කම්පියුටර්_වැඩ්ඩෝ
මචංලා.. කම්පියුටරක් ගන්න ඕනේ.. ඔය සබ්ජෙට් එක ගැන වැඩිය දන්නැති නිසා අහන්නේ
මගේ අවශ්‍යතාවය නම් Graphic design කිරීමට හොද Used Computer එකක් ගන්න ඕනේ.. මට අවශ්‍ය Coreldraw x7 , Photoshop CS4 වගේ Graphic වැඩ ටික කරගන්නයි.. ඒ වගේම කලර්ස් හොදට තියෙන මොනිටර් එකකුත් ඕනේ.. මේ වැඩේට හරියට හරි යන මැෂින් එක මොකකද් මචංලා.. මං කිව්වේ මදර් බෝඩ් , රැම් එක වගේ ස්පීඩ් එක හොදට තියෙන් මිල අඩුටටත් ගන්න පුලුවන දේවල් ටික කියන්න පුලුවන්නං ලොකු දෙයක්..
ස්තූතයි.