Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
ඔටාරගෙ හංසයො දෙන්න
ඔටාරගෙ හංසයො දෙන්න කොහොමද ගැස්සෙන ලස්සන https://www.facebook.com/otaradel/videos/10154714486722183/
Alaya
Thread
May 29, 2017
Replies: 24
Forum:
ElaKiri Talk!
සීගිරියේ රහස් දොර වසා දැමු ඇස් අන්ධ වූ සීය#
සීගිරියේ රහස් දොර වසා දැමු ඇස් අන්ධ වූ සීය# සිගිරිය කියල කියන්නේ අභිරහස්වලින් අඩුවක් නැති බොහෝම අපූරු විශ්මිත නිර්මාණයක්. මේ කියන්න යන කතාව එහි අපි වැඩිය අහපු නැති පැත්තක් ගැන. සූරිය ගුණසේකර කියන්නේ සිගිරිය, රාවණ රජු ඇතුළුව ලංකාවේ සැඟවුණු ඉතිහාසය ගැන පරීක්ෂණ කරන කෙනෙක්. ඒ සම්බන්ධව පොත්...
Alaya
Thread
May 26, 2017
Replies: 14
Forum:
ElaKiri Talk!
අපි හැමෝම report කරමු මේ හම්බ page එක
අපි හැමෝම report කරමු මේ හම්බ page එක https://www.facebook.com/Bolt-Ane-%E0%B6%B6%E0%B7%9D%E0%B6%BD%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A-%E0%B6%87%E0%B6%AB%E0%B7%9A-1807588592832674 මේ page එකේ දෙකට තියන video එක ගලබොඩ අත්තෙ හාමුදුරුවන්ට මඩ ගහන්න හදපු එකක් කට්ටියම report කරමු
Alaya
Thread
May 26, 2017
Replies: 7
Forum:
ElaKiri Talk!
ඇමති මාරුව මොකක් වෙයිද?
ඇමති මාරුව මොකක් වෙයිද? උඹල හිතනවද රවියගෙන් මුදල් අයින් කරයි කියල? පිස්සුද බන්? සිරා කොහෙද එච්චර වැඩක් කරන්නෙ? රවිය ඉස්සර සතොසෙන්, Air Lanka එකෙන් ගැහුව කියල දැන දැනත් ඌව පාලිමන්ට් යවපු හරකුන්ට ගහන්න ඕනෙ
Alaya
Thread
May 22, 2017
Replies: 14
Forum:
ElaKiri Talk!
වයස 90ක අම්මා අඩි 2,000ක් උස කඳු මුඳුනක
වයස 90ක අම්මා අඩි 2,000ක් උස කඳු මුඳුනක ගම්පොළ - මාධව බණ්ඩාර ගම්පොළ පුපුරැස්ස රජතලාව ප්‍රදේශයේ පදිංචි අවුරුදු 90ක් පමණ වයසක සය දරු මවක් දින දෙකක් පුරා අතුරුදන්ව සිටියදී පුපුරැස්ස ගලේකන්ද නමැති අඩි 2,000ක් පමණ උස කඳු මුදුනක සිටියදී සොයාගෙන ඇත. පඳුරු සහිත ගන කැලයක ගල් කුළු හා කටු පඳුරු මතින්...
Alaya
Thread
May 19, 2017
Replies: 9
Forum:
ElaKiri Talk!
වැල්ලවත්තේ ගොඩනැඟිල්ලක් හදිසියේ කඩාවැට&#
වැල්ලවත්තේ ගොඩනැඟිල්ලක් හදිසියේ කඩාවැට&# වැල්ලවත්ත සැවෝයි සිනමාශාලව අසළ ගොඩනැඟිල්ලක් කඩා වැටීමෙන් පුද්ගලයින් කිහිපදෙනෙකුට තුවාල සිදුවී ඇතැයි වාර්තා වේ. අවට දැඩි රථ වාහන තදබදයක් නිර්මාණයවී ඇති අතර පොලීසිය හා අවට පිරිස් එක්ව තුවාලවූ පිරිස් රෝහල් ගත කිරීමට පියවර ගෙන තිබේ. තවත් පිරිසක්...
Alaya
Thread
May 18, 2017
Replies: 21
Forum:
ElaKiri Talk!
සමරමු විරුවෝ
අප ඔබට ණයගැතියි
Alaya
Thread
May 18, 2017
Replies: 10
Forum:
ElaKiri Talk!
