1. ජොසී

    චැට් ස්ටෝරි ඇප් එකක් හදනවා

    කැමති එවුං විෂ් කරගෙන පලයව් කරුණා කරලා.
  2. ජොසී

    AI සමග Reskilling වීම

    ආදරණීය සොයුරු සොයුරියනි, කෘතීම බුද්ධියේ පැමිණීමත් සමග කාර්යාල රැකියා වල සිදුවන වෙනස්කම් ඉදිරියේදී ඔබට, මට කෙලෙස බලපායිද? සොෆ්ට්වෙයා ඉංජිනියරිං කරන අයටත් බහුතරේක්ට බඩේ පහර වදීවිද? ඇත්තටම බයෙං ඉන්න අය ඉන්නවද? 😬 සිලිකන් වැලී එකෙන් පටං ගත්ත "මෑස් ලේ ඕෆ්" එක අනිත් company වලටත්, රටවලටත් ඉක්මනින්...
  3. ජොසී

    හහා දාන්න අමාරුයි වෙලාවකට

    බටොන් එක උඩ ෆේස්බුක් එකේ වගේ ඔබාගෙන ඉඳලා හහා එකක් දාන්න යනකොට ඒකෙ text එක select වෙලා එක්තරා අකරතැබ්බයක් වෙනවා. ලයික් එකක් දාන්නද කියලා confirm කරන්න එනවා මගුල.
  4. ජොසී

    Virtual Meet-up එකක් තියමුද?

    Topic එකක් දුන්නොත් කතා කරනවා. බනින්න ඕන නම් බනිනවා. ගහගන්න ඕන නම් ගහගන්න බෑ නෙ online. අදහසක් දාගෙන යම්න.
  5. ජොසී

    ChatGPTගෙ තියන කැරිකම

    හැම එකාම chat කරලා screenshot දාන නිසා ඔන්න මමත් එකක් උස්සගෙන ආවා. බලපංකො මුගෙ තියන කැරිකම.
  6. ජොසී

    UK job for 2 UI experts

    5+ years with JS/TS and any major UI framework (React, Angular, Vue etc.) තියනවා නම්, PM එකක් දමන්න. 😎 One of a Globally Leading Supply Chain company in Manchester.
  7. ජොසී

    අපේ උං රට යද්දි, සුද්දො ලංකාවට එනවා

    While the standalone costs of a Sri Lankan trip – flights and hotels – are no cheaper than before, those on the ground decidedly are. That’s because the country’s rupee halved in value following its recent economic turmoil. With the protests over and streets safer, the canny tack is to find...
  8. ජොසී

    එංගලන්තෙ සිග්නල් නැති පලාතක්

    විනාඩි 17:50 ඉඳලා. එංගලන්තෙ සිග්නල් නැති පළාතක්.
  9. ජොසී

    Power Cut & Internet

    Power Cut වෙලාවට Internet පාවිච්චි කරන්න පුළුවන් option මොනවද? Internet connection එක බොහෝ විට SLT Fibre connection එකක්. මං හිතන්නෙ ඒ router එකේ battery එකක් නැතුව ඇති. එතකොට එක්කො power Bank එකක් හයිකරගන්න විදියක් බලන්න ඕන power cut එක තියන වෙලාවට. නැතිනම්, UPS එකක් ගන්න ඕන. මේ දෙකෙන් එකක් කරන...
  10. ජොසී

    ඉන්දියාවෙන් අල්ලගෙන

    ඩොලර් අහේනිය ගැන දුක් නොවී, අසල්වැසි ඉන්දියාවේ Vostro ගිණුමේ සහාය ඇතිව, දේශීය මුදල් වලින්ම බාධාවකින් තොරව ශ්‍රී ලංකවට භාන්ඩ ආනයනය කිරීමට හැකි වනු ඇත. https://www.firstpost.com/world/indian-bank-to-hold-special-rupee-vostro-accounts-of-3-sri-lanka-banks-11955742.html/amp
  11. ජොසී

