වියෝ වී වසරයි....

Jan 24, 2010
108
17
0
සඳ එබෙන විට අහසින්..
මැවි මැවි පෙනේ මට නුඹේ වත සුපසන්...
කඳුලු බිඳුවක් පනී එලියට..
නුඹ නේන බව දැනුනොත්...
ඒ නිසාවෙන්..
දෙනෙත් හරවා සිතත් රවටා..
බලන්නෙමි..
බැරිවෙලා හරි පෙනුනොත්..
නුඹේ දසුනක්...
 
Last edited:
  • Like
Reactions: ronsilva

mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
ලස්සන පද පේලිය

හිත නරක් කරගන්න එපා කට්ටිය උදේට අවාම නිර්මාණය රසවිඳිවි, අදහස් පලකරාවි සහෝ...
 
Last edited:

GOMI

Member
Dec 2, 2007
2,272
282
0
~ .............. ~
nethu kadulu radawagena
mama thamath balan innawa
kalaya boho gatha unath
oba aewiyai mata hithenawa

hehe....yalu oyage poem 1k kiyawaddi mata me widihata reply karanna hithuna..;).
lassana hithata denena nirmanayak....keep it up.....!

 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
පලමුවෙන්ම ඔයාගෙ මුල් නිර්මානය මේකනම් අපි ඔක්කොම ඔයාව මේ සුන්දර මිනිස්සු ඉන්න කවි පියසට සෙනෙහසින් පිලි ගන්නවා..

නිර්මානය හරිම ආදරණීයයි..දුක්බරයි...

එකිනෙකට බැඳුනු සාර්ථක පද පේලි යොදාගනිමින් ඉතා ලස්සනට හිතට දැනෙන්න නිර්මානය පුරාවට අකුරු කර තියෙනවා..

තව තව විවිධ මාතෘකාවලින් දිගටම ලියන්න ...

ඔබට ජය....
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
ලස්සන නිර්මාණයක් ...... ඒත් දුකයි
දිගටම ලියන්න
 

chandi_mendis

Member
Jan 5, 2010
407
44
0
64
Borlesgamuwa.
Virhava, vedanawa ,balaporoththuwa hama deyakma ekata kati una nirmanayak. Lassani dinesh. Thawa liyanna. Hamoma oyage nirmana agaya karavi. Bala poroththu nathi kara ganna epa.Thanks share kalata.
 

smaldeniya

Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    හිතට දැෙනන විදිහට නිර්මාණය කරල තිෙයනවා
    ෙම්ක ඔයාෙග් ජීවිෙත් අැත්තම අත්දැකීමක් පාදක කරන් ලිවුවා කියලයි මට නම් හිෙතන්ෙන්