මොකද්ද බන් මූ මේ කියන්නෙ??
මොකද්ද බන් මූ මේ කියන්නෙ?? මේ දිනවල ලොවපුරා මාධ්‍ය ඔස්සේ කතාබහට ලක්වෙන පරිගණක වෛරසය පිළිබඳව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දර්ශික එන්. කොග්ගලහේවා මහතා අදහස් දක්වා තිබෙනවා. මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු පවසා තිබුනේ ලොව පුරා රටවල් 150කට එල්ල වූ සයිබර්...
Alaya
Thread
May 17, 2017
Replies: 4
Forum:
ElaKiri Talk!
අධිවේගයේ නීති කැඩූ රියැදුරන් 19,837ක් අත්අඩංග&
අධිවේගයේ නීති කැඩූ රියැදුරන් 19,837ක් අත්අඩංග& දක්ෂිණ හා කටුනායක අධිවේගී මාර්ගයේ මේ වසරේ ජනවාරි 01 දා සිට මැයි 15 දක්වා කාලය තුළ නීති කැඩූ රථවාහන රියදුරන් 19837 ක් අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි. මේ අතර ජනවාරි 01 දා සිට අප්‍රේල් 30 දා දක්වා කාලය තුළ දඩ පත්‍රිකා නිකුත්...
Alaya
Thread
May 17, 2017
Replies: 16
Forum:
ElaKiri Talk!
viber ප්‍රශ්නයක් : උදව් ඕනේ
viber ප්‍රශ්නයක් : උදව් ඕනේ මචංලා මගේ කලින් තිබ්බ SIM එක දැන් මාස 3කට විතර change කලින් කලා ඒත් viber තියන්නෙ පරන SIM එකේ number එකට පරන එක එහෙමම තියෙද්දි අලුත් SIM එකට තවත් viber එකක් දා ගන්න බැරිද
Alaya
Thread
May 16, 2017
Replies: 14
Forum:
ElaKiri Talk!
Ransomware එකෙන් බේරෙමුද
Ransomware එකෙන් බේරෙමුද මේ ගැන උඹල දන්න දේවල් share කර ගමුද අනිත් අයගේ දැණුම සඳහා මොනවද මේ Ransomware? ==================== Ransomware කියන වෛරස් එක හදලා තියෙන්නේ අපේ වැදගත් ෆයිල්ස් Automatically Encrypt වෙන විදියට.. සාමන්යෙන් Files Encrypt කරන්නේ ඒ ෆයිල් එකේ ආරක්ෂාව වැඩි වෙන්න.. අපි File...
Alaya
Thread
May 16, 2017
Replies: 19
Forum:
ElaKiri Talk!
කොල්ලෙක් කෝච්චියෙන් වැටුනද?
කොල්ලෙක් කෝච්චියෙන් වැටුනද? අද උදේ එනකොට ලුනාව හරියෙ රේල් පාර ලඟ කට්ටිය වට වෙලා හිටිය ඇහුවම කිව්ව කොල්ලෙක් කෝච්චියෙන් වැටුන කියල ඇත්තද සීන් එක දන්න කවුරුත් ඉන්නවද? පොරට අමාරුද?
Alaya
Thread
May 15, 2017
Replies: 20
Forum:
ElaKiri Talk!
A/C කරන්න කාමරයක් සීල් කරගන්න ඕනෙ
A/C කරන්න කාමරයක් සීල් කරගන්න ඕනෙ ගෙදර කාමරයකට A/C හයි කර ගන්න ඕනෙ A/C එක fix කරන්න කලින් කාමරේ ෆුල් සීල් කර ගන්න ඕනෙ උඩ photo එකේ තියන ලූවර් ෆුල් සීල් වෙන්න වහන්න විදියක් කියන්න පුලුවන්ද Polycarbonate (Perspex) sheets නම් ගාන වැඩියි 6X4 ශීට් එකක් 9,900 ගානක් වෙනව වෙන විසඳුමක් නැද්ද?
Alaya
Thread
May 13, 2017
Replies: 41
Forum:
ElaKiri Talk!
මේවගේ ඇත්ත නැත්ත මොකද්ද?
මේවගේ ඇත්ත නැත්ත මොකද්ද? FB pages වගයක මේ posts වගේ දැක්කා. මම දන්න විදියට හම්බයො කියන්නෙ සද්ද නැතුව ගේම දෙන ජාතියක් මිසක් මෙහෙම කෑ ගගහ ගේම ඉල්ලන ජාතියක් නෙවෙයි උඹල මොකද හිතන්නෙ? මට හිතෙන්නෙ සිංහල උනුයි මුස්ලිම් උනුයි අතර ගේමක් සෙට් කරන්න වෙන කවුරු හරි කරන දෙයක් වෙන්න පුලුවන් කියල.