    Flutter Firebase Playstore ප්‍රශ්ණ

    මචංස්ලා, මෙන්න මෙහෙම ප්‍රශ්ණ දෙකක් තියනවා. 1. (Flutter, Firebase පාවිච්චි වෙන) Android app එකක් Playstore regulations වලට compliance එකක් නැති නම්, Playstore නොදා දිගටම Firebase පාවිච්චි කරන්න පුළුවන්ද? 2. එහෙම කරනවා නම්, android app එක publish කරන්න Playstore හැර වෙන හොඳ තැන් මොනවද?
  12. ජොසී

    අමුතු හීනයක්

    *. ලංකාවෙ අලුත් ක්‍රිකට් ලීග් එකක් පටන් අරගෙන. *. ලස්සන නම් ටිකක් එක්ක regions වලට ටීම් අටක් franchise කරලා. *. ඒකෙ ටීම් වල තීරණ ගන්න අයිතිය තියෙන්නෙ අදාල ටීම් එකේ fansලට. *. Playersලා pick කරන එකේ ඉඳලා, next over එක ball කරන්නෙ කවුද කියන එක දක්වාම fansලා vote කරනවා. *. Paid membership එකේ වර්ගය...
  13. ජොසී

    උතුරු පළාතේ චීන්නුන්ගෙ ගේම

    වසර තිහක යුද්ධය අතරතුර කාලයේදී, විශේෂයෙන් ව්‍යාපරික සහ වෙනත් සැලසුම් වෙනුවෙන් උතුරු පළාත වංචනික ආකාරයෙන් භාවිත කිරීමට පැහැදිලි බාධාවන් විය. එක් පසෙකින් රජයේ හමුදාවන්ගේ සහ අනෙක් පසින් එල්ටීටීඊ සංවිධානයේ බලපෑම නිසා කිසිදු රහසිගත ව්‍යාපාරයක් හෝ වෙනත් සැලසුමක් මෙම දෙපාර්ශ්වයට රහසින් සිදුකළ නොහැකි...
  14. ජොසී

    ඉංග්‍රීසි තේරෙන එකෙක් කියපං මේක

    මොකක්ද මූ මේ කියන එකේ තේරුම?
  15. ජොසී

    යෙහාලි සංගක්කාර මෑණියෝ

    මෙතන සමහරු කපටි විදියට මේවා විශ්වාස පිටින් දාලා ශේප් කරන්න හදනවා. උන්ට සිංහලෙන් කියන්නම්. 1) මේ ආගමික විශ්වාසයක් නෙවෙයි, යෙහාලිම කියනවා යෙහාලි දැන් සාම්ප්‍රදායික ක්‍රිස්තියානි නෙවෙයි කියලා, මේක ඊට එහා ගිය මිත්‍යාවක්, ආක්‍රමණයක්. 2) යෙහාලි කියනවා ක්‍රිකට් යාලුවන්ට ප්‍රශ්න ආවම එයාලා ලඟට අරන්...
  16. ජොසී

    දෙයියනේ මගේ පේස්බුක් එක.

    අදට තුන් පාරක් ඇටැක් කළා. කරලා login වෙලත් එක්ක මේ පම්කයා. (2 step authentication දාලා, authenticator code එකකුත් දාලා තියෙන්නේ.) First Attempt: Today morning from London. Using one of my expired domain's email address. Second Attempt: 5 hours later from some city in Cambodia. Providing ID...
  17. ජොසී

    Boosting Sri Lankan Football

    එළකිරි බයියලා මොකද හිතන්නේ? More info: https://www.facebook.com/profile.php?id=100083066751841
  18. ජොසී

    Fake Account වලින් thread එකක් ඇදගෙන යන හැටි

    අද මම ඔයාලට වැදගත් දෙයක් අරගෙන ආවා. මේක එලකිරි ඩොට් කොම් එකේ දැං බොහොම ජනප්‍රියයි. බලන එවුං කොර වෙන්න thread එකක් ඇදගෙන යන්නෙ මෙන්න මේ විදියටයි. මේ වීඩියෝ එක් බලලා නැති අය බලලම ඉන්ටකෝ. https:// youtu.be/9IYRC7g2ICg එච්චරයි. ස්තූතියි.

    No contents