1. S

    Payment Gateway Help

    50 දෙනෙකුට විතර හැම මාසෙම payment යවන්න ඕන. ලේසිම ලාබම විදිය මොකද්ද.... ඔයාලගේ ideas කියන්නකෝ
  2. S

    රත්තරන් උකස් කරන්න හොඳම තැන?

    රත්තරන් උකස් කරන්න හොඳ තැනක් දන්නවද මචන්? වැඩිම ගානක්.... අඩුම පොලියක්
  3. S

    Laser Printer Repair කරන තැනක්?

    Laser Printer එකේ කොලේ ඇතුලට feed වෙන්නේ නෑ. කොලේ අතින් තල්ලු කරලා කරලා තමා යන්තන් ඇතුලට යන්නේ.... youtube එකේ කියන විදියට මේ කැල්ල තමා අවුල තියෙන්නේ.... මේක ගන්න තැනක් දන්නවද? Canon LBP6030
  4. S

    ඩොලර් ගන්න විස්වාස තැනක් දන්නවද?

    💵💵 ඩොලර් නෝට්ටු ගන්න විස්වාසවන්ත තැනක් දන්නවද? 💵💵 වැල්ලවත්ත, චැතම් පැත්තේ නම් exchanger ලා ඉන්නවා. අපි ගිහින් එහෙම ඉල්ලුවට දෙන එකක් නෑ නේද.....
  5. S

    Stainless Steel Plate Etching කෙමිකල් ගන්න තැනක්???

    මේ වගේ stainless plate etching කරන්න ගන්න chemical වල නම් දන්නවද? ගන්න තියෙනේ කොහෙද.... ගොඩාක් ඉස්තුති....
  6. S

    පෝලිම් නැති කරන App එක!

    මේ විස්තර ටික දාල OK කලාම.... තෙල් stock තියනවා නං - You can buy from (filling station name), (city name) තෙල් තියනවා... එත් waiting list නම් - Your appointment number xxx. Please visit the (filling station name) on (date) at (time) තෙල් එන දිනයක් දන්නෙත් නෑ. තෙල් ඇත්තෙත් නැත්තන්.... - Your...
  7. S

    Solar ගැන දන්න කෙනෙක් ගෙන් help එකක් 🙏🙏🙏🙏

    මගේ ගාව grid solar system එකක් තියේ. 20kw light ගියාම ගෙදරට current එක ගන්න බෑ නේ. ගන්න විදියක් තියේද? 5kw ගන්න තිබ්බොත් හොඳටම ඇති. වෙනම inverter එකක් set කරලා වගේ...... දන්නවා නං සුප් එකක් දීල යන්නකෝ..... 🙏🙏🙏🙏🙏🙏
  8. S

    Crypto Trading HELP 🙏🙏🙏🙏

    Crypto වල invest කරන්න ආසයි බන්..... කවුද හොඳ broker..... Chart එහෙම පොඩ්ඩක් හොඳට analyze කරලා බලන්න පුළුවන්...... කරන විදියක් එහෙම දන්නවද? පොඩ්ඩක් කොටන් පලයන්කෝ.....
  9. S

    ගුරුවරයකුගේ වැටුප කෙනෙක්.....

    දැනට අවුරුදු 4ක් සේවය කරන රජයේ උපාධිධාරී ගුරුවරයෙකුගේ වැටුප කීයද කියල දන්න කෙනෙක් ඉන්නවද? 40යි නේද තිබ්බේ?
  10. S

    බඳින්න ඩිවෝස් වෙන්න බබ්බු හදන්න ඉන්න අයට උපදෙස් ටිකක්.....

    මම බැඳලා අයින් වෙලා ආයේ බැන්ද කෙනෙක්. ඉතිං මට හිතුණා මම ගත්තු අත්දැකීම් අනිත් අයත් එක්ක බෙදාගන්න ඕන කියලා. කාට හරි ප්‍රයෝජනයක් වේවි නේ.... කේන්දරය. ගොඩක් දෙනා කේන්දර බලනවා. කේන්දර ගොඩක් විශ්වාස කරනවා. විස්වාස නොකරන කෙනෙක් නැති තරම්. ඒ වුණාට අපි එකම කේන්දරය දෙතුන් දෙනෙක් ළඟට අරගෙන ගියොත් එක එක...
  11. S

    රත්තරන් පවුම් අඩුවට ගන්න තැනක්???

