ඔන්න යාලුවනේ මමත් smart phone එකක් ගත්ත... Nokia Asha 501 Dual sim
හැබැයි ඉතින් galaxy s 3 ...htc 1 ..galaxy note වගේ පට්ට phone එකක් නම් නෙවෙයි... ....
ගාන නම් ටිකක් සැරයි ...RS 12000 ..

12000 ට මොන smart phone ද නේ ..මම හිතන්නේ මේක ලංකාවේ නම් 15000 වඩා වැඩිවෙන එකක් නෑ ...
පට්ට phone ..android phone තරම් පට්ට නැතුව ඇති ..
හැබැයි ගාණත් එක්ක බලනකොට phone එක අවුලක් නෑ යාලුවනේ ...
විශේෂයෙන් cheap android ෆොනේ එක්ක ..
හැම තැනම දැන් වැහිවහලානේ cheap android phone ...
Rs 5000 ටත් දැන් android තියනවනේ .
මේ price range එකේ යන අනිත් phn එක්ක බැලුවම මට මේක හොදයි වගේ හිතුන ...
ඔය Etel ..karbonn ..micromax අරව මේවා ගැන sure කරලා විශ්වාසය තියන්න මට නම් බෑ ...android දැකල දැකලම නිකන් එපා වෙලා වගේ..
එකයි මේ phn එක ගන්න හිතුනේ ...3G නම් නෑ ..front camera එකත් නෑ ...
phone එකකින් කරන අනිත් සරල දේවල් එලටම තියනවා ...
විශේෂයෙන් පට්ටම userfriendly ...Fastlane option එකත් maxxa ...touch එක සුපිරි ...හැම දෙයක්ම සරලයි ...හැම දේම පොඩි style එකක් වෙනසක් තියනවා ...
පෙනුමේත් ඒ වෙනස උබලට පේනවා ඇති ...
මේ ටික කිව්වේ යාලුවනේ price එකත් එක්ක smart phone එකක් ගන්න කෙනෙක්ට ටිකක් හරි වැදගත් වෙයි කියල ...
nokia phn වල durability එක ගැන ආය කියන්න ඕනි නැනේ...
nokia හුටපටේ නිසා ආය මේ phones එයිද කියන්නත් බෑ ...
price එකත් එක්ක බැලුවම වටිනා phone එකක් ...