ධර්ම දානයක් කරමුද?
මහ රහතුන් වැඩි මඟ ඔස්සේ ලිපි පෙළ ගැන අහල ඇතිනේ හුඟක් කට්ටිය? දිවයින පුවත්පතේ ගියපු ඒ ලිපි පෙළ පොත් වශයෙන් මුද්‍රණය කරලා තියෙනවනේ. කවුද කැමති මේ පොත් ධර්ම දානයක් වශයෙන් ලබාදෙන්න? අපිට පුළුවන් පෝය දවසක කොහෙහරි පන්සලකට එකතු වෙලා, එදින සිල් සමාදන් වන උපාසක, උපාසිකාවන්ට ලබා දෙන්න...