1. ජොසී

    UK & පුල්මුඩේ මොනසයිට්

    UK වල කොච්චර අලුතෙන් ගෙවල් හැදුවත් පිටින් තියෙන්නේ පරණ පාට. මිනිස්සුන්ට ඕන ඕන විදියට පාට කරන්න, මෝස්තර දාන්න බැහැ. බිත්ති වලටයි, වහලයටයි කවුන්සිලයෙන් කියලා තියන පාට සහ මෝස්තරය තියෙන්න ඕන. ඉතිං ප්‍රදේශයෙන් ප්‍රදේශයට ටිකක් වෙනස් වුණාට, එකිනෙක යාබද ගෙවල් වල ලොකු වෙනසක් පේන්නේ නැහැ. ලංකාවේ ඉඳලා ආපු...
  2. ජොසී

    මම කිරියෙන් යනවා

    මමත් කිරියෙන් සමු ගන්නවා බෝයිස්. යනවා කියලා සටහනක් තියපු අය ආය එනවා කිව්වට, මෑතකදි යනවා කියලා යන්නම ගියපු අය ඉන්නවා. යන එකා කිය කිය ඉන්නෙ නෑ කියලත් කියනවනෙ. ඒ වුනාට මම වචනයක් දුන්නොත්, ඒක ඒ විදියට කරන මනුස්සයෙක් නිසා මට හිතුනා. මේක ලිව්වොත් මට හිත හදාගෙන මේකෙං යන්න පුළුවන් කියලා. දැං වයසයි...
  3. ජොසී

    මම දන්න ලංකාව

    Google අයියා කියන විදියට මම ලංකාවේ කරක් ගහලා තියෙන්නේ මෙන්න මේ තැන් වල ලු. ඉතිං උඹලට මොකද නේ? :lol:
  4. ජොසී

    පාස්පෝට් මාෆියාව

    මිට්ටනේ පාස්පෝට් එකක් හදන්න දිනයක් book කරගන්නෙ කොහොමද? Online appointment දාන්න තිබ්බට, දිනේ available වෙනකොටම සේරම book වෙලා ඉවරයිනෙ හැමදාම. මේකෙ යටිං ගේමක් යන සීන් එකක් නේද තියෙන්නෙ ලංකාවෙ අනිත් වැඩ වගේම? ලඟදි කරගත්ත එකෙක් කරගත්ත විදියක් කියපල්ලා.
  5. ජොසී

    ඉන්දියන් මිට්ටන්ට චාන්ස්

    බ්‍රිතාන්‍යය යුරෝපීය හවුලෙන් ඉවත් වීමෙන් පසු, රටේ ඇති වන ශ්‍රමික හිගය පිරවීම උදෙසා, වයස අවුරුදු 18ත් 30ත් අතර ඉන්දියන් මිට්ටන් වෙනුවෙන් නව වීසා ස්කීම් එකක් හඳුන්වා දුන්නා. ලොතරැයි දිනුම් ඇදීමක් මෙන් සිදුවන මේ සඳහා උපාධි දාරී ඉන්දියන් මිට්ටන්ට පමණක් අයදුම් කිරීමේ හැකියාව තියනවා. පළමු දිනුම්...
  6. ජොසී

    ගුපියන්ට AI 🧠

  7. ජොසී

    හොඳම බිස්නස්

    උඹලා දන්න ලංකාවෙ හොඳටම profit කරන බිස්නස් මොනාද සිංහලුනේ? මිනිස්සු රවට්ටන (දේශපාලනය, ආගම, ජෝ-තිස්ස, සාත්තර ගුරුකම් ආදී) බිස්නස් හැර අසාධාරනයෙන්, වංචාවෙන් හම්බකරන බිස්නස් හැර
  8. ජොසී

    සිංහලු ඉගිලෙති

    රනිල් මාතියා මෙච්චර මේ මාන්සි වෙලා හදාන රටේ ඉන්න මේකලට පින නැති හැටියක් මයෙ අම්මාපල්ලා. At the height of the economic crisis in Sri Lanka last year, winding queues for fuel and cooking gas were matched only by lines at the immigration and emigration department. The nearly 875,000 passports it...
  9. ජොසී

    අවුරුදු 17,500කට කලින් ලංකාව

    ශ්‍රී ලංකාවේ භූ විෂමතාවය, ශ්‍රී ලාංකිකයින්ගේ ජාන සැකසුම, සහ මේ තාක් සොයාගෙන ඇති පුරාවිද්‍යා සාධක අනුව ශ්‍රී ලංකාවේ මීට අවුරුදු මිලියනයකට වඩා පරණ මානව ජනාවාස තිබීමේ ඉහල හැකියාවක් පවතියි. ඒ සම්බන්ධ ප්‍රමාණවත් ගවේෂණ සහ කැණීම් සිදු නොවෙන වපසරියක, සමකාසන්නයේ පවතින, ඉහල උෂ්ණත්වයකට සහ වැඩි වර්ෂාපතනයකට...
  10. ජොසී

