අශෝක අධිරාජ්‍යයා විසින් මෙරටට බුදු දහම හඳුන්වාදීමෙන් පසු, ලංකාවේ දේශපාලනය තුල ප්‍රභල ස්ථානයක් බෞද්ධ හාමුදුරු වරුන්ට හිමිව තිබේ. වර්තමානයේද, දේශපාලනයේ නියැලෙන මෙන්ම, දේශපාලනයට බලපෑම් කල හැකි සහ දේශපාලනයෙන් යැපෙන හාමුදුරු වරුද සිටිති.
මෙහි සඳහන් කරන්නේ, ශ්‍රී ලංකා දේශපාලනයට වඩාත් විශාලම බලපෑමක්...