ඇත්තටම යහපාලනය කාලකන්නිද???????
මේකේ තියනදේ හරිද වැරදිද කියන්න......
තේ මිල කියන එක ලෝක වෙළඳපලේ මිල එක්ක උච්චවචය වෙන දෙයක්. මේ දවස් වල ලෝක වෙළඳපලේ බොර තෙල් බැරලයක මිල ගොඩක් පහල අගයක් තියෙන්නේ. එක එක හේතු නිසා commodities වල මිල ඉහල පහල යනවා.... පූර්ණ තරගකාරී වෙළඳපල කියල කියන්නේ මට මතක...