සඳ එබෙන විට අහසින්.. මැවි මැවි පෙනේ මට නුඹේ වත සුපසන්... කඳුලු බිඳුවක් පනී එලියට.. නුඹ නේන බව දැනුනොත්... ඒ නිසාවෙන්.. දෙනෙත් හරවා සිතත් රවටා.. බලන්නෙමි.. බැරිවෙලා හරි පෙනුනොත්.. නුඹේ දසුනක්...