    මගෙ පොඩි එකාට උණ හැදිලා

    බුදු සරණයි කියාගෙන යන්න යාළුවනේ. දවස් තුනක් නින්දක් නෑ. පොඩි එකාට උණ ගැනෙනවා. ඊයෙ රෑ තමා උගුරෙ අමාරුවක් කියලා තේරුනේ. ඌ කෙඳිරිගාද්දි මටත් ඇඩෙනවා. දඟ වැඩ සේරම නවත්තලා ඉඳගෙන ඉන්නවා.
  11. ජොසී

    MS ලාගේ 365 Copilot ෂෝ ඕෆ් වීඩියෝ එක

    Adobe ලාගේ Firefly ෂෝ ඕෆ් වීඩියෝ එකට දෙවැනි නැති MS ලාගේ 365 Copilot ෂෝ ඕෆ් වීඩියෝ එක. related : Microsoft එකෙන් Microsoft 365 Copilot කියලා අලුත් AI එකක් හදලා!! දැන් Word, PowerPoint, Teams, Outlook, Excel වගේ හැම Software එකක්ම AI powered!!
  12. ජොසී

    Adobe ලගේ සුපිරිය - Firefly

    ආතල් ආතල්. තවත් ආතල්: ඔෆීසියල් ලින්කුව: https://firefly.adobe.com
  13. ජොසී

    Mobile App එකක් Test කරන්න

    මගෙම කියලා මුලින්ම mobile app එකක් Play store එකට දැම්මා. ඒක පොඩ්ඩක් test කරලා feedback එකක් දෙන්න කැමති volunteers ලා ඉන්නවා නම්, PM එකක් දානවද?
  14. ජොසී

    Bartගෙන් වැඩ ගමු ළමයිනේ

    මට ඊයෙ Bart එකේ invitation එක ඇවිල්ලනෙ. Hello! You can call me Bard. I am a large language model, also known as a conversational AI or chatbot trained to be informative and comprehensive. I am trained on a massive amount of text data, and I am able to communicate and generate human-like text in...
  15. ජොසී

    ඉතාලියේ බොලොඤ්ඤ (Bologna) කවුද ඉන්නෙ?

    Business trip එකකට ඉතාලි යනවා සති දෙක තුනකට. Bologna වලට එන්නෙ. Bologna වල හෝ ඒ ලඟ පාත නගර වල කවුරුත් ඉන්නවද මේකෙ?
  16. ජොසී

    හනුමන්ලා ලෝකෙ අල්ලන හැටි

    ඉන්දියන් රුපියලේ පුරාජේරුව
  17. ජොසී

    ලාබෙට උයන්න

    ලංකාවෙ දැං ලාබ ගෑස් වලින් උයන එක ද? නැති නම්, කරන්ට් එකෙන් උයන එක ද? අලුතෙන් cooker කක් ගන්න බැලුවෙ. ඒකයි.
  18. ජොසී

    Direct Debit to SLT

    SLT website එකේ තියනවා * BOC * NTB * Seylan * Sampath කියන බැංකු වලින් direct debit දාන්න පුළුවන් කියලා. අපේ පොඩි මල්ලි කෙනෙක්ව මම BOC එකට යැව්වා උගෙ account එකෙං direct debit එකක් දාන්න කියලා SLT එකට. බැංකුවෙන් එහෙම දාන්න බෑ online banking දාගන්න කියලා online banking app එකක් දාලා එවලා...
  19. ජොසී

    මං දෙනවා දහදාහක් money

    ආසන්න වශයෙන් අවසාන ප්‍රථිඵල පුරෝකතනය කර රුපියල් දස දහසක් වටිනා මුදලක් දිගාන්න. ජයග්‍රාහකයා තෝරන ක්‍රමය. ඔබේ පුරෝකතනය සහ අවසාන ප්‍රතිඵලය අතර ඇති වෙනස පළමු දශම ස්ථානයට ගණනය කර, අවසානයේ අඩුම වෙනසක් ඇති පුරෝකතනයේ හිමිකරුවා ජයග්‍රාහකයා ලෙස ප්‍රකාශයට පත් කරනු ඇත. කොන්දේසි: * පළමු ඡන්ද ප්‍රථිඵලයට පෙර...

    No contents