උපුටා ගත් කවිය

Jan 24, 2010
108
17
0
උපුටා ගත් කවිය

468296876_2fd6eed114.jpg

සුදු අරලිය මල් යාය සිසාරා
අපේ මතක හදවත පාරයි.
මලේ සුවඳ පොද හිතට දැනෙන විට
හිතේ කඳුළු තව තව මෝරයි...
ඔබට මතක නැති මට අමතක නැති
අපේ ආදරේ මල් උයනයි.
ඔබට සිනාවකි මට දුක් කඳුලකි...
ජීවිතයට හිමි දුක විතරයි

 

DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
ඇයි මේකට උපුටාගත් කවියක් කියන්නේ ?

කොහොම නමුත් ලස්සනයි නිර්මාණය