Alaya
Thread
May 12, 2017
Replies: 10
Forum:
ElaKiri Talk!
දැරියන්ට බෙදූ තිසරපට ඇතුළේ ජෙල් විශේෂයක්
දැරියන්ට බෙදූ තිසරපට ඇතුළේ ජෙල් විශේෂයක් (බුලත්සිංහල විශේෂ චිත්මි චේතාරි) මීතොටමුල්ල කුණු කන්ද නාය යෑමෙන් නිවාස අහිමි වූවන් රැඳී සිටින මීතොටමුල්ල වී ගබඩා වේ තාවකාලිකව පදිංචිව සිටින දැරියන් අතර නොමිලයේ බෙදා දුන් තිසරපට තුළ පෙති වර්ගයක් හා ජෙල් වැනි ද්‍රාවණයක් අඩංගු පැකට්ටුවක් අයුරා තිබියදී...
Alaya
Thread
May 12, 2017
Replies: 64
Forum:
ElaKiri Talk!
කතරගම පැත්තෙ මොනාද තියන්නෙ?
කතරගම පැත්තෙ මොනාද තියන්නෙ? ලබන සතියෙ දිහාට කතරගම යන්න හිතන් ඉන්නෙ මොනාද ඒ පැත්තෙ බලන්න තියන්නෙ? හුම්මානෙ, වෙහෙරහේන, වැවුරුකන්නල, සෆාරි එක, රන්න පාක් එක මේවට අමතරව වෙන මොනාද බලන්න තියන්නෙ? මේ දවස් වල කතරගම කිඹුල්ලු කියන්නෙ ඇත්තද?
Alaya
Thread
Apr 21, 2017
Replies: 41
Forum:
ElaKiri Talk!
Home A/C ගැන දන්නවද
නිදා ගන්න කාමරේ A/C කර ගන්න කියල හිතුවෙ 10X15 වගේ area එකක් 12000BTU එකක් ඇති වෙයිද?
Alaya
Thread
Apr 20, 2017
Replies: 62
Forum:
ElaKiri Talk!
Coop Insurance එක හොඳයිද
මගේ car එකේ insurance එක renew කරන්න තියනව ලබන මාසෙ SLIC නම් එපා වෙලා, claims finalise වෙන්නෙ පට්ට පරක්කු වෙලා, පොඩ්ඩක්වත් flexible නැහැ Ceylinco එකේ ගාන වැඩියි මගේ යාලුවො දෙතුන් දෙනෙක් කිව්ව Coop Insurance එක හොඳයි කියල උන්ගෙ call & go option එකත් තියනවලු තව සමහරු කියනවා Amana Takaful එක...
Alaya
Thread
Apr 19, 2017
Replies: 9
Forum:
ElaKiri Talk!
කොල්ලකරැවා චිත්‍ර කතාව
කොල්ලකරැවා චිත්‍ර කතාව ඉස්සුවෙ මෙතනින් http://slcomics.wordpress.com ඉස්සුව උනත් හොඳනම් සැලකුවට කමක් නෑ
Alaya
Thread
Apr 18, 2017
Replies: 14
Forum:
ElaKiri Talk!
පහසුවෙන් ලීසිං සමාගමේ ආඩම්බරකාරකම
පහසුවෙන් ලීසිං සමාගමේ ආඩම්බරකාරකම ප්‍රවේසම් වන්න..මෙය කල්බදු සමාගම් වල සත්‍ය ස්වරූපය පෙන්වන එක් උදාහරණයක් පමණි... පහසුවෙන් ලීසිං - පළමු කොටස පසුගිය දිනක නව කාර් රථයක් ගැනීමට මා මාතර ව්‍යාපාරිකයකුට අත්තිකාරම් මුදලක් ගෙවා එම කාර් රථයේ ඔහු ලබාගෙන තිබූ LOLC ලීසිං සමාගමේ සම්පූර්ණ මුදල් පියවීමට...
Alaya
Thread
Apr 8, 2017
Replies: 48
Forum:
ElaKiri Talk!
Prev
1
…
Go to page
Go
5
6
7
8
9
10
Next
First
Prev
7 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom