SLT එකේ අලුත්ම ගේම...
මම use කරන්නෙත් unlimited home package එකක් ....දැන් දවස් දෙක තුනක ඉදන් පට්ට slow ...මම හිතුවේ network අවුලක් කියල ...
slt එකෙන් අහල බලද්දී මෙන්න යකෝ මගේ usage වැඩ්යි කියල connection speed limit කරලා ....උන්ට කතා කරාම කියනවා අපේ අලුත් packages තියනවා ගානත් අඩුයි ...ඒවා...