    මචන්.... රත්තරන් පවුම්. 24k. quality හොර බොරු නැති. සාදාරන. අඩුවටම ගන්න පුළුවන් කොහෙන්ද? විස්වාස තැනක් තියේද......
  12. S

    සල්ලි දිගට හරහට print කරනවා. රත්තරන්වත් තියා ගන්නවද?

    2021 ජනවාරි 01 දින සිට දෙසැම්බර් 31 දක්වා දින 365 තුල ආණ්ඩුව අච්චු ගැසූ මුදල් ප්‍රමාණය රු. ලක්ෂ 6,783,300 ( බිලියන 678.33) මේ විදියට ගියොත්... රුපියල් නිකන් කොළ කෑලි වෙනවා බන්,,,, බැංකුවේ දාන් ඉදලත් වැඩක් නෑ. 3% 4% යි. රත්තරන් හරි යකඩ කුරු ටිකක්වත් අරන් දානවද කියල බැලුවේ.... රත්තරන් ගන්නවා...
  13. S

    🙏චීනෙන් IMPORT කරන්න HELP!🙏

    අලිබබා එකෙන් පොඩි මැෂින් එකක් ගේන්න ගන්න ඕන. 35kg - 40kg විතර බරයි. ගෙන්නලා දෙන අය ඉන්නවා නේද..... විස්වාස කෙනෙක් ඉන්නවා නං කොටන් යන්න බ්‍රෝ..... 🙏
  14. S

    Rapid Antigen ගන්න තැනක් නැද්ද බන්.....

    Rapid Antigen test kit හෙන පොඩි ගානක්ලු වෙන්නේ බන්.... pharmacy වල නන් නෑ කොහෙවත්.... ගන්න තැනක්.... ගන්න විදියක් දන්නවද.... නිකන් ගෙදර තියා ගන්න..... නිකන් උගුර රිදුනත් බයයි.... හෙම්ම්බිරිසාවක් හැදුනත් බයයි.... 3000/- ගානේ හැමදාම ඕක කරන්නත් බෑ....
  15. S

    අලුතින් desktop PC එකක් ගන්න තැනක් කියපන්කෝ.....

    අලුතින් desktop PC එකක් ගන්න තැනක් කියපන්කෝ.....
  16. S

    ගන්න හොඳ AC එකක් කියන්න මචන්......

    AC එකක් ගන්න හිතයි මචන්.... Media නං අඩුවට තියනවා දැක්ක වාසි එකේ. https://www.wasi.lk/shop/midea-9000btu-split-wall-mounted-inverter-air-conditioner-r32-msafb-09crdn8/ උන් කියනවා ඉස්සෙල්ල සම්පූර්ණ ගෙවන්නලු. 88ක්. සති දෙකක් ඇතුලත ඇවිල්ල හයි කරලා දෙනවලු. ඔච්චර ගානක් නිකන් දීල එන්න බයයි වගේ...
  17. S

    මට හර්නියා operation කරන්න වෙලා bro

    මගේ යටි බඩ හරියේ මේ වගේ හිටි ගමන් ගෙඩියක් එනවා. දුවනකොට බර උස්සනකොට වගේ.... ඩොකාට පෙන්නුවාම කිව්වා හෙර්නියා ඔපරේෂන් කරන්න වෙනවා කියල. අසිරි එකේ කලොත් 150,000/- වගේ යනවා කිව්වා.... Insurance එකක් නං දාල තියේ softlogic එකේ... 100,000/- ගන්න ඇහැකි කියල තමා කියන්නේ.... මීට කලින් කවදාවත් ඔහොම එකක්...
  18. S

    Nikon D5100 camera එකේ අවුලක්......

    Nikon D5100ක් තියේ. Photo ගැහුවාම හැම වෙලේම මෙහෙම dot එකක් එනවනේ. මොකද්ද කරන්නේ?
  19. S

    Laser Cutting කරන තැනක්

    Laser cutting කරන කවුද ඉන්නේ? මේ වගේ Tshirt වලට ගල් අල්ලන්න අච්චුවක් කපාගන්න.
  20. S

    MODEL PHOTOGRAPHER WANTED !!!!!!

    මචන්..... පොඩි tshirt business එකක් පටන් ගන්න කියල..... tshirt ටිකක් තියනවා. Gents and ladies.... Designs 10ක් වගේ තියේ ඔක්කොම... ලස්සන කෙල්ලෙක්ට සහ කොල්ලෙක්ට අන්දලා.... photos ටිකක් ගන්න ඕන.... කීයක් වගේ වෙනවද වැඩේට.... white brackground ඕන.

    No contents