනවසර ඉදිකිරිම් කඩා ඉවත් කිරිම අරබා තිබේ. අපි චන්දේ දුන්නා අපිට මෙහෙම කරයි කියලා හිතුවේ නෑ 😓 අපිට බඩු අයින් කරගන්න දුන්නෙත් නෑ ආවා කැඩුවා ගියා බව අනවසර වෙලදසැල් හිමියෝ පවසයි.
  4. lapaman

    👎 ප්‍රෝන් එකක් දීල ප්‍රොන් එකක් ගන්න

    හොද කඩයක් කියන්න?
  5. lapaman

    🔴ශ්‍රී පාදයේ තියෙන්නෙ කාගේ පා සටහන ද?

    ශ්‍රී පාදස්ථානයේ (සමනළ කන්දේ) පිහිටා ඇති පා සටහන කාගේද යන්න එම ස්ථානය වන්දනා කරන ආගමික විශ්වාසය අනුව වෙනස් වේ. ලෝකයේ ප්‍රධාන ආගම් හතරක ජනතාව මෙය තමන්ට අයත් පූජනීය වස්තුවක් ලෙස සලකයි: * බෞද්ධයන්: බෞද්ධ ජනතාව විශ්වාස කරන්නේ එය ගෞතම බුදුරජාණන් වහන්සේගේ වම් සිරිපතුල බවයි. බුදුන් වහන්සේ ලංකාවට...
  6. lapaman

    🔴 ගිරාදුරුකොට්ටේ වන අලියකු මරා දමයි

    අනවසර විදුලි රැහැනක් යොදා වන අලියකු මරා දමා ඇත. අද දිනට සිදු වූ දෙවෙනි අලි මරණය. ජෙප්පො තව ඉන්නේ අවුරුදු 4යි ඒ අවුරුදු 4ට දවසට අලි 2 ගානේ මරලා තිබ්බොත් ලංකාවේ 7,500න් 3000ක් වත් අඩු වෙන්න ඔන. ලාල් කාන්තා කියන මෝඩ මිනිහා අලි මරන්න කිව්ව දවසෙ ඉදන් කාලකන්නි බය නැතිව මරනවා.
  7. lapaman

    🔴 අඩෝ අර ඇස් අන්ද අලියෙක්ට ගිණි තියලා කියලා නිව්ස් දැක්කා ද?

    මේ පොන්න පාන්ඩුව වගා හානි කරන අලි මැරුවට කමක් නෑ කියලා කිව්ව දවසේ ඉදන් දවසට අලි 5ක්වත් මරලා. 2029 මේ බූරු ආන්ඩුව පැරදිලා යනකොට එක අලියෙක්වත් ලංකාවේ ඉතුරු වෙයි ද?
  8. lapaman

    ‼️ WAVE OFF ක්‍රෙඩිට් කාඩ් එහෙම නැද්ද?

    මේ දවස් වල බැංකු වල දෙනවා ද?

    No contents