ACER ASPIRE R7 ...maxxa Ad එක

Pinimuva

Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    කොහොමද භාණ්ඩේ .....Ad එකත් මරු .... අපි නම් ඉතින් කව්රු මොනවා කිව්වත් ACER තමයි

    80m2Llw.jpg


    IfEp9nD.jpg


    Ad එකත් බලලම හිටහන්කෝ

     

    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    මම හිතන්නේ පළමු වතාවට උබල අපි හැමෝම දන්නා ලැප්ටොප් එකේ Keyboard එකයි Touch-pad එකයි විප්ලවීය විදියට වෙනස් උන ...කියන්න ඕන උන දේ අමතක උනානේ ....

    TZJrRNN.jpg
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    Touch-pad එක ඉස්සරහට දාල තියෙන හින්ද අවුල් වගේ. හැබැයි touch screen නිසා අවුලකුත් නෑ