1. S

    අවුරුදු මහා SALE!!!! Paypal Dollar !!!!!!

    අවුරුදු මහා SALE!!!! Paypal Dollar !!!!!! Paypal dollar ඕන කෙනෙක් ඉන්නවා නම් PM කරන්නආආඅ !!!! Rate එක කියන්න බලන්න......
  2. S

    NEW!!! Toyota Corolla Axio Hybrid G 2015 (Grace කැලේ!)

    ඔන්න අලුත් අවුරුද්දට Toyota එකේ ඔයාලට අලුත් Axio Car එකක් හඳුන්වා දීල තියනවා!! :D :D Honda Grace එක එක්ක compare කලාම ඊට වඩා හොඳ Sedan Car එකක් කියන්න පුළුවන් මේක. මොකද ඊට වඩා ගොඩක් ප්‍රයෝජනවත් features මේකේ තියනවා! අනිත් එක අළුත් Tax එකට එන අලුත් car එකක්. 31 - 03 - 2015 තමා මේක release කරලා...
  3. S

    සිංහල බෙහෙත් තොග මිලට ගන්න පිටකොටුවේ තැන&#3482

    සිංහල බෙහෙත් තොග මිලට ගන්න පිටකොටුවේ තැන&#3482 මචන්ලා..... පිටකොටුව පැත්තේ සිංහල බෙහෙත් බඩු තොග මිලට අඩුවට ගන්න තැනක් එහෙම දන්නව නං කියන්නකෝ..... ගොඩක් පින්! :yes:
  4. S

    Poly Grow Bags ගන්න තැනක්????

    මචන්ලා.... මෙන්න මේ වගේ සුදු පාට grow bags ගන්න තැනක් දන්නවද? reel form තමා මට ඕන කරන්නේ. දන්නා තැනක් තියේ නං කියන්න හොඳේ.... ඔබට පින්! :D
  5. S

    Rent a Car Without Driver - Kandy

    යාලුවනේ, මට නුවරින් rent එකට car එකක් ඕන කරලා තියනවා. හැබැයි without driver. වරුවක විතර ගමනක් තියෙන්නේ. cab service දෙක තුනකට call කළා. එත් driver නැතුව ගන්න බෑ නේ. දන්නා තැනක් තියනවා නං උදව්වක් දෙනවද? Thanx!!
  6. S

    Udaya Rubber Band Contact Details දන්නවද?

    උදය රබර් පටි නිෂ්පාදකයින්ගේ contact details දන්නවා නම් පින්වතෙක් මා හට කියනු මැනවි.... වෙන රබර් පටි හදන කෙනෙක් උනත් අවුලක් නෑ හොඳේ.... ස්තුති...
  7. S

    DSLR Tripod Softbox ගන්න තැනක්....

    DSLR Tripod Softbox ගන්න තැනක්.... light stand Softbox 50cm X 70cm Bulb holder මේවා ගන්න තැනක් දන්නවද කට්ටිය? Please help! Thankx
  8. S

    JOBBS Bag හදන්නේ කවුද කියල දන්නවාද??

    JOBBS Bag හදන්නේ කවුද කියල දන්නවාද?? යාලුවනේ... අපේ කඩේටත් මේ විදියේ ලස්සන Bag එකක් Print කරලා ගන්න ආසයි. මේ වගේ බෑග් අඩුවට print කරන තැනක් එහෙම දන්නවා නම් කියන්න පුලුවන්ද.... ගොඩක් පින්!
  9. S

    DSLR Camera Help !!!!!!!!!!!!!!!!!!!!

    කට්ටිය.... Products වල Photo ගන්න හොඳ camera එකක් and Lens එකක් කියන්නකෝ බලන්න.... Canon EOS 600D Nikon D5100 වගේ camera quality මදිද...... නැත්තම් quality වැඩි ද.... eBay එකෙන් ගන්න එක හොඳ ද.... නැත්තම් ගන්න හොඳ කොහෙන්ද.... අදහස් කියන්නකෝ බලන්න.... Thanx... :)
  10. S

    Poly Bag Sealer ගන්න හොඳ තැනක් දන්නවද?

    Poly Bag Sealer ගන්න හොඳ තැනක් දන්නවද? Poly Bag Sealer ගන්න හොඳ තැනක් දන්නවා නම් කියන්න පුලුවන්ද? ගොඩක් පින්! :)
  11. S

    පොහොර අපනයන ගැන කවුරුවත් දන්නවද?

    පොහොර අපනයන ගැන කවුරුවත් දන්නවද? මගේ යාලුවෙක් ඉන්නවා මාලදිවයින වල. එයා කියනවා ගොම පොහොර වලට එහේ හොඳ ඉල්ලුමක් තියනවලු... ඉතින් එය කියනවා පුලුවන්නම් එවන්නලු. එයා 25kg X 1000ක් විතර ගන්නම්ලු. ඒ උනාට මට මුකුත් මේක ගැන තේරෙන්නේ නම් නෑ. ගොම නම් අපේ පැත්තේ ඕන තරම් හොයා ගන්න පුළුවන්. මම මීට කලින්...
  12. S

    PAYONEER or HNB ?????

    කට්ටියගෙන් පොඩි උදව්වක් ඕන.... Paypal සල්ලි ලංකාවට ගේනකොට වැඩිය ලාබ HNB Card එකට ගන්න එකද.... නැත්තන් Payoneer එකෙන් ගන්න එකද? Fees අතින් නම් මම බැලුව විදියට Payoneer එක ටිකක් වැඩි වගේ... HNB එකේ නම් fees මම දැක්කේ නැහැ. සල්ලි ගන්න කොට එහෙම වැඩිය කරදරයක් නැති පහසු සහ ලාබම මොකද්ද කියල කියන්න...
  13. S

    අන්තිමට සල්ලිත් seller ට!!! බඩුත් seller ට !!!

    අන්තිමට සල්ලිත් seller ට!!! බඩුත් seller ට !!! මචන්ලා මම හරි ප්‍රශ්නෙක වැටුන. මම සම්සුන්ග් ෆොනේ එකක් ගත්ත ebay එකෙන්. Use කරන කොට තේරුණා phone එකේ පොඩි අවුලක් තියනවා කියල. Touch එක හරියට වැඩ කරන්නේ නෑ . ඉතින් මම case එකක් open කරලා බඩුව seller ට ship කල. Post එකේ යැව්වේ. Registered with...
  14. S

    Galaxy S3 Ebay HELP !!!

    මචන්ල... මම එළකිරි එකට අලුත්... මම ebay එකෙන් S3 එකක් ගත්ත. I747 AT&T Unlocked. Used less than 1 month කියල කිව්වේ. Great Condition කියල තිබ්බේ. ආවට පස්සේ තමයි දැක්කේ ඒකෙ screen එකේ හැර සමහර තැන් වල scratches ටිකක් තිබ්බ. screen එක හොඳට පිහදම්මට පස්සේ screen එක යටින් fingerprints 2k තියනවා...

    No contents