ශ්‍රී ලංකාවේ භූ විෂමතාවය, ශ්‍රී ලාංකිකයින්ගේ ජාන සැකසුම, සහ මේ තාක් සොයාගෙන ඇති පුරාවිද්‍යා සාධක අනුව ශ්‍රී ලංකාවේ මීට අවුරුදු මිලියනයකට වඩා පරණ මානව ජනාවාස තිබීමේ ඉහල හැකියාවක් පවතියි. ඒ සම්බන්ධ ප්‍රමාණවත් ගවේෂණ සහ කැණීම් සිදු නොවෙන වපසරියක, සමකාසන්නයේ පවතින, ඉහල උෂ්ණත්වයකට සහ වැඩි වර්ෂාපතනයකට...